දැන් දබදිව ගිහින් එන්න කීයක් වගේ යනවද දෙන්නෙක්ට?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    වියදම් කරගෙන ගිහින් සල්ලි ටික ඩස්පයින්ට පුදලා ආවට ඉන්දියාවේ ඇති දඹදිවක් නැත.
    දඹදිව තිබෙන්නේ මේ හෙළභූමිය තුළමයි
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,467
    113
    Lotus tours balapan. Tawa recommended places tyenawa. Ube gewal koi area ekeda


    Lotus එකෙන් මගෙ යාලුවෙක් ගියා 2026 පෙබරවාරි 20 ...train එකේ ගිහිල්ල නෑ .. බස් දෙකක් ගියාලු .. ලොකු නඩයක් ... මගෙ යාලුව ගිය බස් එකේ ගිය guide මොනවත් විස්තර කරන්න නොදන්න කෙනෙක් ලු ... එයා අනිත් guide එනකම් රස්තියාදු වෙනවලු ... ගිය බහුතරයක් ඔහේ ගාල කඩාගත්ත හරක් වගේ යනවලු ....

    ඔය සංචාරය ලස්සන ආස හිතෙන එකක් වෙන්න යන අයගෙ attitude බලපානව...

    යන්නෙ වඳින්න ද , බඩු ගේන්න ද ?
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,086
    113
    Matara. Sri lanka
    අම්ම යන්න ආසාවෙන් ඉන්නෙ අවුරුදු පහුවෙලා එක්ක යන්න කියල හිතාගෙන ඉන්නව. උබල දන්න හොද තැනක් recommend කරපල්ලකො tour එක plan කරගන්න.
    ඉස්සර වගේ අර Train එකේ යන්නත් තියනවද? ෆුල් ටුවර් එකට දවස් කීයක් වගේ යනවද?
    5.50 laks wath ona.dennekta
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Bump. Oya tv programme walin ekkan yana ewa hoda nadda mcn. Mat ape ammawa yawanna baluwe. Hoda tanak set unot kiyanna
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,691
    14,844
    113
    අර උඩ කිව්ව වගේ
    පන්සල් නඩයක් එක්ක පලයං, එතකොට බයක් නෑ.

    ඩස්පයො උස්සලා වකුගඩු ගලවනවා
    කෝකටත් life health insurance අරං දීපං

    පකිස්ථාන් නිව්ස් දිහාත් බලාගෙන ඉඳපං
    ඌරන් එටෑක් කරන්න පුළුවන්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,346
    1
    6,169
    113
    අම්මාව මීතිරිගල එක්ක ගිහින් අතින් දානයක් පූජා කරවන්න
    කමටහන් අරගෙන භාවනා කරවන්න
    ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්.
     
    • Like
    Reactions: kinkon

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    Lotus එකෙන් මගෙ යාලුවෙක් ගියා 2026 පෙබරවාරි 20 ...train එකේ ගිහිල්ල නෑ .. බස් දෙකක් ගියාලු .. ලොකු නඩයක් ... මගෙ යාලුව ගිය බස් එකේ ගිය guide මොනවත් විස්තර කරන්න නොදන්න කෙනෙක් ලු ... එයා අනිත් guide එනකම් රස්තියාදු වෙනවලු ... ගිය බහුතරයක් ඔහේ ගාල කඩාගත්ත හරක් වගේ යනවලු ....

    ඔය සංචාරය ලස්සන ආස හිතෙන එකක් වෙන්න යන අයගෙ attitude බලපානව...

    යන්නෙ වඳින්න ද , බඩු ගේන්න ද ?
    අර උඩ කිව්ව වගේ
    පන්සල් නඩයක් එක්ක පලයං, එතකොට බයක් නෑ.

    ඩස්පයො උස්සලා වකුගඩු ගලවනවා
    කෝකටත් life health insurance අරං දීපං

    පකිස්ථාන් නිව්ස් දිහාත් බලාගෙන ඉඳපං
    ඌරන් එටෑක් කරන්න පුළුවන්
    නුගේගොඩ ලෝටස් සංචාරකයෝ !!

    මේකෙන් ඵලයන් !
    අපිත් ගියා !!

    මීතිරිගල එක්ක ගිහින් අතින් දානයක් පූජා කරවන්න
    කමටහන් අරගෙන භාවනා කරවන්න
    ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්.
    ඔය ගොඩක් තැන් වලට ගිහින් තියනව. ඒත් එයාගෙ ආසවක් තියනව දබදිව ගිහින් එන්න. ඒකයි එක්ක යන්න හදන්නෙ.
    පංසල් වලින් යනව කියල අහල තිය්නව ඒත් අපේ පංසලෙන් එහෙම මොකුත් එක්ක යන්නෙ නෑ. මම දන්නෙ නෑ පිට පංසල වලින් එහෙම යන්න පුලුවන්ද කියලනම්.
    අනික නොදන්න සෙට් එකක් එක්ක තනියෙන් යවන්නත් බෑ එක්කො මම හරි ලොකු අම්ම එක්ක හරි තමා යවන්න හිතාගෙන ඉන්නෙ.
    Thanks replay වලට මම ලෝටස් එක බලන්නම්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    තව දෙයක් අම්ම ගිහින් දැන් අවුරුදු 6ක් විතර වෙනව. අම්මට අදටත් ජන්ම දිනයට උපන්දින සුභපැතුමකුයි පිරිත් නූල් 3යි එවනව ඉන්දියාවෙන්. (ඇඩ්‍රස් තියෙන්නෙ ඉන්දියාවෙ ඇඩ්‍රස්. මෙහෙ කෙනෙක් හරහා එවනවද දන්නෙ නෑ.) කොහොම නමුත් හැම අවුරුද්දෙම එනව.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,943
    1
    31,466
    113
    - උඩරට -
    Taj mahal ehema ekkan yanawada?
    ඒකට යන්නේ නෑ බම් ..
    ගියත් වෙනම ටිකෙට් ගන්න ඕනී..
    ටජ් මහල එළිය බලන්න පුලුවන් ඇරෙන්න ඒකේ මාළිගාව ඇතුලට යන්න නම් දවසක්ම පෝලීමේ ඉන්න වෙයි..ඒ තරමට සෙනග.. වැඩිපුරම ඉන්නේ ඉන්දියා උන් පෝලීමේ
     
    • Like
    Reactions: Voldemort Bro