English ඉගෙන ගන්න හොඳ channel එකක්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,038
    4,825
    113
    මචං ජොබ් එක කරන වයසේ කෙනෙක්ට English ඉගෙන ගන්න හොඳ YouTube channel එකක් recommend කරපංකෝ. වයිෆ්ට. මුල ඉඳන් හොදට තේරෙන්න කරන එකක් වෙන්න ඕනේ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,525
    1
    6,323
    113
    Partner ට පුරුදු කරන්න English content බලන්න
    English Vlogs + Comedy Skits etc

    English ඉගෙන ගන්නවා කියන්නේ නම් Boring වැඩක් dear ... ටික කාලෙකින් එපා වෙනවා.

    අරමුණ මොකද්ද?
    Spoken ?
    Exam Prep ?
    Casual day to day use ?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,309
    41,131
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං ජොබ් එක කරන වයසේ කෙනෙක්ට English ඉගෙන ගන්න හොඳ YouTube channel එකක් recommend කරපංකෝ. වයිෆ්ට. මුල ඉඳන් හොදට තේරෙන්න කරන එකක් වෙන්න ඕනේ.
    Umbalata mona ingiris da ban? Kalui kotai kethai ne. Ate parak gahala nida panin.
     
    • Like
    Reactions: rumesh.fbi

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,309
    7,580
    113
    Kotahena
    Your desperation is the key. Unless you get that urge from inner self, you'd never be having your own cadence. So, have that enthusiasm first.

    @Tramadol
    images

    images
     
    • Haha
    Reactions: rumesh.fbi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,847
    34,169
    113
    ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන අරමුණින් නැතුව
    තමන් කැමති contents තියෙන English youtube චැනල් නිතරම බලපල්ලා අහපල්ලා.
    උදා- ට්‍රැවල් වලට කැමති කෙනෙක් නම් https://www.youtube.com/@Sheneller/videos
     
    • Like
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,038
    4,825
    113
    Partner ට පුරුදු කරන්න English content බලන්න
    English Vlogs + Comedy Skits etc

    English ඉගෙන ගන්නවා කියන්නේ නම් Boring වැඩක් dear ... ටික කාලෙකින් එපා වෙනවා.

    අරමුණ මොකද්ද?
    Spoken ?
    Exam Prep ?
    Casual day to day use ?
    Purpose - Migration (not planning to do any exam, focus on speaking machan)
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,525
    1
    6,323
    113
    Purpose - Migration (not planning to do any exam, focus on speaking machan)
    ඔයා migrate වෙන්න ඉන්නවා නම් wife ට natives ල ගේ slang/pronunciation පුරුදු වෙන්න film/TV series බලන්න පුරුදු කරවන්න

    ඉස්සරලාම with Sinhala Subtitle
    ඊටපස්සෙ with English subtitles
    ඊටපස්සෙ raw film එක

    ඉස්සරලාම කතා කරන්න කලින් කියන දේ තේරුම් ගන්නන්න පුළුවන් වෙන්න ඕනි ... ඊටපස්සෙ අපිට කැඩී කැඩී හරි reply කරන්න පුළුවන්. ටික ටික තමා පුරුදු වෙන්න ඕනි.

    Good Luck !

    Extra tip - පුළුවන් නම් English වලින් කතා කරන්න ගෙදර දි
    Partner ට කියන්න එදිනෙදා කරන දේවල් වලදී හිතන්න කියලා English වලින්

    Like
    I'm washing clothes
    I'm cooking
    There is a broom - now I hold it and sweeping the floor
    Etc.

    ඊටපස්සෙ journalling
    English වලින් dairy වගේ ලියන්නංකියන්න

    Perfect වෙන්න ඕනි නෑ
    මුලින් පටන් ගන්න පුළුවන් තමා ඕනි
     
    Thanks machan. Wifeta writing, speaking, listening average puluwan. Eyata one tikak speed katha karanna purudu wenna. (Sorry mata meka kalin kiyanna bari una)
     
    • Like
    Reactions: Yeezus

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    මචං ජොබ් එක කරන වයසේ කෙනෙක්ට English ඉගෙන ගන්න හොඳ YouTube channel එකක් recommend කරපංකෝ. වයිෆ්ට. මුල ඉඳන් හොදට තේරෙන්න කරන එකක් වෙන්න ඕනේ.
    EngVid Youtube. Adam ලස්සනට කියල දෙනවා තව තන්දෙක පෙන්ගෙන දගලන ගැනියෙකුත් කියල දෙනවා ම්ම්ම්ම්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,525
    1
    6,323
    113
    Eyata one tikak speed katha karanna purudu wenna. (Sorry mata meka kalin kiyanna bari una)

    A.I. use කරන්න dear
    Gemini Copilot ChatGPT voice assistant highly recommend

    මේ වගේ ඉස්සරලා කියන්න

    Imagine a hypothetical scenario of me checking out at grocery store and you are the cashier girl

    මේ වගේ ටිකක් creative වෙන්න
    කතා කරලම තමා හදාගන්න වෙන්නේ spoken 🙂
     
    • Like
    Reactions: rumesh.fbi