BYD ගැන විස්තර ටිකක්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113

    🚨This thread is only for educational purposes! ‼️

    මම car sale කාරයෙක්වත් BYD car sales කඩන්නවත් දාපු thread එකක් නෙමේ මේක. ඒ හින්දා බොරුවට වලිගෙ පාගන් නටන්න එපා friends. මේක open forum එකක්නේ. ඉන්දරේට ගෑනු රෙන videos මේ forum එකේ share කරන්න පුලුවන් නම්, මම BYD ගැන videos ටිකක් share කලාට වරදක් නෑනේ? අනික මම කාටවත් BYD ගන්න එපා කිව්වෙත් නෑ BYD හොද නෑ කිව්වෙත් නෑ. අනික මේ videos ටිකේ mix reviews තියෙන්නෙ. හොද නරක දෙකම තියෙනවා (හොද තමා වැඩි)

    දැන් MRJ ප්‍රසිද්දියේ MAGNITE ගන්න එපා කිව්වට මිනිස්සු නොගෙන හිටියද? සල්ලි තමන්ගෙ නං තමන්ට කැමති වාහනයක් ගනිල්ලා බං 🤣

    BYD ගැන තව මේ වගේ videos තියෙනව නං අලුත් දෙයක් ගැන ඉගෙන ගන්න share කරන්න.​
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    මට නම් හිතාගන්න බැරි අල්ලපු ගෙදර ඵකා බයික් කටුවක් ගත්තත් ඉරිසියාවේ පැලෙන,.. තමන්ගේ පවුලේ උන්ටත් ඉරිසියා කරන සිරි ලාංකිකයෝ BYD ගන්න උන්ට විතරක් මේතරම් අාදරේ මොකෝ කියලා...අඩු කුලේ FB පැත්තකට දාපන්.. මේකෙම ත්‍රෙඩ් කීයක් ගියාද EV ගන්න ඵපා අවුරුදු 2යි use කරන්න පුළුවන්, බැටරිය පුපරනවා අරකයි මේකයි කිය කිය අත කැඩෙනකන් හෑලි ලිය ලිය මේ වෙනකොට.EV brands ඕනතරම් තියෙනවා BYD වලටම තමයි මේ ඔක්කොම..😅..පුදුම අාදරයක් නේද උඹලා තියෙන්නේ අපිට..අනේ ටැන්කූ හොඳේ මේවා හොය හොය දානවට..🙃

    https://elakiri.com/threads/byd-සමාගම-මෑත-කාලීන-අක්‍රමිකතා-byd-company-recent-irregularities.2248836/

    https://elakiri.com/threads/මගේ-මුල්ම-ev-ට්‍ර්ප්-එක.2248697/
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269

    මේකෙත් දැන් ඉන්නෙ අඩු කුලේ උන් තමයි..😆
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    anith brands wala sales drop wena nisa negative marketing video demmata wedak ne.
    chinese ev sales grow wenawa. anithwa habak wenawa

    තවත් BYD ත්‍රෙඩ් ඵකක්..කාර් සේල් අනාථයෝ 🤣🤣

    කාර් සේල් අනාතයෙක් 😂😂😂 , සේල් කාරයින්ට vdo හොය හොය දාන්න තරන් ඇඩිල තීන්නෙ දැන්.
    Yako man car sale kaarayek neme 🤣
    Mata tiyenne bike ekak.
    Man me irisiyawata wath kuhaka kamakata wath daana thread ekak neme. BYD gana me wage godak videos share wenawa dakka. Ekai damme.

    Umbalata one brand ekak ganilla. Mata kisima prashnayak na. Mokak hari deyak gana info ekak dakkama wadagath kiyala hithunama eka gana thread ekak meke man dana eka awurudu gaanaka indan karapu deyak. Man mehema seen ekak dakke eye pereda nisa thama meka eye damme. Samahara wita meka meeta kalin danna tibba ekak wenna athi. Parana info ekak wenna athi.

    “kiyannaa kese kiwath, asanna sihi uddiyen asiya yuthui” kiyala kathawak tiyenawane.
    Ithin umbala mewa balala aluth deyak tiyenawa nan igena ganilla. EV walin specially BYD gana damme lankawe godak un ewa ganna nisa. Ehema nathuwa mata BYD gana kisima prashnayak na.

    Dan ethakota Nissan lage parana JATCO CVT wala prashnayak awa kiyala aluth CVT vehicles ganna epa kiyana unuth Nissan eke sale kadanna hadana wahana sale kaarayoda?

    Show room wala tiyena brand new Indian Chinese Malaysian Korean car ganne nathuwa Japan auction walin used karapu Japanese Kei Car ekak ganna kiyala upades dena hama ekama wahana sale kaarayoda?

    Umbalata aththatama pissuda ban? 🤣
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721
    113
    Me awrudde aga wage ekakata yanna hithan hitiye. Kelaweida?
    Na ban ehema wenne na. Umba BYD ekak baya nathuwa ganin. Math ekka NZ inna godak un BYD padinawa. Kisi awulak na.
    Mu me thread eka daala tiyenne BYD ganna epa kiyanna neme. Mu me bike kattak padan inna ahinsaka kollek. Meke inna un uta car sale kaarayalu. Paw yako :rofl:
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,129
    2,329
    113
    Yako man car sale kaarayek neme 🤣
    Mata tiyenne bike ekak.
    Man me irisiyawata wath kuhaka kamakata wath daana thread ekak neme. BYD gana me wage godak videos share wenawa dakka. Ekai damme.

    Umbalata one brand ekak ganilla. Mata kisima prashnayak na. Mokak hari deyak gana info ekak dakkama wadagath kiyala hithunama eka gana thread ekak meke man dana eka awurudu gaanaka indan karapu deyak. Man mehema seen ekak dakke eye pereda nisa thama meka eye damme. Samahara wita meka meeta kalin danna tibba ekak wenna athi. Parana info ekak wenna athi.

    “kiyannaa kese kiwath, asanna sihi uddiyen asiya yuthui” kiyala kathawak tiyenawane.
    Ithin umbala mewa balala aluth deyak tiyenawa nan igena ganilla. EV walin specially BYD gana damme lankawe godak un ewa ganna nisa. Ehema nathuwa mata BYD gana kisima prashnayak na.

    Dan ethakota Nissan lage parana JATCO CVT wala prashnayak awa kiyala aluth CVT vehicles ganna epa kiyana unuth Nissan eke sale kadanna hadana wahana sale kaarayoda?

    Show room wala tiyena brand new Indian Chinese Malaysian Korean car ganne nathuwa Japan auction walin used karapu Japanese Kei Car ekak ganna kiyala upades dena hama ekama wahana sale kaarayoda?

    Umbalata aththatama pissuda ban? 🤣
    Brother ජපන් ice vehicle market එක බලන් ඉද්දි වැටිල තීන්නෙ , උන්ගෙ සේල්ස් හොදටම බැහැල , උන්ට කරන්න තීන එකම දේ තමයි උන් දැන් කරන්නෙ ඒ තමයි බොරු video හද හද දාන එක , normally මිනිස්සුන්ගෙ හැටිනෙ බන් ඒක , එහා ගෙදර එකා ලොකුවට දියුනු වෙනකොට අනික් උන් බලන්නෙ මොනවහරි කට කතාවක් හදල අරූව වට්ටන්න , අන්න ඒ වගේම සීන් එකක් තමයි දැන් මේ වෙන්නෙ , අනික බන් BYD හොද නැත්නන් නොගෙන ඉන්න එකන බන් කරන්න ඕන, නැතුව video හද හද කට කතා පතුරුවන එක නෙවෙයිනෙ , අනික බන් ඔයවගේ video හදන්නෙ නිකන් නෙවෙයිනෙ, සල්ලි දීල මෙච්චර ගේමක් ගහන්නෙ japan සේල් කාරයො ,උන්ට හොදටම ඇඩිල ඉන්නෙ දැන්. මොනව උනත් කාලයක් කරපු business එකනෙ මේ වැටිල තීන්නෙ , දැන් තේරුනාද?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,340
    5,448

    ubata thama pissu actual sales chart balapan, thel prashnen passe non ev habakma una
    Aus wala used EV th 90% kma wikinilalu. echchara demand eka.

    aula thiyenne chinata wage aduwata hoda battery ekak anith ratawal walata hadaganna be. ithin chinese ev thamai hodama option eka denata.

    japaneta, us , uk, korea, eu katath china battery tech ekka harennawath be denata. eta wada hoda ekak issarahata haduwoth eka competitive price ekakata dunnoth anithwatath sales thiyei.
     
    • Like
    Reactions: bladeable

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    Brother ජපන් ice vehicle market එක බලන් ඉද්දි වැටිල තීන්නෙ , උන්ගෙ සේල්ස් හොදටම බැහැල , උන්ට කරන්න තීන එකම දේ තමයි උන් දැන් කරන්නෙ ඒ තමයි බොරු video හද හද දාන එක , normally මිනිස්සුන්ගෙ හැටිනෙ බන් ඒක , එහා ගෙදර එකා ලොකුවට දියුනු වෙනකොට අනික් උන් බලන්නෙ මොනවහරි කට කතාවක් හදල අරූව වට්ටන්න , අන්න ඒ වගේම සීන් එකක් තමයි දැන් මේ වෙන්නෙ , අනික බන් BYD හොද නැත්නන් නොගෙන ඉන්න එකන බන් කරන්න ඕන, නැතුව video හද හද කට කතා පතුරුවන එක නෙවෙයිනෙ , අනික බන් ඔයවගේ video හදන්නෙ නිකන් නෙවෙයිනෙ, සල්ලි දීල මෙච්චර ගේමක් ගහන්නෙ japan සේල් කාරයො ,උන්ට හොදටම ඇඩිල ඉන්නෙ දැන්. මොනව උනත් කාලයක් කරපු business එකනෙ මේ වැටිල තීන්නෙ , දැන් තේරුනාද?
    Hari machan wenna athi. Content eke tiyena de aththa boruwa verify karaganna eka balana ekage wadak. Man share kale mama dakapu de.
    Mata thiyena lokuma prashne meke un mata car sale kaaraya kiyanne ai kiyana eka 🤣