ආ ඒ වගේද HSBC පොස් නංගි බබාලYou sold me at "සුදුම සුදු නංගි බබාල තදම තද කොටම කොට ස්කර්ට්"



අළුපාට පිටි පස්සෙන් පලපු ස්කර්ට්ආ ඒ වගේද HSBC පොස් නංගි බබාලYou sold me at "සුදුම සුදු නංගි බබාල තදම තද කොටම කොට ස්කර්ට්"



අළුපාට පිටි පස්සෙන් පලපු ස්කර්ට්ndb free ekak nam tiyanawaNDB and Seylan lifetime free credit card denawa, wena bank wala card thiyanawanam a limit akama denawa. NDB nan glomark ake innwa Saturday dawas wala agentla balenma ahala form fill karagena 2 weeeks wage athulatha card aka awa. seylan nam online apply kare 10 days walin wage awa, bank akata giyeth na. gedaratama awilla agent kenek sign karagena giye form aka.
ado, just need to fill a form? thats all?They even accepted the installment plans mchan. Last week i got my wifes card. Its a good vessel to obtain other cards. She was given two lak cards from other banks but hsbc gave a million. And sampath told they would give same amount on card to card.
yesado, just need to fill a form? thats all?
Branch eke credit officer hamba weyan machn. One nam mage wade karapu ekage no eka dennam. Mage card eka print welaView attachment 263682
දැන් සම්පත් ජෙනරල් ලයින් එකට කෝල් එකක් දීලා ඇහුවම මෙහෙම එකක් දන්නේ නැහැ කිව්වා. කොහොමද මේක දැන ගන්නේ හරියටම?
නම්බර් එක දාපන් මචන්yes
Branch eke credit officer hamba weyan machn. One nam mage wade karapu ekage no eka dennam. Mage card eka print wela
------ Post added on Mar 15, 2026 at 8:08 AM
AMEX is full of shit! I got charged even after my card was cancelled by them. Rs. 7,800/= or something. now I have no connection with NTB.For what all
Operations stop in May 1st
I have cashback no annual fee hsbc card for more than 10 years this is fucking unfair i checked with ntb and they are giving master card sapphire
I have already ntb amex
Guys lets write to hsbc and ntb that we want the same facilities as hsbc
What kind of fucking deal is gettin short end ofnthe stick
I inform them i wish to either have Cashback card ntb says they are not giving cashback cards since 2020
What a mess this is
HSBC is not adu kule banking
but i feel like ntb will be
I use amex also but amex ntb is full of hidden charges annual fee along for this is 8000
------ Post added on Mar 14, 2026 at 8:13 AM
Card eka thava davas deka thunakin speed Post eken ei. Mata ada aawa.අද NTB එකෙන් ලියුමක් ඒවල, platinum තිබ්බ එක උන්ගේ platinum එකට මාරු වෙනවා කියලා card number එකත් hide කරලා..
එහෙනම් ඒවයි, උන් අපිට එන card එක ගැන කිසිම විතරයක් ඒවල නෑ. Card එක එක්ක එනවද? Limit කොහොමද ? Annual fee එක කොහොමද කියලා?Card eka thava davas deka thunakin speed Post eken ei. Mata ada aawa.
Letter eke oya visthara mukuth na. Limit ekath denne nathuwa athi security reasons hinda. Anith visthara dena ganna call ekak denna wei mama hithanne. Nations Direct app eka daa ganna kiyala thibba. Mama eka damme na, website eke charges wala thibba Rs 1000 ka kathaawak, e hinda. Kohomath charges walata website eka refer karanna kiyala thamai thibbe.එහෙනම් ඒවයි, උන් අපිට එන card එක ගැන කිසිම විතරයක් ඒවල නෑ. Card එක එක්ක එනවද? Limit කොහොමද ? Annual fee එක කොහොමද කියලා?
අද NTB එකෙන් ලියුමක් ඒවල, platinum තිබ්බ එක උන්ගේ platinum එකට මාරු වෙනවා කියලා card number එකත් hide කරලා..

taukanna 6000 annual feeමගේ තියෙන්නේ HSBC Premier Cashback card එකක්. Annual Fee waived off. NTB එකෙන් එවලා තියෙන්නේ World Mastercard එකක්. විස්තර ඇහුවම NTB එකෙන් කියන්නේ
මගේ HSBC card එකේ installment plan එකක් යනවා. ඒක ඉවර වුණාට පස්සේ NTB card එක cancel කරලා දානවා...
- First year එකේ කිසිම fee එකක් නැහැ. (Second year එකේ ඉඳන් Annual Fee ගෙවන්න වෙනවා. NTB World card එකට Annual Fee 6,000/= ක්
)
- Limit එක HSBC එකේ තිබුණු ගාණමයි.
- NTB World card එකට Cashback තියෙනවා (Supermarket spends වලට 10% සහ අනෙක් ගණුදෙනු වලට Unlimited 0.1% cashback)
- තව Complimentary travel insurance එකක්, Lounge access තියෙනවා.
![]()

ado, just need to fill a form? thats all?
matath diymko number eka
0763632609නම්බර් එක දාපන් මචන්
apoo. mama hithuwa annual feew waived off eka continue wei kiyala. 6000 kathaawa website eke charges wala dakka, mama hithuwe eka waive off wei kiyala. Supplementary ekata 1500. ehema wunaama 7500 wenava mata. maasa deka thunak use karala ain karala daanawa, reddaමගේ තියෙන්නේ HSBC Premier Cashback card එකක්. Annual Fee waived off. NTB එකෙන් එවලා තියෙන්නේ World Mastercard එකක්. විස්තර ඇහුවම NTB එකෙන් කියන්නේ
මගේ HSBC card එකේ installment plan එකක් යනවා. ඒක ඉවර වුණාට පස්සේ NTB card එක cancel කරලා දානවා...
- First year එකේ කිසිම fee එකක් නැහැ. (Second year එකේ ඉඳන් Annual Fee ගෙවන්න වෙනවා. NTB World card එකට Annual Fee 6,000/= ක්
)
- Limit එක HSBC එකේ තිබුණු ගාණමයි.
- NTB World card එකට Cashback තියෙනවා (Supermarket spends වලට 10% සහ අනෙක් ගණුදෙනු වලට Unlimited 0.1% cashback)
- තව Complimentary travel insurance එකක්, Lounge access තියෙනවා.
![]()
mageth annual fee waived off hsbc ekak tiyenneමගේ තියෙන්නේ HSBC Premier Cashback card එකක්. Annual Fee waived off. NTB එකෙන් එවලා තියෙන්නේ World Mastercard එකක්. විස්තර ඇහුවම NTB එකෙන් කියන්නේ
මගේ HSBC card එකේ installment plan එකක් යනවා. ඒක ඉවර වුණාට පස්සේ NTB card එක cancel කරලා දානවා...
- First year එකේ කිසිම fee එකක් නැහැ. (Second year එකේ ඉඳන් Annual Fee ගෙවන්න වෙනවා. NTB World card එකට Annual Fee 6,000/= ක්
)
- Limit එක HSBC එකේ තිබුණු ගාණමයි.
- NTB World card එකට Cashback තියෙනවා (Supermarket spends වලට 10% සහ අනෙක් ගණුදෙනු වලට Unlimited 0.1% cashback)
- තව Complimentary travel insurance එකක්, Lounge access තියෙනවා.
![]()
apoo. mama hithuwa annual feew waived off eka continue wei kiyala. 6000 kathaawa website eke charges wala dakka, mama hithuwe eka waive off wei kiyala. Supplementary ekata 1500. ehema wunaama 7500 wenava mata. maasa deka thunak use karala ain karala daanawa, redda
mageth annual fee waived off hsbc ekak tiyenne
annual fee tiyanawa nam card eka wedak ne
NTB hotline kathaa karalada ahuwe?ඔව්. මගේ තව මාස 7ක විතර installment plan එකක් තියෙනවා. 1st year එකේ charges මුකුත් නැහැ කිව්ව නිසා ඔය අවුරුද්ද පාවිච්චි කරලා අයින් කරලා දාන්න තමයි මමත් හිතුවේ.