@thaweesha ado aththadපල්සර් තවේගේ කොම්පැනියත් කොළඹින් ඈත කුරුණෑගල වියළි කාලාපේ පැත්තේ නේද?
mona pathi walada?ඔය පැතිවල ඔෆිස් ස්පේස් එකක් ගන්න අමාරු ඇති බන්
------ Post added on Mar 27, 2026 at 7:06 PM
@thaweesha ado aththadපල්සර් තවේගේ කොම්පැනියත් කොළඹින් ඈත කුරුණෑගල වියළි කාලාපේ පැත්තේ නේද?
mona pathi walada?ඔය පැතිවල ඔෆිස් ස්පේස් එකක් ගන්න අමාරු ඇති බන්
Office space gattama bn owa partition kara kara interior kara kara dagalanna epayi.
Single story geyak da , ?office space patta ganan. mama lagadi company ekak patan gatha kollupitiya. geyak thmai gathe. eke rent ekama awilla 2.5lak. mama office space hewwa building ookama podi office spaces 3.5lak+
Wenna ba nedaඔක්කොම ඉන්නේ fiverr එක අස්සේ
Ammata siri , mekai ehnam hethuwa , thanks brotherරෙන්ට් එක අඩුයි, පාටිෂන් කරන්න වීදුරු ගහන්න ෆිනිෂ් කරන්න දෙයක් නෑ, පේන්ට් කලාම ඇති ඕන්නම්. ඒසී හයි කරලා නෙට්වර්ක් පවර් පොඩි වයරින් පාරක් දාන්න විතරයි තියෙන්නේ. පාකින් තියෙනවා. කිචන් ටොයිලට් ඔක්කොම රෙඩි මේඩ්. ජල සම්පාදන ජලාපවහන සිස්ටම්ස් ඔක්කොම ඉන් ප්ලේස්. සොෆ්ට්වෙයා නෙමෙයි දැන් ගොඩක්ම කස්ටමර්ස්ලා නිතර එන්නෙ නැති ෂෝරූම් ඕන නැති බැක් ඔෆිස් රන් කරන කම්පැනි ගෙවල් වලම තමා දාලා තියෙන්නේ. කස්ටමර්ස්ල ආවත් එන්නේ විශේෂයෙන් හොයාගෙන එන අය. ඒවට පට්ටම අයිඩියල් ලොකේෂන් තමා ගෙවල්.
Ammata hudu thanks kollloශ්‍රී ලංකාවේ මධ්‍යම පරිමාණයේ IT ආයතන සහ නවක ව්‍යවසායන් (Startups) නේවාසික පරිශ්‍රයන් තුළ පවත්වාගෙන යාමට ප්‍රධානතම හේතුව වන්නේ, සෘජුවම ආයතනය වෙත පැමිණෙන පාරිභෝගිකයන් (Walking customers) නොමැති වීමයි. බොහෝවිට මෙම ආයතන විදේශීය සේවාදායකයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වේ. එමෙන්ම, වාණිජ ගොඩනැගිල්ලකට වඩා ඉඩකඩ සහිත නිවසක් කුලියට ගැනීම පිරිවැය අතින් වාසිදායක වන අතර, එය සේවකයින්ට නිදහස් හා ප්‍රසන්න සේවා පරිසරයක් (Working environment) නිර්මාණය කරයි. මේ අනුව බලන කල, ලංකාවේ 'සිලිකන් වැලිය' ලෙස නුගේගොඩ ප්‍රදේශය හඳුන්වා දිය හැකිය
Ehnam math paninnai hdnneOya pathiwala honda anta paarawal innawa ...
SE kollo owa ekka kotu paninawa....

SPA tyna nisaඅනික ඒකත් බත්තරමුල්ල , නුගේගොඩ , මාලබේ , පන්නිපිටිය වගේ අස්සවල් වල තියෙන්නේ ඇයි?
athal ganna epaSPA tyna nisa, emotional damage , mental stress treatment krnawa nay IT field unta
Yes. Sopteya , diw ops, veb diwolp, sirver edmen okkama karanawaපල්සර් තවේගේ කොම්පැනියත් කොළඹින් ඈත කුරුණෑගල වියළි කාලාපේ පැත්තේ නේද?
Business hodai da, Team ekakda , SOlo da?Yes. Sopteya , diw ops, veb diwolp, sirver edmen okkama karanawa
පිටරට ක්ලයන්ට්ලා නං ඉන්නෙ ඔෆිස් එක කොහෙ තිබුනත් අදාල නැහැනෙ එවුන් ලංකාවෙ කම්පැනිය බලන්න එන්නෙ නැති තරංammata siri ehmd
Clients la lankawenm Colomba thamai ithin nedaපිටරට ක්ලයන්ට්ලා නං ඉන්නෙ ඔෆිස් එක කොහෙ තිබුනත් අදාල නැහැනෙ එවුන් ලංකාවෙ කම්පැනිය බලන්න එන්නෙ නැති තරං
අනික වැඩ කරන එවුන් කවුරුවත් කොලඹ 7 නෙමෙයිනේ
වැඩ කරන එවුන් සේරම ඉන්නෙ කොලඹින් පිට ඒක නිසා කොලඹින් පිට ඔෆිස් එක තියෙද්දි වැඩට යන එන එවුන්ට හරි ලේසියි ට්‍රැෆික් ප්‍රශ්න අරවා මේව නිසා
SPA අකුරු ටික දකිද්දි Single Page Application ඔලුවෙ මැවෙන තරමට හිත දියුනු කර ගනින්SPA - සුද්දෙක් ඇහුවා ඇයි බං හැම තැනම ඔය අකුරු තුන?
මම කිව්වා Software Processing Area කියලා....
ඌ මොනවා හිතන්න ඇද්ද?
එහෙමම කියන්න බැහැනේClients la lankawenm Colomba thamai ithin neda