හදන්න බෑ, බඩු පට්ට ගනං
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,063 2,602 113 Apr 5, 2026 #1 හදන්න බෑ, බඩු පට්ට ගනං Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 4,815 8,852 113 35 Spain Apr 5, 2026 #2 ඔවු අපි පහුගිය මාස ටිකේ ඔය හැදිලි කළා නේ. තාම ඉවරයක් නැහැ. එත් සල්ලි ඉවරයි.
max_pain Well-known member Jul 5, 2025 3,241 5,928 113 Galaha Apr 5, 2026 #3 අපි ගෙදර එලියෙ කෑල්ලක් හැදුව සිමෙන්ති කොට්ටෙ 3000ට තියෙනකොට. දැන් 2000 ගනකට අඩුවෙලාලු.
Inigo Montoya Well-known member Nov 15, 2025 4,815 8,852 113 35 Spain Apr 5, 2026 #4 max_pain said: අපි ගෙදර එලියෙ කෑල්ලක් හැදුව සිමෙන්ති කොට්ටෙ 3000ට තියෙනකොට. දැන් 2000 ගනකට අඩුවෙලාලු. Click to expand... දැන් සිමෙන්ති 1750යි, වැලි ලෝඩ් එකක් 25,000යි බාස් කුලිය 4500 -5000යි ගෝලයාට 3500යි Reactions: Mr dulan and max_pain
max_pain said: අපි ගෙදර එලියෙ කෑල්ලක් හැදුව සිමෙන්ති කොට්ටෙ 3000ට තියෙනකොට. දැන් 2000 ගනකට අඩුවෙලාලු. Click to expand... දැන් සිමෙන්ති 1750යි, වැලි ලෝඩ් එකක් 25,000යි බාස් කුලිය 4500 -5000යි ගෝලයාට 3500යි
max_pain Well-known member Jul 5, 2025 3,241 5,928 113 Galaha Apr 5, 2026 #5 Inigo Montoya said: දැන් සිමෙන්ති 1750යි, වැලි ලෝඩ් එකක් 25,000යි බාස් කුලිය 4500 -5000යි ගෝලයාට 3500යි Click to expand... මම දැක්ක ෆේස්බුක් එකේ 2100යි කියල තියෙනව සිමෙන්ති. අපේ 2024 මේක හැදුවෙ එතකොට සිමෙන්ති කොට්ටෙ 3000යි වැලි ලෝඩ් එක 14යි ( කියුබ් එකක් නෙවෙයි ) බාස්ට 3500යි ගෝලයට 2500. Reactions: Inigo Montoya
Inigo Montoya said: දැන් සිමෙන්ති 1750යි, වැලි ලෝඩ් එකක් 25,000යි බාස් කුලිය 4500 -5000යි ගෝලයාට 3500යි Click to expand... මම දැක්ක ෆේස්බුක් එකේ 2100යි කියල තියෙනව සිමෙන්ති. අපේ 2024 මේක හැදුවෙ එතකොට සිමෙන්ති කොට්ටෙ 3000යි වැලි ලෝඩ් එක 14යි ( කියුබ් එකක් නෙවෙයි ) බාස්ට 3500යි ගෝලයට 2500.
imback2008 Well-known member Nov 1, 2025 2,039 2,509 113 Apr 5, 2026 #6 danma hadapan aye owa adu wen na Reactions: Inigo Montoya
kasun090354t Well-known member Aug 21, 2011 24,062 36,076 113 කෑගල්ල Apr 5, 2026 #7 Inigo Montoya said: දැන් සිමෙන්ති 1750යි, වැලි ලෝඩ් එකක් 25,000යි බාස් කුලිය 4500 -5000යි ගෝලයාට 3500යි Click to expand... මේ නම් ගිය අවුරුද්දේ තිබුණ ගණන් නේ Reactions: Inigo Montoya
Inigo Montoya said: දැන් සිමෙන්ති 1750යි, වැලි ලෝඩ් එකක් 25,000යි බාස් කුලිය 4500 -5000යි ගෝලයාට 3500යි Click to expand... මේ නම් ගිය අවුරුද්දේ තිබුණ ගණන් නේ
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,546 98,506 113 Apr 5, 2026 #8 ගෙදරදීම ගොඩක් ඒව හදාගන්න පුළුවන් වෙයි ඉස්සරහට Reactions: Inigo Montoya and nppcheguevara
PK Amaris Well-known member Jan 31, 2023 617 914 93 Apr 5, 2026 #9 ආ බොල, වෙශිගෙ පුතෝ තෝ ගෝටගෙ කාලෙ කොමා එහෙකද හිටියෙ නැත්නන් ලගදි ඉපදිලා මෙච්චර ඉක්මනට ලොකු උනාද, අර 18 මාසෙ පීදෙන කොස් වගෙ ජාතියක එකෙක්ද
ආ බොල, වෙශිගෙ පුතෝ තෝ ගෝටගෙ කාලෙ කොමා එහෙකද හිටියෙ නැත්නන් ලගදි ඉපදිලා මෙච්චර ඉක්මනට ලොකු උනාද, අර 18 මාසෙ පීදෙන කොස් වගෙ ජාතියක එකෙක්ද