මගේ පුද්ගලික වැඩ සදහා 4Mbps Unlimited එකක් Use කරනවා කියලා මේකේ අය ගොඩක් හිනා වුණා
මගෙන් හොස්ටින් ගන්න එන ගොඩක් අය කේවල් කරලා ගන්නේ අඩුවට දෙන්න කියලා
උබලා දන්නවා නේ මම අඩුවට කියලා දෙන්නේ එත් ගොඩක් අය ගන්න අවාම කේවල් කරනවා අන්තිමේ බේරන්න බැරි කමට ලාබයක් ඕනේම නැහැ කියලා සර්වර් එකට යන වියදම් කවර් කරගෙන දීලා දාන වෙලාවල් තියෙනවා.
සමහරු ඉන්නවා ඉතා පාඩු කරනවා. ඉතින් ලබයට වඩා පාඩුව වෙන වෙලාවල් තියෙනවා.
සර්වර් වලට + Software License වලට විශාල ප්‍රමාණයක් ගෙවනවා මාසේකට , ගෙදර වියදම් බැලුවාම Internet වලට රු 10000 විතර දෙන එක පාඩුයි එකයි 4Mbps Unlimited එකක් Use කරන්නේ
මට Limite පැකේජ් ගැලපෙන්නේ නැහැ හිතේ නිදහසක් නැහැ ඒවා දාගෙන එක නිසයි Unlimited එකක් Use කරන්නේ 4Mbps උනත්
මේ 4Mbps එකෙන් මට 720p , 1080p Youtube Videos බලන්න පුළුවන් , වෙබ් සයිට් කරදරයක් නැතව ලෝඩ් වෙනවා
ලොකු Download වැඩ කරන්නේ නෑ
Windows Update , Software Update මම එක දවසක කරනවා සතියකට සැරයක් Prepaid සිම් එකකට Night පැකේජ් එකක් දාගෙන අඩු ගානකට තියෙන , ලොකු Download වැඩක් තියෙනවා නම් ඒක එහෙම කරනවා. (Windows Update , Software Update Download වෙන නිසා තමා උබලට මේ වගේ අඩු පැකේජ් එකක් Use කරනකොට Slow වෙන්නේ මේවා මම කලින් එක දවසක Update කරනවා)
වයිරස් ගාඩ් වගේ ඒවා නම් Daily Update වෙන්න දාලා තියෙනවා Auto
ඉතින් කලින් මම 2Mbps Unlimited එකත් Use කළා හොදට ඔහොම මාසේට GB 70 - 80 වගේ යනවා.