ඉතින් ඕකට මොකටද කොහෙවත් ඉන්න එකෙක්ට මෛත්‍රී කරනවා කියලා ඌ ටවත් වැඩක් නැති බොරු වැඩක් කරන්නේ තමන්ගේ තියන ප්‍රශ්නයකට ?සමථය - සිත සමනය කර ගැනීම / සමාධිමත් කර ගැනීම
ඉතින් ඕකට මොකටද කොහෙවත් ඉන්න එකෙක්ට මෛත්‍රී කරනවා කියලා ඌ ටවත් වැඩක් නැති බොරු වැඩක් කරන්නේ තමන්ගේ තියන ප්‍රශ්නයකට ?සමථය - සිත සමනය කර ගැනීම / සමාධිමත් කර ගැනීම
ipadunata passe loke wage tama uba ahana ewa,asanya hodai okata patalenwata wadaplus, පුරෝගන්න ඩේටා නිසා තමයි අහන ධර්මයක් හරි තේරුම් ගන්න පුලුවන් වෙලා තියෙන්නේ අද.
data නැති වුනහම නිවන කියලද හිතන් ඉන්නේ? එහෙනම් අසඤ්ඤ තලවල නිවන් දැකලා ඉන්න ඕනේ. ඇත්ත ඇති සැටියෙන් දකින එකයි නිවන.
Kohomada machan samathaye Indian widarshana karanne? Mqtath kiyala dipanko....
ඉතින් ඕකට මොකටද කොහෙවත් ඉන්න එකෙක්ට මෛත්‍රී කරනවා කියලා ඌ ටවත් වැඩක් නැති බොරු වැඩක් කරන්නේ තමන්ගේ තියන ප්‍රශ්නයකට ?
ඉතින් ඕකට මෛත්‍රී කරන්න ඕන නෑ .දැන් ඕක මෙහෙම දෙයක් dear ...
හිතන්න මට ඔබ ගැන තරහක් ව්‍යාපාදයක් තියෙනවා කියලා ;
ඉතින් මගේ සිත චංචලයි ; මට පළිගන්න ඕනි ; ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය පැසාවනව මගේ ඇතුළේ
මේ " නුරුස්සන ස්වභාවය " නැතිකරගන්න මට තියන වීදි 2 යි ;
බාහිර විමුක්තිය සහ අභ්‍යන්තර විමුක්තිය
මට එක්කෝ පුළුවන් ඔබ ට හානි කරන්න නිද්‍රා කරන්න ක්‍රෝධ කරන්න
එක්කෝ මට පුළුවන් මම තුළින්ම මේ " නුරුස්සන ස්වභාවය නැති කරන්න "
මේ දෙකෙන් මොකද්ද තමන්ටත් අනුන්ටත් යහපත ; මෙලොවටත් පරලොවටත් වැඩදායි
තමා තුළින් තමා ගේ විමුක්තිය සාක්ෂාත් කරගැනීම.
ඒක තමයි සරලවම මෛත්‍රී කිරීම.
මේ ප්‍රකාශය ඇතුළෙම උත්තරය තියෙනවාතරහා ගන්නේ නැතුව හිටියනම් හරි
නෑ එහෙම ඕන නෑ .මේ ප්‍රකාශය ඇතුළෙම උත්තරය තියෙනවා
ගින්දර නිවන්න ජලය ඕනි වගේ
උණුසුම නිවන්න සීතල ඕනි වගේ
ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය ව්‍යාපාදය නිවන්න මෛත්‍රිය ඕනි. වඩන්න ඕනි.
අපි already ගින්නෙන් පිළිස්සෙන සත්වයින්නෑ එහෙම ඕන නෑ .
ගිනි තියන්නේ නැතුව හිටියනම් හරි .
රත් කරන්නේ නැතුව හිටියනම් හරි .
වතුර , සීතල ඕන නෑ ඕවාට
මොන පිස්සුද . . ඔය ධර්මය ගැන අහලවත් නැති මිනිස්සු කොච්චර හොදට ඉන්නවද .අපි already ගින්නෙන් පිළිස්සෙන සත්වයින්
ධර්මය තමයි නිවෙන්න තියන මග
නෑ එහෙම ඕන නෑ .
ගිනි තියන්නේ නැතුව හිටියනම් හරි .
රත් කරන්නේ නැතුව හිටියනම් හරි .
වතුර , සීතල ඕන නෑ ඕවාට
ඉතින් ඕවා ආගමෙන් හදාගත්ත සංකල්ප නේ . ඕවා හරියටම ඇත්ත කියලා කියන්න පුලුවන් ද ??එහෙම පුළුවන් නම් නිවනක් ඕනෙම නෑ. ගින්දර පේනවා අඟුරු පේන්නේ නෑ. තරහා ගන්න තියෙන හැකියාව තමා තමා අවුල.
අනික අපිට තරහා යන්නේ අපි සාධාරණයි කියලා හිතන් ඉන්න හේතුවකට.
සත්ව සභාවය තමයි බාහිර සංවේදනය න් ට ප්‍රතිචාර දැක්වීමමොන පිස්සුද . . ඔය ධර්මය ගැන අහලවත් නැති මිනිස්සු කොච්චර හොදට ඉන්නවද .
උබලා කරන්නේ තරහා අරගෙන ඒක උනාට පස්සේ මෛත්‍රී කරනවා කියලා හිත රවට්ටන එකක්
ගිනි තියල ඒක නිවන්න වතුර ගහනව වගේ ..
ඉතින් ඕක මුලින් කරන්නේ නැතුව හිටියම හරි . මෛත්‍රී කරනවා කියලා බොරු කරන්න ඕන නෑ .
නෑ ඕක වැරදි . .සත්ව සභාවය තමයි බාහිර සංවේදනය න් ට ප්‍රතිචාර දැක්වීම
මට කවුරු හරි බැන්නොත් මම ත් බනිනවා
මට කවුරු හරි ගැහුවොත් මම ත් ගහනවා
මට කවුරු හරි කෑ* වැඩක් කරොත් මම ඒ "ව්‍යාපාදය" අරන් යනවා - පළි ගන්න අදිටන් කර ගන්නවා
සාමාන්‍ය සත්ව ස්වභාවය ඕක ; තිරිසන් මනස වැඩ කරන්නේ ඔය ස්වභාවයෙන්
අපි කවු ද - මනසින් උසස් මනුෂ්‍යයින්
ධර්මය උදව් කරන්නේ ඒ උත්තර්ථාර මනුෂ්‍ය ගුණාංග වර්ධනය කරන්න / ඉස්මතු කරන්න.
හෙට ඔබ accidentally පාරෙ යද්දි මනුෂ්‍යක්ගේ ඇගේ හැපුනොත් සාමාන්‍යයෙන් mentally out පුද්ගලයෙක් නම් ගහන්න බනින්න පුළුවන් - මේක ඝාතනයක් දක්වා වැඩෙන්න පුළුවන්
ඒත් ඔහු මෛත්‍රිය වඩා තිබූ පුද්ගලයෙක් නම් දුරදිග යන්නේ නෑ
මේකෙ අනිත් පැත්ත වෙන්න පුළුවන්
මේ නිසා තමා මෛත්‍රෙය ඕනි ; ඒක උත්තරීතර මනුෂ්‍ය ගුණාංගයක්.
අර කතාවක් තියෙන්නේ Do not carry the grudges කියලා ; ඒක තමා මෛත්‍රය
තිරිසන් සතා මනුෂ්‍යයෙක් කරන්නේ ධර්මයෙන්
සංසාරය පුනර්භවය අපාය දෙව් ලෝක මේවා විශ්වාස කෙරේ නැතත් ; ධර්මය කියන්නේ සන්ද්දිට්ඨික අකාලික දෙයක් ; උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම උගන්නන විශ්වීය ඉගැන්වීමක්.
හැම කෙනාම ඔහොම නෑ .මට කවුරු හරි බැන්නොත් මම ත් බනිනවා
මට කවුරු හරි ගැහුවොත් මම ත් ගහනවා
මට කවුරු හරි කෑ* වැඩක් කරොත් මම ඒ "ව්‍යාපාදය" අරන් යනවා - පළි ගන්න අදිටන් කර ගන්නවා
සාමාන්‍ය සත්ව ස්වභාවය ඕක ; තිරිසන් මනස වැඩ කරන්නේ ඔය ස්වභාවයෙන්
ඒ දෙකම නැතුව මනුස්සයෙක් ට පුලුවන් මොලේ කල්පනා කරල තරහ ගන්නේ නැතුව ඉන්න ..
අනේ බන් ලෝකේ බිලියන 8ක් ඇතුලේ බහුතරයක් මිනිස්සු උබ ඔය කියන මෛත්‍රී වැඩිමයි , ධර්මයයි නැතුව තරහ පාලනය කර ගන්නවා , තරහා හන්නේ නැතුව ඉන්නව ඕන තරම් . ඔය කියන දේවල් තමන්ටම හිතල දෙයක් කරන්න බැරි මිනිසුන්ට ඒ දේ ද්ක්ර්න්න හදපු narrations . ආගම වලින් කරන්නෙත් ඒකයි . එක හැමෝටම ඕන දෙයක් නෙවෙයි . තමන්ම හිතල ජිවත් වෙන්න පුලුවන් මිනිස්සුන්ට කිසි ආගමක් නැතුව ආගම් අදහන උන් ඉන්නවට වඩා යහපත් විදියටIt's all philosophy until it tests you !
දැන් ඕකේ භයානක කම තියෙන්නේ අපි කොහොම හැසිරියිද කියලා අපිට ම කියන්න බෑ
උදහරණයක් විදියට හෙට Argument එකක දී; අපි ට අතට තියුණු මුගුරක්/ආයුධයක් අහු උනොත් පුළුවන් අනිත් සත්වයා ගේ ජීවිතය හානි කරන්න - ඒක තිරශ්චාන ස්වභාවය
මනස නිවිලා තියෙන කෙනෙක් ගේ අතින් ඒ වෙන්න තියන සම්භාවිතාවය අඩු යි.
Reactive වෙන එකෙන්ක් වළකන එක - Proactive වීම තමා ධර්මයෙන් සිදු කරන්නේ

මොන පිස්සුද . . ඔය ධර්මය ගැන අහලවත් නැති මිනිස්සු කොච්චර හොදට ඉන්නවද .
උබලා කරන්නේ තරහා අරගෙන ඒක උනාට පස්සේ මෛත්‍රී කරනවා කියලා හිත රවට්ටන එකක්
ගිනි තියල ඒක නිවන්න වතුර ගහනව වගේ ..
ඉතින් ඕක මුලින් කරන්නේ නැතුව හිටියම හරි . මෛත්‍රී කරනවා කියලා බොරු කරන්න ඕන නෑ .
මොන පිස්සුද . . ඔය ධර්මය ගැන අහලවත් නැති මිනිස්සු කොච්චර හොදට ඉන්නවද .
Read below excerpt for further clarification.
බුදුරජාණන් වහන්සේ පෙන්නල දීල තියෙනවා, හුස්ම රැල්ල තුළ පවතින ලක්ෂණ පහක්. හුස්ම රැල්ල කියන්නේ වායෝ ධාතුවක්. ඒ කියන්නේ හමා යන ස්වභාවයෙන් යුතු දෙයක්. හමා යන ස්වභාවයෙන් යුතු මේ හුස්ම රැල්ල තුළ ලක්ෂණ පහක් දක්නට ලැඛෙනවා.
පළවෙනි ලක්ෂණය තමයි හුස්ම රැල්ල පවතින්නේ තමා තුළ. ඒකට කියනවා අජ්ඣත්තං කියලා......
ඔය කිසි රෙද්දක් නැතුව තරහ ගන්නේ නැතුව ඉන්න පුලුවන්තරහ යන්න පුළුවන් හැකියාව නැති වෙන්නැහැ මෛත්‍රියෙන් විතරක්. සංයෝජන ධර්ම දුරු වෙන්න ඕනේ. සංයෝජන ධර්ම දුරු වෙන්න ධර්මය දකින්න ඕනේ. ධර්මය දකින්න පංච නීවරණ යටපත් වෙන්න ඕනේ. බන අහන්න ඕනේ.
නිතර තරහ යන කෙනෙක්ට ඒ ස්වභාවය නැති කරන්, පංච නීවරණ යටපත් කරන්න පුලුවන් විදිහක් තමයි මෛත්‍රි වඩන එක. ඕකම විපස්සනාවට හරවගන්නත් පුලුවන්.
පුලුවන් . .ඒක තමයි බුදු කෙනෙක් පහළ වෙලා ධර්මය දේශනා කරන්න ඕනේ වෙන්නේ. නැත්තම් උපේක්ෂාවේ තියෙන අවුල අපිට තනියෙන් අල්ලන්න බැහැ.
ඔය කිසි රෙද්දක් නැතුව තරහ ගන්නේ නැතුව ඉන්න පුලුවන්
පුලුවන් . .
උබලා හිතන්නේ උබල අදහන ආගමේ ශාස්තෘ ට විතරයි පුලුවන් අනිත් මිනිස්සුන්ට බෑ කියන තනිකර අන්තවාදී ඇදහිලි මානසිකත්වයෙන්
------ Post added on Apr 18, 2026 at 12:06 PM
ආයිත් මොන ලෝකෙවත් නැති ආගමේ විතරක් තියන කල්ප බයිලාවක් කියවනවා .මහා කල්ප 84 000 විතර ඉන්නත් පුලුවන් තරහ ගන්නැතුව. ඒත් තාවකාලිකයි. inevitably ආයේ තරහ යනවා.
උබම සිහියෙන් ඉදලා බලපන්, එහෙම ඉන්න පුලුවන්ද කියලා.
