පළවෙනි දවසේ පාස්පෝට් ටිකකුත් හොරාට හදාගෙන ගිහිං තිබ්බ නෙ ඇමතිගේ නම විකුණල.
@Jack_Sparrow @ttj @Voltage
උබල ටැක්ස් ගෙවන්නේ ස්කෑම් කරන උන්ගෙ accounts වලට දාන්නද බං?

අනේ ගොන් පකයෝ ලෝකේ හැම එකාම පාවිච්චි කරන email තමා මෙහෙත් පාවිච්චි කරන්නෙ, ඒත් උඹ වගේ මීහරක් ජාන තියෙන එකෙක්ගෙ අතට ඒක පාවිච්චි කරන්න සෙට් උනාම සක්කරයටවත් බෑ බේරගන්න.උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය.
උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං.![]()
අනේ ගොන් පකයෝ ලෝකේ හැම එකාම පාවිච්චි කරන email තමා මෙහෙත් පාවිච්චි කරන්නෙ, ඒත් උඹ වගේ මීහරක් ජාන තියෙන එකෙක්ගෙ අතට ඒක පාවිච්චි කරන්න සෙට් උනාම සක්කරයටවත් බෑ බේරගන්න.![]()
![]()
apith gewanawa..ayi uba tax gewanne nedda?
Hariyata tax gewapan okkotama kalin![]()
උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය.
උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං.![]()
මුන් කියන දේවල් සත පහකට විශ්වාස නෑ. හැබැයි දැනට කියන්නේ මෙහෙමයි.
Digital guru හාන්ස් කෝ?
It’s a ficking setup dnt try to glorify de whole thing,SL Gov runs in manual verification so folks who signed the approval for de transaction should be punishedDamn! email spoofing කරලා විතරක් බෑ මේක කරන්න. මේ වගේ transaction එකක් කරනකොට system level වෙනම keys and verification layers තියෙනවා accounts වලට. අනිවා කාගේ හරි device එක compromise වෙලා ඇති. session hijacking කරලා payment, එක කරනකොට signature validate කරගන්න ඇති.
අර google එකට fake invoice යවලා මිලියන් ගණන් උස්සපු එක තමයි මේ වගේ Vendor fraud වලට classic exmple. හැබැයි මේකේ නම් Payment එක complete කරන්න කලින් out bound verification එකක් කර ගන්න method එකක් නැත්නම්, කරගෙන ආපු procedure එකේ major Red flag එකක් තියෙනවා.
මොකෝ මේකත් අර 838 අවසර පත්‍රය වගේ තමයි. මොනම හරි ගේමක් ගහලා තියෙනවා කව්රු නමුත්මතක ද රතු ඉරට ඇවිත් මූ APIT එකට කියපු බොරු කන්දරාව.. මූ බොරු පිළිබඳ PhD ගත්තු එකෙක් ද කොහෙද.පට්ටපල් බොරුවක් මු කියන්නේ