ඩිලාන් ව බෙදාගන්න බැරුව මරාගනී….

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,229
    4,499
    113
    36
    මට පේන්න බෑ ඔය ටියුෂන් කරන බල්ලෝ

    ලංකාවේ ළමයි මොට්ට කරන්නේ ඕකුන්

    AL, OL කියන්නේ මේ පන්ති ගිහින් tute කරලා, අනං මනන් සේරෝම කරලා කරන්න ඕනේ එකක් උඹලා මී හරක් කියලා ඔළුවට දන්නේ මුන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,878
    163,837
    113
    එකමත් එක රටක
    අනුරාදයගේ ටී ශර්ට් එකත් adan ගිහින්
    ඌ නම් මූට මොනවහරි දෙන්න පොරොන්දුවෙලා වගේ ඌට ඕන විදියට කතාකරන ලයින් එකක් තියෙන්නේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,924
    6,802
    113
    Nawala
    මට පේන්න බෑ ඔය ටියුෂන් කරන බල්ලෝ

    ලංකාවේ ළමයි මොට්ට කරන්නේ ඕකුන්

    AL, OL කියන්නේ මේ පන්ති ගිහින් tute කරලා, අනං මනන් සේරෝම කරලා කරන්න ඕනේ එකක් උඹලා මී හරක් කියලා ඔළුවට දන්නේ මුන්
    සිරාවටම ! මේකනම් සාපයක් !

    මේ තවත් මට පෙන්නන්න බැරි ලෝකේ දිග පළල දැකලා නැති ලිං මැඩියෙක්

    planner123

    Well-known member
  • May 22, 2018
    7,775
    13,337
    113
    සිරාවටම ! මේකනම් සාපයක් !

    මේ තවත් මට පෙන්නන්න බැරි ලෝකේ දිග පළල දැකලා නැති ලිං මැඩියෙක්

    දඩස් ගාල සීන් කරනව...
     
    • Haha
    Reactions: saja

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,499
    113
    36
    සිරාවටම ! මේකනම් සාපයක් !

    මේ තවත් මට පෙන්නන්න බැරි ලෝකේ දිග පළල දැකලා නැති ලිං මැඩියෙක්

    me ponnaya podi eunta part daanava

    denna puluwan kana pupuranna
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මට පේන්න බෑ ඔය ටියුෂන් කරන බල්ලෝ

    ලංකාවේ ළමයි මොට්ට කරන්නේ ඕකුන්

    AL, OL කියන්නේ මේ පන්ති ගිහින් tute කරලා, අනං මනන් සේරෝම කරලා කරන්න ඕනේ එකක් උඹලා මී හරක් කියලා ඔළුවට දන්නේ මුන්
    sirawata.
    ukuwela kiana http nan pennama be. ponnama huththek
     
    • Dislike
    • Like
    Reactions: Blogerwiki and Ldy

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,962
    3,727
    113
    ටියුශන් කාරයො කරන්නෙ දැනුම බුද්ධිය දෙන එක නෙවෙ ගිරව් පැක්ටරි දාන එකයි පොර කුකුල් තරග කරන එකයි

    ටියුශන් පන්ති 10 k විතරක් එක විෂයකට ගිහින් A නෙවෙ මොනා ගත්තත් කියන්න පුලුවන්ද. Bright

    කටපාඩම් කරල පාස් වෙන්න හරි තියෙන උනන්දුව නම් හොදයි වෙනනම් ගිරවුන්ගෙන් මොලේ මෙහෙයවල ජොබ් කරන්න බෑ.😂

    .
     
    • Like
    Reactions: Emarald