වයසක අය

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,313
    1,528
    113
    32
    Earth-Cj025
    උබලා කොහොමද බන් තාත්තලා, අම්මලා එක්ක ගනු දෙනු කරන්නේ.

    අපේ තාත්තා කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ලෙඩක් හැදුනට බෙහෙත් ගන්න යන්න කැමති නැහැ. බිබී ඉන්නවා. දෙවැනි විවාහයෙන් පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ ගානකුත් නැහැ. දැන් බොන වැඩේ තමා ලොකු වෙලා තියන්නේ. තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. එපා වෙලා ඉන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,059
    113
    35
    Spain
    වයස කීයද බන්? වයසක අය සාමාන්‍යයෙන් හිතුවක්කාරයි. මෙහෙත් එහෙම තමා. ඒවා ගණන් ගන්න එපා. ලිමිට් එකට ටිකක් බොන්න කියන්න. 100%කොන්ට්‍රෝල් කරන්න යන්න එපා එතකොට තමා ඔය රණ්ඩු හැදෙන්නේ. තාත්තා පොඩි ළමයෙක් නෙවේ නෙ. ඉතින් පාඩුවේ ඉන්න දෙන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,268
    72,008
    113
    උබලා කොහොමද බන් තාත්තලා, අම්මලා එක්ක ගනු දෙනු කරන්නේ.

    අපේ තාත්තා කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ලෙඩක් හැදුනට බෙහෙත් ගන්න යන්න කැමති නැහැ. බිබී ඉන්නවා. දෙවැනි විවාහයෙන් පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ ගානකුත් නැහැ. දැන් බොන වැඩේ තමා ලොකු වෙලා තියන්නේ. තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. එපා වෙලා ඉන්නේ
    හොඳම දේ තමා එතනින් අයින් වෙලා කරන්න ඕන ටික කරපන්, මැරෙනවානම් මැරෙන්න කියපන්. කරේ තියන් ඉන්න එපා. පොඩි කාලේ හැදුවා කියලා පුකත් දෙන්න බෑනේ. උඹලගෙ ජීවිතේ වගෙකීම උඹලගෙ. අන්තිමට ඔය වගෙ කාලකන්නි බලාගන්න ගිහින් උඹේ ජීවිතේ කැප කරලා, උන් මැරිලා උඹ කිසි දෙයක් නොකර කාලකන්නියෙක් වගේ වයසට ගිහින් පස්ස හැරිලා බැලුවාම තේරෙයි උඹ කරගත්ත ගොන් කම.

    ලංකාවෙ ඔහොම දෙමාපියන් බලාගන්න ඕනාය කියලා ජීවිතේ නාස්ති කරගත්ත ඕනතරම් ඉන්නවා.
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,062
    359
    83
    උබ නොසලකා හරියි කියලා වෙන්න ඇති දෙවනි ඉනිමෙන් 2ක් ලබා ගත්තෙ,,උබ හොද නිසා,, කර ගත්ත ගොන්කම මතක් වෙද්දි වෙන්න ඇති,, බොන්නෙ
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,313
    1,528
    113
    32
    Earth-Cj025
    තාත්තා උඹලගේ අම්මාගෙන් වෙන් වෙන්න හේතුව කිම?
    අම්මා Accident එකක් වෙලා නැති උනා බන්
    වයස කීයද බන්? වයසක අය සාමාන්‍යයෙන් හිතුවක්කාරයි. මෙහෙත් එහෙම තමා. ඒවා ගණන් ගන්න එපා. ලිමිට් එකට ටිකක් බොන්න කියන්න. 100%කොන්ට්‍රෝල් කරන්න යන්න එපා එතකොට තමා ඔය රණ්ඩු හැදෙන්නේ. තාත්තා පොඩි ළමයෙක් නෙවේ නෙ. ඉතින් පාඩුවේ ඉන්න දෙන්න.
    57ක්, හවසට පොඩ්ඩක් බිව්වට කමක් නැහැ කියලා තිබ්බේ. දැන් දකින දකින වෙලාවේ බිලා ඉන්නේ.
    Deveni kasade lamai dennek ?
    Wayasa kiyada ?
    ඔව්.තාම School යන වයසේ අය.
    හොඳම දේ තමා එතනින් අයින් වෙලා කරන්න ඕන ටික කරපන්, මැරෙනවානම් මැරෙන්න කියපන්. කරේ තියන් ඉන්න එපා. පොඩි කාලේ හැදුවා කියලා පුකත් දෙන්න බෑනේ. උඹලගෙ ජීවිතේ වගෙකීම උඹලගෙ. අන්තිමට ඔය වගෙ කාලකන්නි බලාගන්න ගිහින් උඹේ ජීවිතේ කැප කරලා, උන් මැරිලා උඹ කිසි දෙයක් නොකර කාලකන්නියෙක් වගේ වයසට ගිහින් පස්ස හැරිලා බැලුවාම තේරෙයි උඹ කරගත්ත ගොන් කම.

    ලංකාවෙ ඔහොම දෙමාපියන් බලාගන්න ඕනාය කියලා ජීවිතේ නාස්ති කරගත්ත ඕනතරම් ඉන්නවා.
    wenama gedaraka idapan
    ona hutthak karaganna kiyala uba ain weyan. oya wage ewunwa hadanna ba
    මටත් හිතිලා තියෙන්නේ. ආච්චි මහ ගෙදර ඉන්න හින්දයි අපිත් එහෙට යැවෙන්නේ.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,313
    1,528
    113
    32
    Earth-Cj025
    උබ නොසලකා හරියි කියලා වෙන්න ඇති දෙවනි ඉනිමෙන් 2ක් ලබා ගත්තෙ,,උබ හොද නිසා,, කර ගත්ත ගොන්කම මතක් වෙද්දි වෙන්න ඇති,, බොන්නෙ
    අපේ පවුලේ තුන් දෙනයි+ ඒ පවුලේ දෙන්නයි ඉන්නේ. එයාට සල්ලි වලින් අඩුවක් නැහැ. අපිත් ඉල්ලන වෙලාවට සල්ලි දෙනවා.
    මට එපා වෙලා තියන්නේ, ඕනවට වඩා බිලා ලෙඩ හදා ගන්න එක. තව ගැනියෙක් පොඩි එවුන් ඉන්නවා කියලා හිතන්නේ නැති එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622

    Bona eka epa karawanna tablet tiyenawa.hebei tikak effects wediy.sahenna wamane yanawa arrack biwoth.ape cousin mama kenekge addiction eka nawtuwe ehemai.dan arrack dakinakoth laga inne ne
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,313
    1,528
    113
    32
    Earth-Cj025
    Bona eka epa karawanna tablet tiyenawa.hebei tikak effects wediy.sahenna wamane yanawa arrack biwoth.ape cousin mama kenekge addiction eka nawtuwe ehemai.dan arrack dakinakoth laga inne ne
    ගල් අරක්කු, කසිප්පු තමයි බොන්නේ. බොන එක අඩු කරලා, එහේ මෙහෙ ඇවිදලා කරලා සැපක් දාන් ඉන්නවනම් එච්චරයි.
     
    • Like
    Reactions: Asmodeus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    ගල් අරක්කු, කසිප්පු තමයි බොන්නේ. බොන එක අඩු කරලා, එහේ මෙහෙ ඇවිදලා කරලා සැපක් දාන් ඉන්නවනම් එච්චරයි.
    Tablet wade balapan.dokek gen ahala.wena solution ekak ne.ape mamawa beragatte ehema.u walker bottle ekak daily bonawa