ඔය වගේ දෙයක් උනාම අනිවාර්යෙන් කරන්න ඕන දේ උඹ දැනටම කරලා තියනවා
ඒක තමයි එලකිරි එකේ දාල අහන එක
තව කරන්න පුලුවන් දෙයක් තමයි රෙඩිට් එකේ වගේ දාන එක
තව ඔය ලෙඩවල් ගැන කතා කරන ෆේස්බුක් ගෘප් එහෙම තියනවා ඒවයෙත් දාන්න පුලුවන්
ඒ වගේම ඔය Claude/ChatGPT වගේ ඒවයෙන් අහන්න පුලුවන්
අනික වැදගත්ම දේ තමයි ඕවයෙ පෝස්ට් කරන ඒව මාස 3ක් වත් මොනිටර් කරගෙන රිප්ලයි බලන්න ඕන
නිකමටවත් හොස්පිටල් එකකටවත් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්නවත් යන්න එපා මචන්. අඩුම මාස 6ක් වත් නෙට් එකේ සර්ච් කරලා සනීප උනේ නැතිම නං ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න පලයන් ඒ ගියේ නැතත් කමක් නැහැ මම නං කියන්නෙ
Doctors ලාට hospital යන්න ඕන නෑ hutto ඕකට.
ඔය cramp එකක් ගැන කියන්නෙ.
අපිට ඕවා nithrama එනවා. Very normal.
තො ජීවිතේ ට exercise කරල නැද්ද cramp ekak enna? Abs ගහලා නැද්ද?
Hayyo sirisena
Cramp aduranne nane. කියනකොට ma දන්නව cramp කියල meka.

ඵ්ක ගැන නම් idea ඵකක් නැ මචන් ඔක දැනට දේපාරක් වෙලා තියෙනවා workout කරද්දි ඵකපාරක් උනා තව දවසක් ගෙදර ඵලියේ අව්වේ දාඩිය දාගෙන වැඩ කරද්දි ආයි ඔහොම උනා ඵකත් ඵක්ක මං workout කරන ඵකත් නතර කරලා ඉන්නේ
Cramp ekak ban. Youtube gahapan ona තරම් thiyenawa.
Abs cramp koyala search කරපං videos thiyenawa.
Mage nitharama enawa heavy workout කරන දවස්වල
ඕකට පස්සට adila stretch කරන්න ඔන අල්ලගෙන ඉන්න ona.
යකෝ gym eke කවුරුත් nadda training උගන්නන්න? Oka hena basic දෙයක්. හැමෝම දන්නවා gym wala train karana උන් coach ල
------
Post added Apr 16, 2026 at 7:35 PM
------
Post added on Apr 16, 2026 at 7:41 PM