මචං ජොබ් එක කරන වයසේ කෙනෙක්ට English ඉගෙන ගන්න හොඳ YouTube channel එකක් recommend කරපංකෝ. වයිෆ්ට. මුල ඉඳන් හොදට තේරෙන්න කරන එකක් වෙන්න ඕනේ.
Umbalata mona ingiris da ban? Kalui kotai kethai ne. Ate parak gahala nida panin.මචං ජොබ් එක කරන වයසේ කෙනෙක්ට English ඉගෙන ගන්න හොඳ YouTube channel එකක් recommend කරපංකෝ. වයිෆ්ට. මුල ඉඳන් හොදට තේරෙන්න කරන එකක් වෙන්න ඕනේ.
Your desperation is the key. Unless you get that urge from inner self, you'd never be having your own cadence. So, have that enthusiasm first.
@Tramadol
Purpose - Migration (not planning to do any exam, focus on speaking machan)Partner ට පුරුදු කරන්න English content බලන්න
English Vlogs + Comedy Skits etc
English ඉගෙන ගන්නවා කියන්නේ නම් Boring වැඩක් dear ... ටික කාලෙකින් එපා වෙනවා.
අරමුණ මොකද්ද?
Spoken ?
Exam Prep ?
Casual day to day use ?
ඔයා migrate වෙන්න ඉන්නවා නම් wife ට natives ල ගේ slang/pronunciation පුරුදු වෙන්න film/TV series බලන්න පුරුදු කරවන්නPurpose - Migration (not planning to do any exam, focus on speaking machan)
Thanks machan. Wifeta writing, speaking, listening average puluwan. Eyata one tikak speed katha karanna purudu wenna. (Sorry mata meka kalin kiyanna bari una)ඔයා migrate වෙන්න ඉන්නවා නම් wife ට natives ල ගේ slang/pronunciation පුරුදු වෙන්න film/TV series බලන්න පුරුදු කරවන්න
ඉස්සරලාම with Sinhala Subtitle
ඊටපස්සෙ with English subtitles
ඊටපස්සෙ raw film එක
ඉස්සරලාම කතා කරන්න කලින් කියන දේ තේරුම් ගන්නන්න පුළුවන් වෙන්න ඕනි ... ඊටපස්සෙ අපිට කැඩී කැඩී හරි reply කරන්න පුළුවන්. ටික ටික තමා පුරුදු වෙන්න ඕනි.
Good Luck !
Extra tip - පුළුවන් නම් English වලින් කතා කරන්න ගෙදර දි
Partner ට කියන්න එදිනෙදා කරන දේවල් වලදී හිතන්න කියලා English වලින්
Like
I'm washing clothes
I'm cooking
There is a broom - now I hold it and sweeping the floor
Etc.
ඊටපස්සෙ journalling
English වලින් dairy වගේ ලියන්නංකියන්න
Perfect වෙන්න ඕනි නෑ
මුලින් පටන් ගන්න පුළුවන් තමා ඕනි
EngVid Youtube. Adam ලස්සනට කියල දෙනවා තව තන්දෙක පෙන්ගෙන දගලන ගැනියෙකුත් කියල දෙනවා ම්ම්ම්ම්මචං ජොබ් එක කරන වයසේ කෙනෙක්ට English ඉගෙන ගන්න හොඳ YouTube channel එකක් recommend කරපංකෝ. වයිෆ්ට. මුල ඉඳන් හොදට තේරෙන්න කරන එකක් වෙන්න ඕනේ.
Eyata one tikak speed katha karanna purudu wenna. (Sorry mata meka kalin kiyanna bari una)