🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    @Walter White @HKavinda @Yeezus @Kalegana

    කුණාටුවෙන් හම්බෙන සල්ලි එපා නං ඒවා ලිඛිතව දැනුම් දෙන්න ඕනි. එතකොට රජයේ රෙගුලාසි අනුව වැඩ වෙන්නේ. මේ මනුස්සයා අලි බොරුවක් කියලා තියෙන්නේ ලක්ෂ විස්සක් දෙන්න ආවා කියලා.

    ඔය පහල නිවුස් එකේ තියෙන්නේ ලක්ෂ පහක වන්දිය එපා කිව්ව එකත් වාර්තා කරලා තියෙන විදිය.

    Ditwa.jpg

    දිත්වා නිසා ලැබුණ රු ලක්ෂ 5 බැගින් වූ වන්දිය ආපසු රජයට
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඔය පහල නිවුස් එකේ තියෙන්නේ ලක්ෂ පහක වන්දිය එපා කිව්ව එකත් වාර්තා කරලා තියෙන විදිය.
    lovtus ටුත් ලිඛිතව දැනුම්දීල ඇත්තේ. නැත නම් කටවචනෙට එහෙම කරන්න බෑ නේ. lovtus ඇති බාර දීපු ලියකියවිලි වල පිටපත් එහෙම.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    lovtus ටුත් ලිඛිතව දැනුම්දීල ඇත්තේ. නැත නම් කටවචනෙට එහෙම කරන්න බෑ නේ. lovtus ඇති බාර දීපු ලියකියවිලි වල පිටපත් එහෙම.
    ඒවා එහෙනං මෙතන දාලා එළකිරි පොත් බෙදා දීමට ලබා දෙන්න කියමු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,089
    99,608
    113
    @Walter White @HKavinda @Yeezus @Kalegana

    කුණාටුවෙන් හම්බෙන සල්ලි එපා නං ඒවා ලිඛිතව දැනුම් දෙන්න ඕනි. එතකොට රජයේ රෙගුලාසි අනුව වැඩ වෙන්නේ. මේ මනුස්සයා අලි බොරුවක් කියලා තියෙන්නේ ලක්ෂ විස්සක් දෙන්න ආවා කියලා.

    ඔය පහල නිවුස් එකේ තියෙන්නේ ලක්ෂ පහක වන්දිය එපා කිව්ව එකත් වාර්තා කරලා තියෙන විදිය.

    Ditwa.jpg

    දිත්වා නිසා ලැබුණ රු ලක්ෂ 5 බැගින් වූ වන්දිය ආපසු රජයට
    හැබැයි පස්සෙට දෙන ඒව ඔහොම එන්නේ නෑනේ. තමන්ට අරගෙන පස්සේට දුන්න නන් ඒත් එපා කීවා කියලා තමා ගන්න වෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,089
    99,608
    113
    ලියකියවිලි තියන නිසා පෙන්නනකන් ඉන්න. ආපහු ගන්න බැරුව ඇති එපා කියල ලිකිතව බාර දුන්නම.
    මං නන් හිතන්නේ අරගෙන පක්ෂෙට දෙන්න ඇති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,089
    99,608
    113
    හරි හරි ඒ උනාට පස්සෙට දෙන ඒව තමන්ට අරගෙන නෙ දෙන්නේ අර වැටුප් වගේ. එතකොට ඒව ඇත්තටම අරගෙන නෑ කියලනේ අපි ගන්න ඕනි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,165
    20,453
    113
    Panadura
    @Walter White @HKavinda @Yeezus @Kalegana

    කුණාටුවෙන් හම්බෙන සල්ලි එපා නං ඒවා ලිඛිතව දැනුම් දෙන්න ඕනි. එතකොට රජයේ රෙගුලාසි අනුව වැඩ වෙන්නේ. මේ මනුස්සයා අලි බොරුවක් කියලා තියෙන්නේ ලක්ෂ විස්සක් දෙන්න ආවා කියලා.

    ඔය පහල නිවුස් එකේ තියෙන්නේ ලක්ෂ පහක වන්දිය එපා කිව්ව එකත් වාර්තා කරලා තියෙන විදිය.

    Ditwa.jpg

    දිත්වා නිසා ලැබුණ රු ලක්ෂ 5 බැගින් වූ වන්දිය ආපසු රජයට
    ඕකා කියපුව ඔක්කොම බොරු නේ බන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    lovtus ටුත් ලිඛිතව දැනුම්දීල ඇත්තේ. නැත නම් කටවචනෙට එහෙම කරන්න බෑ නේ. lovtus ඇති බාර දීපු ලියකියවිලි වල පිටපත් එහෙම.
    මොන ලියකියවිල්ලක් වත් නෑ බන්. එපා කිවුවම ආයේ උන් පැත්ත පළාතේ එන්නේ නෑ. @Janatha Jhon පොන්නයගේ මරිසි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,658
    113
    දෙහිවල
    ගෑනිගේ ජංගිය ගන් වතුරට ගහගෙන යන්න කලින්,
    වෙන දේවල් කලින් දැනගන්න හැමෝම එකතුවෙන්න

    නාරම්මල යහපත් Astrology. අමතන්න 071698xxxx