ඇයි බං බස් වලට සාපේක්ෂව කෝච්චි ඇතුලේ ගඳ වැඩි?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    ටොයිලට් නැති ලඟ දුවන කෝච්චිත් ගඳයිනෙ බං
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,084
    113
    35
    Spain
    අවුරුද්දක් ගියේ නෑ උඹලට කෝච්චිත් ගඳ වෙලා. තව ටික දවසකින් මීටිං වලදීත් නාහේ උරුක් කරන ඉඳීවි හපෝ මුන්ගේ ගඳ කියල. උඹලටත් ගිය කලක්. අපිට එහෙම අමුතු ගඳක් නෑ. හැමදාම කෝච්චියේ යන උන් අපි.
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    සිංහලුන්ට ඩියෝඩ්රන්ට් ගන්න සල්ලි නැති හින්දා 🤢
     
    • Like
    Reactions: War Fighter

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,800
    8,217
    113
    ටොයිලට් නැති ලඟ දුවන කෝච්චිත් ගඳයිනෙ බං
    hariyata kiyapan mona train da?

    thel geniyana? badu geniyana?
    passenger nam intercity? parana engine or powerset?

    train eke senaga nathi unath gandaida? :confused: