නයිට් ලර්නර්ස් ටෙලි ඩ්‍රාම එකේ සම්පූර්ණ episodes ටික හොයා ගන්න තියද? 😐

niroshanab

Well-known member
  • Jun 25, 2023
    935
    1,767
    93
    අඩෝ මූ තාම ඉන්නවනේද? පට්ට වයස ඇති නෙහ්? සුපිරි නලුවො ඉස්සර හිටපු
    විල්සම් ගුනරත්න නම් තාම ඉන්නවා බන්.ඔවු බන්.සුපිරින නලුවො සෙට් එකක් ඉන්නේ 😍
     
    • Love
    Reactions: tharakaf

    nevertheless

    Active member
  • Feb 28, 2020
    140
    143
    43
    Bandaragama
    පුළුවන් නම් ඔක්කොම.දැන් තියෙන ටික download කරලා තියෙනවා ගනින්, නැත්නම් copyright strike වdhila, oya ටික අයින් කරලා ganivi
     
    • Like
    Reactions: niroshanab

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,038
    5,616
    113
    kalekata kalin eke okkoma episodes youtube dala tibuna. dan ewa ayin karala. lagadi aye channel ekaka danawa habai samahara episode wala bagayai thiyenne.
     
    • Sad
    Reactions: niroshanab

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    මේක ඉස්සර තිබ්බ බන් youtube එකේ.. අයින් කරල චැනල් එක පිටින්ම ඒ.
    මේ තියන කොටස් වල ගොඩක් කෑලි අඩුයි.
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    935
    1,767
    93
    පුළුවන් නම් ඔක්කොම.දැන් තියෙන ටික download කරලා තියෙනවා ගනින්, නැත්නම් copyright strike වdhila, oya ටික අයින් කරලා ganivi
    ඔව් බන් 😐

    kalekata kalin eke okkoma episodes youtube dala tibuna. dan ewa ayin karala. lagadi aye channel ekaka danawa habai samahara episode wala bagayai thiyenne.
    ඔව් බන් ස්වර්නවාහිනියෙන්මයි දාල තිබුනේ දැන් නෑ
    ------ Post added on Apr 23, 2026 at 4:41 PM

    YT thiyena episodes wala bagayaine thiyenne
    අන්තිම ටික නෑ 😕
    ------ Post added on Apr 23, 2026 at 4:42 PM

    මේක ඉස්සර තිබ්බ බන් youtube එකේ.. අයින් කරල චැනල් එක පිටින්ම ඒ.
    මේ තියන කොටස් වල ගොඩක් කෑලි අඩුයි.
    ඔව් බන් 😕
    ------ Post added on Apr 23, 2026 at 4:42 PM
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    935
    1,767
    93
    ඕක මම ඔක්කොම download කරල තියනව ගෙදර PC එකේ, ආසාවෙන් බලපු කතාවක්. ලංකාවෙ හිටියනම් upload කරල දෙන්න තිබුන. :(
    මාත් හරි ආසාවෙන් බලපු කතාවක් බන්.ලගදි අයේ බලන්න හිතල බලන කොට අයින් කරල.අයියෝ බන් මොනා කරන්නද ඉතින්😕
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,800
    15,305
    113
    New Zealand
    ස්වර්ණවාහිනියෙන් අප්ලෝඩ් කරපු ටිකත් මෙලෝ රහක් නෑ. අප්ලෝඩ් කරපු එකා ඇටපිටීන් ගහලා ඉදපු වෙලාවක අප්ලෝඩ් කරලා තියෙන්නේ. සමහර එපිසෝඩ් නෑ. සමහර ඒවාගේ කෑලි නෑ.
     
    • Like
    Reactions: niroshanab

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,763
    10,825
    113
    35
    Spain
    අඩෝ මූ තාම ඉන්නවනේද? පට්ට වයස ඇති නෙහ්? සුපිරි නලුවො ඉස්සර හිටපු
    කාලයක් පොර ආටිකල් ලියුව විල්සර්නියා ගුණරතෙනියා කියන නමෙන්. හොඳ ජෝක් ආටිකල් ඒවා.