කෝටි 63 ක්!

dog123

Well-known member
  • Sep 25, 2007
    2,779
    3,709
    113
    මිනිහා දන්නවා ලාංකිකයන්ගෙ හැටි..😂
    මේනන් වැඩිපුරම නෑදෑයොන්ගෙන් බේරෙන්න ඕන නිසාද කොහෙද..🤦

    667884054_1649473872844688_8283504014982137589_n.jpg

    669003207_10174341755185296_4792912548136775612_n.jpg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    මේක අතුලෙන්ම එකෙක් දාලා ජයමල්ලට කෙලිනවා නෙමෙයි ඇති නේද??

    මොකද කෝටි 62 දිස්ත්‍රික්කෙකට කෝටි 2 ගානේ එන විදිහට දුන්නනම් ඔයිටවඩා ටිකට් විකුනගන්න තිබ්බා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    මේක අතුලෙන්ම එකෙක් දාලා ජයමල්ලට කෙලිනවා නෙමෙයි ඇති නේද??

    මොකද කෝටි 62 දිස්ත්‍රික්කෙකට කෝටි 2 ගානේ එන විදිහට දුන්නනම් ඔයිටවඩා ටිකට් විකුනගන්න තිබ්බා

    ගල් අඟුරු වලින් කෙලපු උන්ට, ජය මල්ලට කෙලින එකත් කජ්ජක්ද
    ~ නූතන ප්‍රස්තා පිරුළු
     
    Last edited:
    • Haha
    Reactions: wissnshaftler