මම car sale කාරයෙක්වත් BYD car sales කඩන්නවත් දාපු thread එකක් නෙමේ මේක. ඒ හින්දා බොරුවට වලිගෙ පාගන් නටන්න එපා friends. මේක open forum එකක්නේ. ඉන්දරේට ගෑනු රෙන videos මේ forum එකේ share කරන්න පුලුවන් නම්, මම BYD ගැන videos ටිකක් share කලාට වරදක් නෑනේ? අනික මම කාටවත් BYD ගන්න එපා කිව්වෙත් නෑ BYD හොද නෑ කිව්වෙත් නෑ. අනික මේ videos ටිකේ mix reviews තියෙන්නෙ. හොද නරක දෙකම තියෙනවා (හොද තමා වැඩි)
දැන් MRJ ප්‍රසිද්දියේ MAGNITE ගන්න එපා කිව්වට මිනිස්සු නොගෙන හිටියද? සල්ලි තමන්ගෙ නං තමන්ට කැමති වාහනයක් ගනිල්ලා බං
BYD ගැන තව මේ වගේ videos තියෙනව නං අලුත් දෙයක් ගැන ඉගෙන ගන්න share කරන්න.
Last edited:


