ජනපති අවුරුදු සමරයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ජනපති අවුරුදු සමරයි - ද-කුනු පැත්තේ කෙනාගේ ඵෝන් එකේ වෙලාව බලන්න එපා

    671723869_26667819019544927_418815947621015207_n.jpg

    ------ Post added on Apr 14, 2026 at 2:12 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038
    113
    ජනපති අවුරුදු සමරයි - ද-කුනු පැත්තේ කෙනාගේ ඵෝන් එකේ වෙලාව බලන්න එපා

    671723869_26667819019544927_418815947621015207_n.jpg

    ------ Post added on Apr 14, 2026 at 2:12 PM

    දෙමලුන්ගෙ නැකතකට වෙන්න ඇති කොට පොන්නයා අවුරුදු සමරන්නෙ. 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    පොදු ජනතාවත් එක්ක අවුරුදු සමරන පොදුජන ජනපති.
    අනුරයියා දිවි ඇති තෙක් ජනපති එච්චරයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    පොදු ජනතාවත් එක්ක අවුරුදු සමරන පොදුජන ජනපති.
    අනුරයියා දිවි ඇති තෙක් ජනපති එච්චරයි.
    සාමාන්‍යයෙන් ජෝකර් කෙනෙක්ට ඔටුන්නක් දැම්මම ඌ රජෙක් වෙන්නෙ නෑ. රාජධානියම සර්කස් එකක් වෙනවා විතරයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,312
    113
    Panadura
    පොදු ජනතාවත් එක්ක අවුරුදු සමරන පොදුජන ජනපති.
    අනුරයියා දිවි ඇති තෙක් ජනපති එච්චරයි.
    ඇයි බලෙන් ඉන්න ද කල්පනාව
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,107
    14,006
    113
    පොදු ජනතාවත් එක්ක අවුරුදු සමරන පොදුජන ජනපති.
    අනුරයියා දිවි ඇති තෙක් ජනපති එච්චරයි.
    Uba 2029 suicide karagannada kalpanawa ? Divi athithek kiwwe ?
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    පොදු ජනතාවත් එක්ක අවුරුදු සමරන පොදුජන ජනපති.
    අනුරයියා දිවි ඇති තෙක් ජනපති එච්චරයි.
    හොදින් ඉන්න මිනිස්සුන්ට death wish කරන්න එපා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    උන්‍ නිකන් නක්කලේට වගේ හිනා වෙන්නේ‍..😆
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    පොදු ජනතාවත් එක්ක අවුරුදු සමරන පොදුජන ජනපති.
    අනුරයියා දිවි ඇති තෙක් ජනපති එච්චරයි.
    අප්පා ඌ කලින් වැලිගම්පිටි යයිද බන්?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    එක පම්කෙක් නෑ කොටේ ඇද්ද රට බේරගත්ත වැඩ බලාපු ජනාධිපතිගේ උත්සවේ දාන්න 🙄🙄🙄

    උබලට මුල මතක නෑ හීරාස් 😑😑
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,538
    113
    ලිප ගිනි මොලොපු ගමන් කිරි ඉතිරෙනවා කියල හිතන් ඉන්න උනුත් කිරියේ ඉන්නවා :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    ලපය නම් කාමක් නෑ අර අනිත් සක්කිලියෝ දෙන්න වැටකින් ඇතුලට වද්ද ගන්න හොඳ නෑ, ඊගාව වැස්සට මේකත් අකුලොළම යන්න පුළුවන් තරම් හොරු දෙන්නෙක් කිරි උතුරවනව බලන් ඉන්නේ.. :lol:
     
    gama22

    Well-known member
  • දෙමලුන්ගෙ නැකතකට වෙන්න ඇති කොට පොන්නයා අවුරුදු සමරන්නෙ. 🤭 🤭
    කෙදිරි ගාන්න පරක්කු මොකෝ බැලුවා....

    ලපය නම් කාමක් නෑ අර අනිත් සක්කිලියෝ දෙන්න වැටකින් ඇතුලට වද්ද ගන්න හොඳ නෑ, ඊගාව වැස්සට මේකත් අකුලොළම යන්න පුළුවන් තරම් හොරු දෙන්නෙක් කිරි උතුරවනව බලන් ඉන්නේ.. :lol:
    අනිත් එකත් කෙදිරි ගානව
    ------ Post added on Apr 14, 2026 at 3:54 PM

    ලිප ගිනි මොලොපු ගමන් කිරි ඉතිරෙනවා කියල හිතන් ඉන්න උනුත් කිරියේ ඉන්නවා :lol:
    තව කෙදිරියක්.......
    ------ Post added on Apr 14, 2026 at 3:55 PM

    අප්පා ඌ කලින් වැලිගම්පිටි යයිද බන්?
    නාකි මයිනා , විජලන ආතා තමා ලිස්ට් එකේ උඩින්ම යන්නේ...
    ------ Post added on Apr 14, 2026 at 3:56 PM
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,538
    113
    කෙදිරි ගාන්න පරක්කු මොකෝ බැලුවා....

    අනිත් එකත් කෙදිරි ගානව
    ------ Post added on Apr 14, 2026 at 3:54 PM

    තව කෙදිරියක්.......
    ------ Post added on Apr 14, 2026 at 3:55 PM

    නාකි මයිනා , විජලන ආතා තමා ලිස්ට් එකේ උඩින්ම යන්නේ...
    ------ Post added on Apr 14, 2026 at 3:56 PM
    මොකක්ද බන් කෙදිරිය?
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ජෙසුස් වහන්සේ "අසල්වාසියාට ප්‍රෙම කරන්න " කිව්වෙ ලන්කාවෙ උන්ගෙ හැටි හින්දද මන්දා,,,
     
    • Haha
    Reactions: PK Amaris