සල්ලි නැති එකෙක්ට වාහනයක් ගන්න තියෙන අමාරැව

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,357
    11,717
    113
    🤍
    රජයේ රැකියාවක් කරන , පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්ට

    කලින් ගත්ත වාහනයකුත් නැත්තං , එකතු කරගත්ත සල්ලිත් නැත්තං කොච්චර අමාරැව බලපනකො

    නිකමට හිතපන්කො කෝටියක් වාහනයක් ගන්න ඌ මාසෙකට 100 000 ගානේ ඉතුරැ කරත් අවුරැදූ 4ක් යනවා 48 ලක්ෂයක් හොයාගන්න.

    ලක්ෂ දෙක ගානේ ඉතුරැ කරත් අවුරැදූ දෙකක් යනවා.

    පව් නේද බන් 🤌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,063
    113
    මාලඹේ
    එ අයට තමා පාරේ බස් තියෙන්නේ
    තමන්ට වාහනයක් ගන්න ඔනේ නම් කොටි ගානක එවාම ගන්න ඔනේ කියලා දෙයක් නැ මගෙත් ලංකාවේ පලවෙනි වාහනය උනේ ලක්ශ 12 කට ගත්ත Alto එකක්
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    403
    292
    63
    oya wahana ehema ganna unta issara kiwwa ne kudu salli kiya....api hithuwe eerisiyawata kiyana katha kaiyalane
    dan nan hithenawa ewa attada kiyalath

    matath ekek katha kala wadak thiyanawa karamuda kiyala...man ba kiwwa....ha kiwwa nan koti ganak athe
     
    • Sad
    Reactions: 6h057 and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,357
    11,717
    113
    🤍
    ඒකනේ කට්ටිය රට යන්නේ
    korean , japan giya kiyala koranna bane bn eth
    oya wahana ehema ganna unta issara kiwwa ne kudu salli kiya....api hithuwe eerisiyawata kiyana katha kaiyalane
    dan nan hithenawa ewa attada kiyalath

    matath ekek katha kala wadak thiyanawa karamuda kiyala...man ba kiwwa....ha kiwwa nan koti ganak athe
    sira katahwa
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,281
    4,552
    113
    නොපෙනෙන මානයේ
    සමාජ ප්‍රාග්ධනයක් නැද්ද?

    ලක්ෂ පහ ගානේ එක්කෙනෙක්ගෙන් ගත්තොත් 20දෙනයි.
    කෝල් 50 විතර ගත්තොත් වාහනෙත් අරං ගේත් හදාගන්න පුළුවන් 🤌
     
    ube_thaththa

    Junior member
  • Apr 1, 2026
    30
    34
    18
    රජයේ රැකියාවක් කරන , පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්ට

    කලින් ගත්ත වාහනයකුත් නැත්තං , එකතු කරගත්ත සල්ලිත් නැත්තං කොච්චර අමාරැව බලපනකො

    නිකමට හිතපන්කො කෝටියක් වාහනයක් ගන්න ඌ මාසෙකට 100 000 ගානේ ඉතුරැ කරත් අවුරැදූ 4ක් යනවා 48 ලක්ෂයක් හොයාගන්න.

    ලක්ෂ දෙක ගානේ ඉතුරැ කරත් අවුරැදූ දෙකක් යනවා.

    පව් නේද බන් 🤌

    උබට මදි ලක්ෂ 48 ද එතකොට? කෝටියේ වාහනය ගන්න?

    අඩෝ උබ ඉතුරු ලක්ෂ 52 හෙව්වේ කොහොමද බන්?

    ඒකෙන් කොටසක් දුප්පත් මිනිස්සුන්ට බෙදලා දුන්නොත් නරකයිද?
     
    • Haha
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,019
    22,425
    113
    oya wahana ehema ganna unta issara kiwwa ne kudu salli kiya....api hithuwe eerisiyawata kiyana katha kaiyalane
    dan nan hithenawa ewa attada kiyalath

    matath ekek katha kala wadak thiyanawa karamuda kiyala...man ba kiwwa....ha kiwwa nan koti ganak athe
    Most of rich just have got lucky at some point.
    A very few who earned them through hardwork.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    මුලින්ම කෝටියක වාහනේකට යන්නේ ayi? මගෙ පියා පළවෙනි වාහනේ අරන් තියෙන්නේ මරුටි 800 එකක්. 2004
    මේක සහතික ඇත්ත. ගොඩක් අය තමන්ට දරන්න බැරි ගානකට තියෙන වාහන උපරිම leasing දාල ගන්නවා. ඊට පස්සේ විඳවනවා. එක අතකට leasing 50% දාපු එක හොඳයි. නැත්නම් ගොඩක් අය leasing ගෙවා ගන්න බැරිව අමාරුවේ වැටෙනවා.

    අනිත් එක topic එකේ විදිහට සල්ලි නැත්නම් වාහන ගන්න බැ තමයි. සල්ලි නැත්නම් මුලිනම් සල්ලි හොයල ඉන්න ඕනේ