ලාල්කාන්ත තමයි කුහක ජෙප්පොන්ට හොඳටම අ‍ැරියෙ 😋

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,595
    1
    15,275
    113
    ලාල් කාන්ත නියම වැඩේ කරේ! ලංකාවේ මිනිස්සුන්ට කෙළම වෙලා ඉන්න මේ වෙලාවේ ලාලුයි ගෑනියි එකතු වෙලා අලුතෙන් ම හදපු තට්ටු තුනේ අධි සුඛෝපභෝගී නිවාසයට උන්ට පේන්න ම ගෙවැදුනා. මරු!

    එහෙම තමයි ඔය මෝඩ ගුණමකු හැත්තට කරන්න ඕනා.

    දිට්වා කුණාටුව ඇවිල්ලා, ගංවතුරට හේදිලා, පොළොව පැලිලා යට වෙලා කුඩු පට්ටම් වෙලා ගිය දහස් ගණනක් නිවාසවල හිටිය දුප්පත් මිනිස්සු අදටත් වහලක් නැතුව තැන තැන වැටිලා ඉන්න කොට උන්ට පේන්න උජාරුවට විශාල ගෙදරකට ලාල් කාන්ත ගිය හැටි මරු!

    උන්ට තමන්ගේ නිවාස නැති වුණ වේදනාව තව පාරන්න ඕනා.

    උන්ගේ අවාසනාවන්ත ළමයින්ට පාඩම් කරන්න හරිහමන් තැනක් නැතුව දුක් විඳින කොට ලාල්ගේ කෙල්ලට සතුටින් ගහන්න ලාල් අරගෙන දුන්න ලක්ෂ ගාණක පියානෝ එක උන්ට පෙන්නලා මූණේ අතුල්ලන්න ඕනා. ඒ ළමයින්ගේ කඳුළුවලට ලාල් ඔහොම ජෝක් කරන එක මරු!

    ලංකාවේ ගුණමකු මෝඩ වැසියාට ඔන්න ඔහොම තමයි සත්තම දෙන්න ඕනා.

    මැයි 9 වැනිදා අනුන්ගේ ගෙවල් කඩලා, කොල්ල කාලා ගිනි තියපු අශිෂ්ට පාහර හැත්ත හිර කූඩුවල ලගින කොට උන්ව ඒ අපරාධයට පොළඹවපු ලාල් කාන්ත අධි සුඛෝපභෝගී ගෙදරකට යන එක ලෝකෙට පෙන්වපු එක මරු!

    ඒ පව්කාරයන්ට දෙන්න පුළුවන් දරුණුම දඬුවම තමයි ලාල් දුන්නේ. නියමයි!

    මුළු රටේම මිනිස්සුන්ට කරන්ට් බිල වැඩි කරලා, රස්නෙට ෆෑන් එකක් දාගන්න බැරුව ඉන්න කොට, පුංචි ළමයින්ට දාඩිය බිබිළි දාලා වේදනාවට උන් අඬන කොට, ලාල් කාන්ත එයාගේ අලුත් ගෙදර අලි පත AC මැෂින් දාලා තියෙන හැටි උන්ට පෙන්නපු හැටි මරු!

    බාල ගල්අඟුරු ගෙන්වලා කෝටි ගාණක් වංචා කරලා දැන් බලශක්තිය ඉතුරු කරන්න කියලා TV ඉස්සරහා කෙඳිරි ගාන මෝඩ අනුරවයි, විකෘති-කාම හරිනිවයි ගෙන්නලා, දොරවල් ඇරලා, AC දාලා පාටි දාපු එක මරු!

    මේක තමයි වෙන්න ඕනා. ගෝඨාභය හමුදාවේ සේවය කරන කාලේ බැංකුවෙන් ණයක් අරගෙන තමන්ගේ පඩියෙන් අවුරුදු ගාණක් ගෙවලා හදාගත්ත ගෙදරට ගල් ගහපු අවජාතක ලාංකික දුෂ්ටයන්ට ලාල් කාන්ත දෙන දඬුවම තමයි සුපිරි ම දඬුවම!

    තමන්ට කියලා අලුතෙන් ගෙයක් හදා ගත්ත නැති මහින්ද රාජපක්ෂට, තමන්ගේ ජීවිත කාලයම අනුන්ට ගෙවල් හදලා දුන්නු මහින්ද රාජපක්ෂට, හැමදාම මළ-ගෙවල් හදපු කාලකන්නි යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂට අන්තිම කාලේ විශ්‍රාම ගන්න තිබුණු පරණ නිල නිවාසය උදුරලා ගත්ත මේ ලංකාවේ අන්තිම ගුණමකු අධම අශිෂ්ට ජනතාවට ලාල් කාන්ත දෙන දඬුවම තමයි උපරිම දඬුවම!

    ලංකාවේ නූගත් මෝඩ සහාසික වනචර වැසියාව තව මඩවන්න ඕනා. අශිෂ්ට සමාජයකට අබමල් රේණුවක අනුකම්පාවක් නොදිය යුතුයි. උන්ට කෙළ කරලා දාන්න ඕනා විතරක් නොවෙයි එහෙම කෙළ වෙනකොට උන්ට ලාල් කාන්ත වගේ අසංවේදි තක්කඩියන් ලවා කොලොප්පන් කරන්නත් ඕනා.

    මේක තමයි අපායේ දඬුවම. උඹලා එකතු වෙලා කරපු පාප කර්මයට උඹලා විඳවන්න ඕනා. ඒ දඬුවම දෙන්න පැමිණි යම රජ්ජුරුවෝ තමයි අනුර කුමාර. දෛවයේ දඬුවම් යක්ෂයා! උඹලා දුක් විඳින කොට උඹලට හෙල්ලෙන් ඇන ඇන හිනා වෙන ලාල් කාන්තලා, හඳුන්නෙත්තිලා, චතුරංගලා, හේවගේලා තමයි යමපල්ලන්! ධර්මය ඔබට මග වේවා!

    එරන්ද ගිනිගේ
    2026 අප්‍රේල් 4
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,716
    113
    35
    Spain
    මුන් තමයි කුහක කමේ අන්තය, එකෙත් උන්ට ඕනෑම දෙයක් සාධාරණීයකරණය කරන්නත් පුළුවන්. මේ වගේ කරුමක්කාර පක්ෂ චින්තන මුල ඉඳලම විනාස කරලා දාපු රටවල් තමයි අද ලෝකේ හරි හමන් රටවල් වෙලා තියෙන්නේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    මුන් තමයි කුහක කමේ අන්තය, එකෙත් උන්ට ඕනෑම දෙයක් සාධාරණීයකරණය කරන්නත් පුළුවන්. මේ වගේ කරුමක්කාර පක්ෂ චින්තන මුල ඉඳලම විනාස කරලා දාපු රටවල් තමයි අද ලෝකේ හරි හමන් රටවල් වෙලා තියෙන්නේ.
    පිරිබාහරන් වගකීම බාරගන්න ඕන
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,716
    113
    35
    Spain
    පිරිබාහරන් වගකීම බාරගන්න ඕන
    පිරිබාහරන් සහ උන්ගේ සිංහල සගයා විජේවීර වනසල දාපු එක තමයි මේ රටේ වුනු හොඳම දෙය. ප්‍රශ්නේ ඉතුරු බිතුරු සුන්බුන් ටිකත් කුඩුපට්ටම නොකරපු එක.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    පිරිබාහරන් සහ උන්ගේ සිංහල සගයා විජේවීර වනසල දාපු එක තමයි මේ රටේ වුනු හොඳම දෙය. ප්‍රශ්නේ ඉතුරු බිතුරු සුන්බුන් ටිකත් කුඩුපට්ටම නොකරපු එක.
    නෑ ඌ ප්‍රේමදාස මරපු එක. එහෙම නොකෙරුව නම් අද උබල සතුටින්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,716
    113
    35
    Spain
    නෑ ඌ ප්‍රේමදාස මරපු එක. එහෙම නොකෙරුව නම් අද උබල සතුටින්
    ඌ එහෙම කල නිසා උඹල සතුටින්, මොකද උඹලගේ අම්මල අප්පල රබන් ගහල කිරිබත් කෑවා
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ඌ එහෙම කල නිසා උඹල සතුටින්, මොකද උඹලගේ අම්මල අප්පල රබන් ගහල කිරිබත් කෑවා
    එයාලා උපන් ගෙයි ගුපියො බන් :D
     
    • Love
    Reactions: Inigo Montoya

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    ...ගෝඨාභය හමුදාවේ සේවය කරන කාලේ බැංකුවෙන් ණයක් අරගෙන තමන්ගේ පඩියෙන් අවුරුදු ගාණක් ගෙවලා හදාගත්ත ගෙදරට...

    🤣🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,312
    1
    59,639
    113
    Mother Earth
    ...ගෝඨාභය හමුදාවේ සේවය කරන කාලේ බැංකුවෙන් ණයක් අරගෙන තමන්ගේ පඩියෙන් අවුරුදු ගාණක් ගෙවලා හදාගත්ත ගෙදරට...

    🤣🤣
    වැඩක් කරපු මනුස්සයට හිනා වෙලා පච ගහපු අයව විස්වාස කරපු මොළේ නැති මිනිස්සු ඉන්න රටක උබේ ඔය comment එක පුදුමයක් නෙමෙයි. 🤷‍♂️ ගෝඨා එක්ක එකෙක් කතා කරන වීඩියෝ එකක් තිබ්බා. මම මේ ඒක හෙව්වෙ. ඒකෙ කියනව ඔය housing loan එකේ ඇත්ත නැත්ත. මෙන්න මේ ලින්ක් එකද කොහෙද.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    ...ගෝඨාභය හමුදාවේ සේවය කරන කාලේ බැංකුවෙන් ණයක් අරගෙන තමන්ගේ පඩියෙන් අවුරුදු ගාණක් ගෙවලා හදාගත්ත ගෙදරට...

    🤣🤣
    ගෝටා ගේ ෆයිල් එක පච කොටා ලග
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    ඉරානෙ ආන්ඩුවෙ - අන්තවාදි ආරක්සක අන්ශ වල ලමො ලපයි 4000කට වඩා බටහිර රට්වල ජිවත් වෙන බව ඉයෙ වෙද්දි අනාවරනය වෙල තියෙනවා! මෙකෙන් ඇමරිකාවෙ ඉන්න උන්ගෙ විසා සහ ග්‍රිරින් කාර්ඩ් කැන්සල කරල දාන්න ඉඩ තියෙනවා!

    අමතක කරන්න එපා කිනිතුල්ලා ඉරනෙට බැස්සුවෙ ඉරානෙ ඉදපු සමාජවාදි මොඩෙයො ටික!


    මහ ජෙප්පො එකෙක්වත් තෙල් පොලිම් - ගැස් පොලිම් වල ඉන්නව තොපි එකෙක් දැක්කාද?
    ------ Post added on Apr 6, 2026 at 1:05 PM
     
    • Like
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    පිරිබාහරන් සහ උන්ගේ සිංහල සගයා විජේවීර වනසල දාපු එක තමයි මේ රටේ වුනු හොඳම දෙය. ප්‍රශ්නේ ඉතුරු බිතුරු සුන්බුන් ටිකත් කුඩුපට්ටම නොකරපු එක.

    මේ රටේ වෙච්ච නරකම දේ තමයි රට බංකොළොත් කරපු පොන්නයොයි, පල් හොරු සෙට් එකයි ඉතුරු නොවෙන්න වනසල දාන්න බැරි උන එක. ඒ පාඩුව කවද කියල හදන්නද 😐
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,716
    113
    35
    Spain
    මේ රටේ වෙච්ච නරකම දේ තමයි රට බංකොළොත් කරපු පොන්නයොයි, පල් හොරු සෙට් එකයි ඉතුරු නොවෙන්න වනසල දාන්න බැරි උන එක. ඒ පාඩුව කවද කියල හදන්නද 😐
    ඔවු බන් ඔම්බලගේ ලාල්කාන්ත කියල එකෙක් ලක්ෂ 500ක ඉඩමක් අරන් ලක්ෂ 1000ක ගෙයක් හැදුව මාස කීපයක් ඇතුලත. උඹලගේ ජයකොඩි ඇමතිගේ දූෂණ චෝදනා තියෙනවා ඌ ඇමති වෙන්න කලින් ඉඳන්ම. ඉතින් හොරු නැති කරන්න කියල ආපු උන් කලින් උන්ටත් වඩා හොරු කියල අපිට නම් පෙනෙනවා. දැන් උඹ මේකට උත්තරයක් විදියට කියාවි එහෙනම් අල්ලස් කොමිසමට පැමිණිලි කරපං ගගා.
     
    • Like
    Reactions: KDH

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,756
    17,697
    113
    කමක් නෑ උට අඩුම තරමේ keells වලට රිංගන්න ඕනේ නෑනේ රෙන්න
     
    • Haha
    Reactions: wpril5