NPP එක හොරකම් කරන්නේ‍්‍ නෑ කියන අය මෙහේ එනන

NPP එක හොරකම් කරනවා


  • Total voters
    50

2osama

Well-known member
  • Oct 25, 2010
    81,386
    72,592
    113
    මාලඹේ
    ඕකුන් හොරකමක් වත් හරියට කරගන්න බැරි කයි වාරුවෝ හැබැයි.
    Script එකේ පොඩි වැරැද්දක් තියෙනවා Bank Account එකකට සල්ලි වැටුනා කියන එක😂

    හොරකම් නම් මුන් පුරුදු වෙන්න කරන එවා නෙවෙයි නේ මුන් විජේවිරගේ ගෙදර හදන්න සල්ලි එකතු කරලා එකත් හොරාකාපු එවුන් නේ😂😂
     
    • Like
    Reactions: HKavinda and KDH

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,773
    6,342
    113
    ගග අද්දර
    Script එකේ පොඩි වැරැද්දක් තියෙනවා Bank Account එකකට සල්ලි වැටුනා කියන එක😂

    හොරකම් නම් මුන් පුරුදු වෙන්න කරන එවා නෙවෙයි නේ මුන් විජේවිරගේ ගෙදර හදන්න සල්ලි එකතු කරලා එකත් හොරාකාපු එවුන් නේ😂😂
    මේවා වහන්න නම් මුන්ට හෙන drama එකක් කරන්න වෙනවා.
    මාළිගාවට වගේ ආයිත් බෝම්බයක් ගහලා රාජපක්ෂ එකව්න්ට් එකට දාලා ගේමක් ගහගයිද දන් නැහැ.
     
    • Like
    Reactions: HKavinda and KDH

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    මුන් හොරාකන්න අළුත්‍ම ක්‍රම පාවිච්චි කරනවා මට පේන්නේ..

     
    • Like
    Reactions: HKavinda and KDH

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,261
    25,440
    113
    coal සල්ලි

    2M USD - කුමාර ජයකොඩි ( ඩොලර්ස ල්ලි කොළවලින් )
    500,000USD - ලාල් කාන්ත ( Australia සිටින ඔහුගේ ළමයෙක්ගේ account එකට )
     
    • Wow
    Reactions: KDH

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,934
    24,337
    113
    tracing Geo-location.. ... ...
    කප්පම්කාරයොයි, හොරුයි, වාචාලයොයි, බොරුකාරයොයි, මිනීමරුවොයි, ඇරෙන්න වෙන කවුරුවත් නෑ ඔය පක්ෂෙ.. අධ්‍යාපන සුදුසුකම් පවා සියල්ල බොරු..
     
    • Like
    Reactions: HKavinda