4Mbps Unlimited එකක් Use කරන්නේ මේ නිසා මම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    මගේ පුද්ගලික වැඩ සදහා 4Mbps Unlimited එකක් Use කරනවා කියලා මේකේ අය ගොඩක් හිනා වුණා

    මගෙන් හොස්ටින් ගන්න එන ගොඩක් අය කේවල් කරලා ගන්නේ අඩුවට දෙන්න කියලා
    උබලා දන්නවා නේ මම අඩුවට කියලා දෙන්නේ එත් ගොඩක් අය ගන්න අවාම කේවල් කරනවා අන්තිමේ බේරන්න බැරි කමට ලාබයක් ඕනේම නැහැ කියලා සර්වර් එකට යන වියදම් කවර් කරගෙන දීලා දාන වෙලාවල් තියෙනවා.

    සමහරු ඉන්නවා ඉතා පාඩු කරනවා. ඉතින් ලබයට වඩා පාඩුව වෙන වෙලාවල් තියෙනවා.

    සර්වර් වලට + Software License වලට විශාල ප්‍රමාණයක් ගෙවනවා මාසේකට , ගෙදර වියදම් බැලුවාම Internet වලට රු 10000 විතර දෙන එක පාඩුයි එකයි 4Mbps Unlimited එකක් Use කරන්නේ

    මට Limite පැකේජ් ගැලපෙන්නේ නැහැ හිතේ නිදහසක් නැහැ ඒවා දාගෙන එක නිසයි Unlimited එකක් Use කරන්නේ 4Mbps උනත්
    මේ 4Mbps එකෙන් මට 720p , 1080p Youtube Videos බලන්න පුළුවන් , වෙබ් සයිට් කරදරයක් නැතව ලෝඩ් වෙනවා
    ලොකු Download වැඩ කරන්නේ නෑ
    Windows Update , Software Update මම එක දවසක කරනවා සතියකට සැරයක් Prepaid සිම් එකකට Night පැකේජ් එකක් දාගෙන අඩු ගානකට තියෙන , ලොකු Download වැඩක් තියෙනවා නම් ඒක එහෙම කරනවා. (Windows Update , Software Update Download වෙන නිසා තමා උබලට මේ වගේ අඩු පැකේජ් එකක් Use කරනකොට Slow වෙන්නේ මේවා මම කලින් එක දවසක Update කරනවා)
    වයිරස් ගාඩ් වගේ ඒවා නම් Daily Update වෙන්න දාලා තියෙනවා Auto
    ඉතින් කලින් මම 2Mbps Unlimited එකත් Use කළා හොදට ඔහොම මාසේට GB 70 - 80 වගේ යනවා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,069
    15,463
    113
    අනිත් උන් හිනා උනාට නූලක් දාලා අඬනවා

    පුංචි මිනිහෙක් 😆
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    Ada poya ban pansalakata palayan!!!
    වෙලාවක් නැහැ බන් Call එනවා Customers ලාගෙන්
    බත් එක කන්න ගිහින් නොකා තියෙන වෙලාවල් තියෙනවා
    තේ එක බොන්න ගිහින් තියන්න ඕනේ
    නිදා ගන්න හිහින් නිදා ගන්න බෑ
    නාන වෙලාවට ඇගේ සබන් ෂැම්පු තියාගෙන කතා කරනවා
    ගමනක් ගියත් අනේ අයියේ මට හරි හදිසි දැන් කරන්න කියනකොට ගෙදර දුවන් එනවා
    ඔහොමයි බන් ලාබයක් දෙන්නේ නැතුව ගන්න අය ඉන්නවා බන් එත් මැෂින් වගේ වැඩ කරන්න ඕනේ
     
    • Sad
    Reactions: Shamal3001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    මේක ලියලා බිත්තියේ ගහගනින්..

    බුරන හැම බල්ලටම ගල් ගහන්න නතර වුනොත් අපිට ගමනක් යන්න වෙන්නේ නෑ..
    අනිත් උන් හිනා උනාට නූලක් දාලා අඬනවා

    පුංචි මිනිහෙක් 😆
    අඩන්න නමේ බන් , නිකන් කිව්වේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,740
    23,481
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹට මුලින්ම කිව්වෙ ඕක pemenant disconnect කරල 4mbps කනෙක්ෂන් එකක් ගනිම් කියල. ආයෙ ත්‍රෙඩ් දාන්න ඕනත් නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    උඹට මුලින්ම කිව්වෙ ඕක pemenant disconnect කරල 4mbps කනෙක්ෂන් එකක් ගනිම් කියල. ආයෙ ත්‍රෙඩ් දාන්න ඕනත් නෑ.
    එහෙම ගන්න බැරි හේතුවක් තියෙනවා මගේ NIC එකට සිම් 7 තියෙනවා ඉතින් 5 ට වඩා බෑ අරක කපලා එකක් ගන්න ගියොත් තව කිහිපයක් කපන්න වෙනවා, එකයි තියෙන එකම Upgrade කරේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,182
    10,902
    113
    වෙලාවක් නැහැ බන් Call එනවා Customers ලාගෙන්
    බත් එක කන්න ගිහින් නොකා තියෙන වෙලාවල් තියෙනවා
    තේ එක බොන්න ගිහින් තියන්න ඕනේ
    නිදා ගන්න හිහින් නිදා ගන්න බෑ
    නාන වෙලාවට ඇගේ සබන් ෂැම්පු තියාගෙන කතා කරනවා
    ගමනක් ගියත් අනේ අයියේ මට හරි හදිසි දැන් කරන්න කියනකොට ගෙදර දුවන් එනවා
    ඔහොමයි බන් ලාබයක් දෙන්නේ නැතුව ගන්න අය ඉන්නවා බන් එත් මැෂින් වගේ වැඩ කරන්න ඕනේ
    හොස්ටින් අරගෙන ඉන්න එවුන්ට හෙල්ප් ඩෙස්ක් ticket එකක් ඔපෙන් karala support කරන එකා නාලා සබන් ගාල එනකම් ඉන්න ඔනෙ කියන්නෙ ඉතින් මල කෙලියයි.
     
    • Haha
    Reactions: clumsyhulk

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,740
    23,481
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම ගන්න බැරි හේතුවක් තියෙනවා මගේ NIC එකට සිම් 7 තියෙනවා ඉතින් 5 ට වඩා බෑ අරක කපලා එකක් ගන්න ගියොත් තව කිහිපයක් කපන්න වෙනවා, එකයි තියෙන එකම Upgrade කරේ
    ප්‍රශ්න පත්තර්යක්. අම්මගෙ නමට ගන්න.

    මේක දවස් 45 ක් උදේ හතයි දහහතට අහන්න නොකඩවා. ඔය ප්‍රශ්න ඔක්කම වෙනස් වෙයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    හොස්ටින් අරගෙන ඉන්න එවුන්ට හෙල්ප් ඩෙස්ක් ticket එකක් ඔපෙන් karala support කරන එකා නාලා සබන් ගාල එනකම් ඉන්න ඔනෙ කියන්නෙ ඉතින් මල කෙලියයි.
    කිසිම කෙනක් Support ටිකට් දන්නේ නැහැ බන් අපේ Call කරනවා , නාන ගමන් කතා කරනවා බන් සබන් පිටින්ම අම්මට කියනවා Phone එක අල්ලන් ඉන්න කියල කන ලගට කරලා ඊට පස්සේ කතා කරනවා.
     
    • Haha
    Reactions: Shamal3001

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,182
    10,902
    113
    කිසිම කෙනක් Support ටිකට් දන්නේ නැහැ බන් අපේ Call කරනවා , නාන ගමන් කතා කරනවා බන් සබන් පිටින්ම අම්මට කියනවා Phone එක අල්ලන් ඉන්න කියල කන ලගට කරලා ඊට පස්සේ කතා කරනවා.

    Call Me Shut Up GIF by goodboy noah

    VS

    customer service japan GIF
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,023
    12,546
    113
    මොනවා කරන්න ද බන් රෑ 10 ට නාන්නේ මම
    වෙලාවක් නැති කමට වැඩට කෙනක් දාන්න බෑ අඩු කරලා නේ ගන්නේ කේවල් කරලා
    ඉතින් කොහේ දාන්න ද එහෙම
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,182
    10,902
    113
    මොනවා කරන්න ද බන් රෑ 10 ට නාන්නේ මම
    වෙලාවක් නැති කමට වැඩට කෙනක් දාන්න බෑ අඩු කරලා නේ ගන්නේ කේවල් කරලා
    ඉතින් කොහේ දාන්න ද එහෙම
    මම කියන්නෙ උඹ නිකම් ඉල්ලගෙන කනවා, උඹ හොස්ටින් කරනවා නම් ප්‍රොෆෙශනල් විදියට image and reputation එක තියන් හිටපන්, නාගෙන සබන් ගාන්කොට අම්මා phone එක අල්ලන් ඉන්නවා support denakota අරක මෙක කතා එපා, 2mbps to 4mbps ගැන ahanakota උඹ අහපන් උඹෙ යලුවෙක් ඇහුවා කියලා. professional image එක වැදගත්. කෙවල් කරන එවුන්ගෙන්ට විකුනන එක නවත්තපන්. දවසෙ වේල් ටුවර් වගෙ නැතුව මොනා හරි certificate , නැත්නම් , තනියම පොඩ්ඩ පොඩ්ඩ වෙලාව use කරලා ඉගෙන ගනින් දෙවල් හොස්ටින් වලට සම්බන්ද, for example website එකක් වත් හදන හැටි , මැරෙනකම් කෙවල් කරන එවුන්ට හොස්ටින් විකුනන්න තියගන්න එපා.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    782
    1,299
    93
    මගේ පුද්ගලික වැඩ සදහා 4Mbps Unlimited එකක් Use කරනවා කියලා මේකේ අය ගොඩක් හිනා වුණා

    මගෙන් හොස්ටින් ගන්න එන ගොඩක් අය කේවල් කරලා ගන්නේ අඩුවට දෙන්න කියලා
    උබලා දන්නවා නේ මම අඩුවට කියලා දෙන්නේ එත් ගොඩක් අය ගන්න අවාම කේවල් කරනවා අන්තිමේ බේරන්න බැරි කමට ලාබයක් ඕනේම නැහැ කියලා සර්වර් එකට යන වියදම් කවර් කරගෙන දීලා දාන වෙලාවල් තියෙනවා.

    සමහරු ඉන්නවා ඉතා පාඩු කරනවා. ඉතින් ලබයට වඩා පාඩුව වෙන වෙලාවල් තියෙනවා.

    සර්වර් වලට + Software License වලට විශාල ප්‍රමාණයක් ගෙවනවා මාසේකට , ගෙදර වියදම් බැලුවාම Internet වලට රු 10000 විතර දෙන එක පාඩුයි එකයි 4Mbps Unlimited එකක් Use කරන්නේ

    මට Limite පැකේජ් ගැලපෙන්නේ නැහැ හිතේ නිදහසක් නැහැ ඒවා දාගෙන එක නිසයි Unlimited එකක් Use කරන්නේ 4Mbps උනත්
    මේ 4Mbps එකෙන් මට 720p , 1080p Youtube Videos බලන්න පුළුවන් , වෙබ් සයිට් කරදරයක් නැතව ලෝඩ් වෙනවා
    ලොකු Download වැඩ කරන්නේ නෑ
    Windows Update , Software Update මම එක දවසක කරනවා සතියකට සැරයක් Prepaid සිම් එකකට Night පැකේජ් එකක් දාගෙන අඩු ගානකට තියෙන , ලොකු Download වැඩක් තියෙනවා නම් ඒක එහෙම කරනවා. (Windows Update , Software Update Download වෙන නිසා තමා උබලට මේ වගේ අඩු පැකේජ් එකක් Use කරනකොට Slow වෙන්නේ මේවා මම කලින් එක දවසක Update කරනවා)
    වයිරස් ගාඩ් වගේ ඒවා නම් Daily Update වෙන්න දාලා තියෙනවා Auto
    ඉතින් කලින් මම 2Mbps Unlimited එකත් Use කළා හොදට ඔහොම මාසේට GB 70 - 80 වගේ යනවා.
    අනවශ්‍ය තොරතුරු ගොඩක්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,960
    1
    50,178
    113
    ප*යාගල
    sorry.com
    මේකේ අය ගොඩක් හිනා වුණා
    Mn nm hithanne na Kauruth hina una kiyala ubata.
    Uba service ekak ganne salli deela. meke un ubata dunne suggestions witharai
    kauruth ehma hina wenne na bn always victim mindset eka atharapan

    බත් එක කන්න ගිහින් නොකා තියෙන වෙලාවල් තියෙනවා
    තේ එක බොන්න ගිහින් තියන්න ඕනේ
    නිදා ගන්න හිහින් නිදා ගන්න බෑ
    නාන වෙලාවට ඇගේ සබන් ෂැම්පු තියාගෙන කතා කරනවා
    ගමනක් ගියත් අනේ අයියේ මට හරි හදිසි දැන් කරන්න කියනකොට ගෙදර දුවන් එනවා
    ඔහොමයි බන් ලාබයක් දෙන්නේ නැතුව ගන්න අය ඉන්නවා බන් එත් මැෂින් වගේ වැඩ කරන්න ඕනේ
    wahala dapan oya hutta.
    thota oka hariyanne naaaa

    kulee wada karpan oita labai
    ------ Post added on Apr 1, 2026 at 11:42 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,524
    1
    15,215
    113
    මගේ පුද්ගලික වැඩ සදහා 4Mbps Unlimited එකක් Use කරනවා කියලා මේකේ අය ගොඩක් හිනා වුණා

    මගෙන් හොස්ටින් ගන්න එන ගොඩක් අය කේවල් කරලා ගන්නේ අඩුවට දෙන්න කියලා
    උබලා දන්නවා නේ මම අඩුවට කියලා දෙන්නේ එත් ගොඩක් අය ගන්න අවාම කේවල් කරනවා අන්තිමේ බේරන්න බැරි කමට ලාබයක් ඕනේම නැහැ කියලා සර්වර් එකට යන වියදම් කවර් කරගෙන දීලා දාන වෙලාවල් තියෙනවා.

    සමහරු ඉන්නවා ඉතා පාඩු කරනවා. ඉතින් ලබයට වඩා පාඩුව වෙන වෙලාවල් තියෙනවා.

    සර්වර් වලට + Software License වලට විශාල ප්‍රමාණයක් ගෙවනවා මාසේකට , ගෙදර වියදම් බැලුවාම Internet වලට රු 10000 විතර දෙන එක පාඩුයි එකයි 4Mbps Unlimited එකක් Use කරන්නේ

    මට Limite පැකේජ් ගැලපෙන්නේ නැහැ හිතේ නිදහසක් නැහැ ඒවා දාගෙන එක නිසයි Unlimited එකක් Use කරන්නේ 4Mbps උනත්
    මේ 4Mbps එකෙන් මට 720p , 1080p Youtube Videos බලන්න පුළුවන් , වෙබ් සයිට් කරදරයක් නැතව ලෝඩ් වෙනවා
    ලොකු Download වැඩ කරන්නේ නෑ
    Windows Update , Software Update මම එක දවසක කරනවා සතියකට සැරයක් Prepaid සිම් එකකට Night පැකේජ් එකක් දාගෙන අඩු ගානකට තියෙන , ලොකු Download වැඩක් තියෙනවා නම් ඒක එහෙම කරනවා. (Windows Update , Software Update Download වෙන නිසා තමා උබලට මේ වගේ අඩු පැකේජ් එකක් Use කරනකොට Slow වෙන්නේ මේවා මම කලින් එක දවසක Update කරනවා)
    වයිරස් ගාඩ් වගේ ඒවා නම් Daily Update වෙන්න දාලා තියෙනවා Auto
    ඉතින් කලින් මම 2Mbps Unlimited එකත් Use කළා හොදට ඔහොම මාසේට GB 70 - 80 වගේ යනවා.

    තමන්ට හොඳ නම් තමන් තෝරගෙන එ‍්ක කරහන් බං. එක එකාට prove කර කර ඉන්ඩ ඕන නෑ ඉතින්. හරියට 4 Mbps එනවා නම් (500 kB/s) streaming වලට ලොකු අවුලක් නෑ තමයි. එකම දේ download කරන්න සෑහෙන කරදරේ. දාල තියල බලන් ඉන්ඩ වගේ වෙනවා. අනිත් වැඩවලට ලොකු ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: clumsyhulk

    Guliya1

    Active member
  • Mar 1, 2026
    61
    185
    33
    වෙලාවක් නැහැ බන් Call එනවා Customers ලාගෙන්
    බත් එක කන්න ගිහින් නොකා තියෙන වෙලාවල් තියෙනවා
    තේ එක බොන්න ගිහින් තියන්න ඕනේ
    නිදා ගන්න හිහින් නිදා ගන්න බෑ
    නාන වෙලාවට ඇගේ සබන් ෂැම්පු තියාගෙන කතා කරනවා
    ගමනක් ගියත් අනේ අයියේ මට හරි හදිසි දැන් කරන්න කියනකොට ගෙදර දුවන් එනවා
    ඔහොමයි බන් ලාබයක් දෙන්නේ නැතුව ගන්න අය ඉන්නවා බන් එත් මැෂින් වගේ වැඩ කරන්න ඕනේ
    මම ඔය සබ්ජෙක්ට් එක දන්නෙ නෑ. උබ දැන් කොයිතරම් කල් ඉදල ඔය බිස්නස් එක කරනවද? දැනට කීයක් විතර හම්බ කරල තියනවද? වත්කම් ආසන්න වශයෙන්? :confused:

    එහෙම ඇහුවෙ උබ ඔය කියල තියන විදිහට උබට නිදාගන්නවත් වෙලාවක් නෑනෙ, උබ ආස දෙයක් කරන්න ගමනක් යන්න, යලුවො එක්ක සෙට් වෙන්න, ගෙදර අය එක්ක අඩුම ඩිනර් එකකටවත් යන්න.. ඔය තරම් මැරෙන්න ඕනෙ බිස්නස් එකක්ද ඕක?

    මගෙ ෆීල්ඩ් එකේ (මමත් බිස්නස් තමා කරන්නෙ) මට ආපු සමහර වැඩ (හොද ලාබයක් ගන්න පුලුවන්) ඒව පවා මම රිජෙක්ට් කරල තියනව මගෙ ෆ්‍රීඩම් එක වෙනුවෙන්. වෙන දෙයක් නෙමේ තාත්තගෙ බිස්නස් උනත් මම අතට ගන්නෙ නැත්තෙ නිදහසේ ඉන්න ඕනෙ නිසා.

    අනේමන්ද උබල ඔහොම් කොහොම වැඩ කරනවද කියල. :baffled:
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    627
    473
    63
    colombo
    මේක ලියලා බිත්තියේ ගහගනින්..

    බුරන හැම බල්ලටම ගල් ගහන්න නතර වුනොත් අපිට ගමනක් යන්න වෙන්නේ නෑ.. (02)