එකම ප්‍රමානෙට, එකම රසට ඇයි වැඩිපුර ගෙවන්නේ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,484
    1
    59,965
    113
    Mother Earth
    මට නම් රසේ වෙනසක් නෑ.

    හැම ආපිකෝ එකේම චිකන් බකට් නෑනේ. මෙහෙ ආපිකෝ එකේ ඉස්සරහ බාබකිව් නම් දානවා. ඇතුලේ ඇති පම්කක් නෑ.

    ඇයි ඇමරිකාවේ කුකුල්ලුද ගේන්නේ?

    මට නම් රසේ වෙනසක් නෑ.
    සිකුරාදා කියන්නෙ හැම සිකුරාදම තියෙනවද ? කොහොමද දැනගන්නෙ සිකුරාදට ඔෆර් එක තියෙනවා කියල. කියපන්කො බන් උබ විතරක් කුකුල් කකුල් කෑවම හරිද ? හෙන ගහනවා. 🤌
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,925
    1
    100,428
    113
    33
    Kalutara
    සිකුරාදා කියන්නෙ හැම සිකුරාදම තියෙනවද ? කොහොමද දැනගන්නෙ සිකුරාදට ඔෆර් එක තියෙනවා කියල. කියපන්කො බන් උබ විතරක් කකුල් කකුල් කෑවම හරිද ? හෙන ගහනවා. 🤌
    බෝඩ් එකක් දාලා තියෙනව ඇතුලේ තියෙනව නම්. මම මේදැනුත් එකක් අරන් එන ගමන්.
     
    • Wow
    Reactions: Candid-B

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    636
    1,907
    93
    33
    Kfc බදින්නේ සෝයා තෙල් වලින්

    ටෙස්ටෙස්ටරෝන් ලෙප්ට්

    Gay Pride Dancing GIF by Yandy.com

    Kari gonek tho nam. Soya walai testosterone walai connection eka myth ekak wela dan koi kaleda yako

    උඔ දන්න බම්බුව
    පොඩ්ඩක් research paper හොයලා බලපං

    Internet explorer ekenda research paper baluwe gothayo

    @ozykolla වෙන්ඩ දොස්තරට ආයේ වැරදුනා නේද? හණමිටි conspiracy theories කරේ තියං යන පොන්ස් මේ ටික බලපන්. Meta analysis එකකුත් තියෙනවා. Guidelines තියා research paper එකක් දැකලවත් නැති උන්ගේ medical advices 😂😂.

    Hamilton-Reeves, J. M., Vazquez, G., Duval, S. J., Phipps, W. R., Kurzer, M. S., & Messina, M. J. (2010). Clinical studies show no effects of soy protein or isoflavones on reproductive hormones in men: results of a meta-analysis. Fertility and Sterility, 94, 997-1007. https://doi.org/10.1016/j.fertnstert.2009.04.038
    Cited by: 265

    Messina, M. (2010). Soybean isoflavone exposure does not have feminizing effects on men: a critical examination of the clinical evidence. Fertility and Sterility, 93, 2095-2104. https://doi.org/10.1016/j.fertnstert.2010.03.002
    Cited by: 192

    Reed, K. E., Camargo, J., Hamilton-Reeves, J., Kurzer, M., & Messina, M. (2021). Neither soy nor isoflavone intake affects male reproductive hormones: An expanded and updated meta-analysis of clinical studies. Reproductive Toxicology, 100, 60-67. https://doi.org/10.1016/j.reprotox.2020.12.019
    Cited by: 109

    Sathyapalan, T., Rigby, A. S., Bhasin, S., Thatcher, N. J., Kilpatrick, E. S., & Atkin, S. L. (2016). Effect of Soy in Men With Type 2 Diabetes Mellitus and Subclinical Hypogonadism – A Randomized Controlled Study. The Journal of Clinical Endocrinology & Metabolism, jc.2016-2875. https://doi.org/10.1210/jc.2016-2875
    Cited by: 65
     
    • Like
    Reactions: olu bakka

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,412
    7,698
    113
    Kotahena

    Reed et al., 2021
    Result:
    Regardless of dose or study duration, soy protein or isoflavones did not affect total testosterone, free testosterone, or estrogen levels in men.

    Sathyapalan et al., Journal of Clinical Endocrinology & Metabolism (2017)
    Men consuming soy isoflavones showed:
    No change in testosterone levels.

    Meta-analysis of 41 randomized trials

    analyzing 41 studies with about 1,700 men also found:
    No significant change in
    testosterone
    estrogen
    reproductive hormones
    when men consumed soy or soy isoflavones.

    තො Internet Explorer ගිහිං ආදී කාලේ කරපු animal studies ගැන දාපු මගුල් අල්ලන් වලිග පාග ගෙන මෙතැන thappulanna epa හරකා කියල පේනවා.

    ඔය plan based soy content eka isoflavones bind wenne eastorgen receptors වලට වෙනස් විදිහට. ඒවා patalawagena naapu ඒවා දැන් myth කියල ගොඩක් කාළයක් ගිහිල්ලා ponnayo.

    Thaama dinosaur yugaye jeewath වෙන්නේ නැතුව aduma gaane chatgpt gen වත් ahapan මොඩ haraka

    Dan western countries wala okkoma animal base protein walin අයින් වෙලා plant based protein වලට මාරු වෙන කාලේ.
    Tho අර nuwara gothayo wage hadda parana island minded fashion kara kara inna ekakda
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,825
    11
    3,376
    113
    පුස්සැල්ලේ එකෙන් කකුල් ගනිං. කිලෝඑකම එක්දහස් එකසිය හැටයි.
    කකුල් අටක් වගේ සෙට් වෙනවා.
    උබට වැඩි ප්‍රමාණයක් කකුල් කන්න පුලුවන් .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,565
    16,778
    113
    KFC quality එකම තියෙනවා ද බන්
    පොඩ්ඩක් රස වෙනස් මට නම් , ලොකු අවුලක් න ඉතින්
    අරන් ගිහින් බලන්න ඕනා අද .
    KFC quality eka kiwwe athule leeth ekkama thiyena ekada?
     
    • Wow
    Reactions: Bam

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,925
    1
    100,428
    113
    33
    Kalutara
    කළුතර තියේද ?
    වෙට්ටුමකඩේ එකෙන් මම ගෙනාවෙ.

    කළුතර තියේද ?
    @Heshan Daminda අද කීල්ස් කුකුල් කකුල් ප්‍රවර්ධන වැඩසටහන තියෙනවද සිංහලයෝ? මට පොඩ්ඩක් බලලා කියපන්කො. 🤷🏻‍♂️

    අද ගියා මේකක් ගන්න මම. අරගෙන සල්ලි ගෙවන්න කවුන්ටරේට ගියාම කියපි දැන් ඔෆර් එක දෙන්නේ නෙක්සස් කාඩ් තියෙන උන්ට විතරලු. නැත්තන් 3160 වෙනවලු. මම ඇහුවා එහෙනම් දැන් නෙක්සස් එකක් හැදුවොත් පුලුවන්ද කියල. පුළුවන් කිව්වා. මාත් එතනම app එක ඩව්න්ලෝඩ් කරගෙන විස්තර ෆිල් කරලා අකවුන්ට් එක ක්රියෙට් කරද්දී එරර් එකක් එනවා. server error එකක්. අන්තිමේ උන්ට කියල හදාගන්න හැදුවා උන්ගේ පැත්තෙන්. උන් හැදුවොත් රුපියල් 200ක් වෙනම ගන්නවා කිව්වා. මම කමක් නෑ කියල හදන්න කිව්වා. ඔන්න උන් මගෙන් විස්තර අරගෙන හදන්න හැදුවම id number එක ගන්නේ නැහැල්ලු උන්ගේ පැත්තෙන්. වැරදියි කියල එනවලු id number එක, තවත් ඕක දිහා බලන් ඉන්න බැරි නිසා අන්තිමේ 3160ක් දීලා ගෙනාව. මක් කරන්නෙයි.. 😥
    ------ Post added on Apr 24, 2026 at 9:59 PM
     
    • Wow
    Reactions: Candid-B