ඇයි ලංකාවේ සොෆ්ට්වෙයාර් කොම්පැනි ගොඩක් ගෙවල් වල තියෙන්නේ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,384
    11,733
    113
    🤍
    පල්සර් තවේගේ කොම්පැනියත් කොළඹින් ඈත කුරුණෑගල වියළි කාලාපේ පැත්තේ නේද?
    @thaweesha ado aththad

    ඔය පැතිවල ඔෆිස් ස්පේස් එකක් ගන්න අමාරු ඇති බන්
    mona pathi walada?
    ------ Post added on Mar 27, 2026 at 7:06 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,805
    9,515
    113
    office space patta ganan. mama lagadi company ekak patan gatha kollupitiya. geyak thmai gathe. eke rent ekama awilla 2.5lak. mama office space hewwa building ookama podi office spaces 3.5lak+
     
    • Love
    Reactions: Psiko

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,447
    113
    Miami
    රෙන්ට් එක අඩුයි, පාටිෂන් කරන්න වීදුරු ගහන්න ෆිනිෂ් කරන්න දෙයක් නෑ, පේන්ට් කලාම ඇති ඕන්නම්. ඒසී හයි කරලා නෙට්වර්ක් පවර් පොඩි වයරින් පාරක් දාන්න විතරයි තියෙන්නේ. පාකින් තියෙනවා. කිචන් ටොයිලට් ඔක්කොම රෙඩි මේඩ්. ජල සම්පාදන ජලාපවහන සිස්ටම්ස් ඔක්කොම ඉන් ප්ලේස්. සොෆ්ට්වෙයා නෙමෙයි දැන් ගොඩක්ම කස්ටමර්ස්ලා නිතර එන්නෙ නැති ෂෝරූම් ඕන නැති බැක් ඔෆිස් රන් කරන කම්පැනි ගෙවල් වලම තමා දාලා තියෙන්නේ. කස්ටමර්ස්ල ආවත් එන්නේ විශේෂයෙන් හොයාගෙන එන අය. ඒවට පට්ටම අයිඩියල් ලොකේෂන් තමා ගෙවල්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,384
    11,733
    113
    🤍
    Office space gattama bn owa partition kara kara interior kara kara dagalanna epayi.

    office space patta ganan. mama lagadi company ekak patan gatha kollupitiya. geyak thmai gathe. eke rent ekama awilla 2.5lak. mama office space hewwa building ookama podi office spaces 3.5lak+
    Single story geyak da , ?
    ඔක්කොම ඉන්නේ fiverr එක අස්සේ
    Wenna ba neda
    රෙන්ට් එක අඩුයි, පාටිෂන් කරන්න වීදුරු ගහන්න ෆිනිෂ් කරන්න දෙයක් නෑ, පේන්ට් කලාම ඇති ඕන්නම්. ඒසී හයි කරලා නෙට්වර්ක් පවර් පොඩි වයරින් පාරක් දාන්න විතරයි තියෙන්නේ. පාකින් තියෙනවා. කිචන් ටොයිලට් ඔක්කොම රෙඩි මේඩ්. ජල සම්පාදන ජලාපවහන සිස්ටම්ස් ඔක්කොම ඉන් ප්ලේස්. සොෆ්ට්වෙයා නෙමෙයි දැන් ගොඩක්ම කස්ටමර්ස්ලා නිතර එන්නෙ නැති ෂෝරූම් ඕන නැති බැක් ඔෆිස් රන් කරන කම්පැනි ගෙවල් වලම තමා දාලා තියෙන්නේ. කස්ටමර්ස්ල ආවත් එන්නේ විශේෂයෙන් හොයාගෙන එන අය. ඒවට පට්ටම අයිඩියල් ලොකේෂන් තමා ගෙවල්.
    Ammata siri , mekai ehnam hethuwa , thanks brother ❤️🔥
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,412
    10,059
    113
    44
    Living in an Atom
    ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිමාණයේ IT ආයතන සහ නවක ව්‍යවසායන් (Startups) නේවාසික පරිශ්‍රයන් තුළ පවත්වාගෙන යාමට ප්‍රධානතම හේතුව වන්නේ, සෘජුවම ආයතනය වෙත පැමිණෙන පාරිභෝගිකයන් (Walking customers) නොමැති වීමයි. බොහෝවිට මෙම ආයතන විදේශීය සේවාදායකයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වේ. එමෙන්ම, වාණිජ ගොඩනැගිල්ලකට වඩා ඉඩකඩ සහිත නිවසක් කුලියට ගැනීම පිරිවැය අතින් වාසිදායක වන අතර, එය සේවකයින්ට නිදහස් හා ප්‍රසන්න සේවා පරිසරයක් (Working environment) නිර්මාණය කරයි. මේ අනුව බලන කල, ලංකාවේ 'සිලිකන් වැලිය' ලෙස නුගේගොඩ ප්‍රදේශය හඳුන්වා දිය හැකිය
     
    • Like
    • Love
    Reactions: SK29 and Psiko

    Ammata hudu thanks kolllo

    Oya pathiwala honda anta paarawal innawa ...
    SE kollo owa ekka kotu paninawa....
    Ehnam math paninnai hdnne :yes:
    ------ Post added on Mar 28, 2026 at 11:01 AM
     
    Mirage93

    Junior member
  • Dec 10, 2022
    69
    77
    18
    අනික ඒකත් බත්තරමුල්ල , නුගේගොඩ , මාලබේ , පන්නිපිටිය වගේ අස්සවල් වල තියෙන්නේ ඇයි?
    SPA tyna nisa 😅 , emotional damage , mental stress treatment krnawa nay IT field unta
     
    • Haha
    Reactions: Psiko

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,844
    9,989
    113
    පල්සර් තවේගේ කොම්පැනියත් කොළඹින් ඈත කුරුණෑගල වියළි කාලාපේ පැත්තේ නේද?
    Yes. Sopteya , diw ops, veb diwolp, sirver edmen okkama karanawa
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    ammata siri ehmd
    පිටරට ක්ලයන්ට්ලා නං ඉන්නෙ ඔෆිස් එක කොහෙ තිබුනත් අදාල නැහැනෙ එවුන් ලංකාවෙ කම්පැනිය බලන්න එන්නෙ නැති තරං

    අනික වැඩ කරන එවුන් කවුරුවත් කොලඹ 7 නෙමෙයිනේ
    වැඩ කරන එවුන් සේරම ඉන්නෙ කොලඹින් පිට ඒක නිසා කොලඹින් පිට ඔෆිස් එක තියෙද්දි වැඩට යන එන එවුන්ට හරි ලේසියි ට්‍රැෆික් ප්‍රශ්න අරවා මේව නිසා
     
    • Like
    Reactions: windows_ubuntu

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,384
    11,733
    113
    🤍
    පිටරට ක්ලයන්ට්ලා නං ඉන්නෙ ඔෆිස් එක කොහෙ තිබුනත් අදාල නැහැනෙ එවුන් ලංකාවෙ කම්පැනිය බලන්න එන්නෙ නැති තරං

    අනික වැඩ කරන එවුන් කවුරුවත් කොලඹ 7 නෙමෙයිනේ
    වැඩ කරන එවුන් සේරම ඉන්නෙ කොලඹින් පිට ඒක නිසා කොලඹින් පිට ඔෆිස් එක තියෙද්දි වැඩට යන එන එවුන්ට හරි ලේසියි ට්‍රැෆික් ප්‍රශ්න අරවා මේව නිසා
    Clients la lankawenm Colomba thamai ithin neda
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,578
    24,602
    113
    Fantasy
    SPA - සුද්දෙක් ඇහුවා ඇයි බං හැම තැනම ඔය අකුරු තුන?
    මම කිව්වා Software Processing Area කියලා....
    ඌ මොනවා හිතන්න ඇද්ද?
    SPA අකුරු ටික දකිද්දි Single Page Application ඔලුවෙ මැවෙන තරමට හිත දියුනු කර ගනින්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    Clients la lankawenm Colomba thamai ithin neda
    එහෙමම කියන්න බැහැනේ
    පොඩි ප්‍රොජෙක්ට් කරන ක්ලයන්ට්ලා නං ඉන්නෙ රට පුරාමවගේ එතකොට කොලඹ ඔෆිස් එක තිබ්බා කියලා වැඩක් නැහැ
    ලංකාවෙ ගොඩක්ම ප්‍රසිද්ධ POS සිස්ටම් කරන කම්පැනියක් ඔය ගාල්ලෙ තියෙන්නෙ
     
    • Love
    Reactions: Psiko