Facebook group වල තියෙනව මාර්තු මාසෙත් මේ වගේ delivery case. මගේ සීන් එකේදී මම hotline call කරා 4-5 පාරක් උන් බලන්නම් කියනව විතරයි. සල්ලි ගෙවලා බඩු missing උනොත් refund request දාලා නැටුමක් නටන්න වෙනවා. ඊයේ මම දැක්ක කෙල්ලෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා delivery එක කරන්නේ නැතුව delivery completed කියල delivery status update කරල. Hotline call කළාම කිව්වාලු බඩු නම් ආපහු ලැබෙන එක ෂුවර් නෑ refund request එකක් දාන්න කියල.Courier huththige පුතාලා ඔය වැඩේ කරන්නේ.
Awrudde courier service වැඩ කරේ නැති නිසා මිනිස්සු දාන orders එකතු වෙනවා හෙන lot එකක්.
ඒවා බෙදන්න මිනිස්සු මදි.
එතකොට එක buwek ට wada wadi උනාම උන් ඔය වැඩේ කරනවා.
Seller ගෙ අතින් courier එකට ගෙවනවා. උබට පාඩු වෙන්නේ නෑ Seller ta තමයි කෙළ වෙන්නේ. Daraz ekata Report කරපං
Unge mokak hari awlak thiyenawa wage. Mama marthu mase dapu order ekakuth enawa kiwwa dawasata wada dawas 8 delay wela awe. COD ara card payments nam karanne na aye mama.mageth eka item ekak pending april 5 idan. thaama maga enawa
habai ohoma ekak unaamai matath
ආයේ order දැම්මොත් COD තමයි දාන්නේ.
Daraz eke dan karanne koombiyo eken.Facebook group වල තියෙනව මාර්තු මාසෙත් මේ වගේ delivery case. මගේ සීන් එකේදී මම hotline call කරා 4-5 පාරක් උන් බලන්නම් කියනව විතරයි. සල්ලි ගෙවලා බඩු missing උනොත් refund request දාලා නැටුමක් නටන්න වෙනවා. ඊයේ මම දැක්ක කෙල්ලෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා delivery එක කරන්නේ නැතුව delivery completed කියල delivery status update කරල. Hotline call කළාම කිව්වාලු බඩු නම් ආපහු ලැබෙන එක ෂුවර් නෑ refund request එකක් දාන්න කියල.
මේ සීන් එක තමයි මම හිතන්නේ දැන් වෙලා තියෙන්නෙ. Daraz delivery කරපු ගොඩක් අය දැන් අයින් වෙලාලු. ඒ නිසා වෙන Delivery service වලින් Delivery කරන සීන් එකක් යනවලු. ඒ rider ට බඩු දුන්නත් නැතත් සල්ලි ලැබෙන නිසා ඕනවට එපාවට කරන සීන් එකක් යන්නෙ.Daraz eke dan karanne koombiyo eken.
Melo rahak nathi ewun eke inne.
Call karala dethun para ring weddi answer nokaroth customer no answer කියලා return daanna balanne.
Lankawe hari haman coutier ekak kiyala na cod walata. ඔක්කොම ewun oya wage apatha wada karanawa cod support ewa.
Anik මාස වලත් කරනව ඇති හැබැයි අවුරුදු කියන්නෙ supiriyatama puka hama yana kale oka උන් karanawa.
Daraz eka danne nane badu gena buwa gahana bailawa.
Rider ge nama watena ewaye uuwa hoyagena ගිහින් තඩි baanna thamai wenne
Ow seller ge awlak na. Mage order ekath dawas 2 athulatha pack karala handover karala thibba. Daraz eke awla thiyenne.Delivery unge aulak thiyenne. Seller 48 hours walin order eka denna oni dellivery hub ekata. eeta passe un ewan na.
Ee wage thamai, hari yanakan cod danna order danakota.Thamath daraz delivery case da bn
ඉස්සර pronto දවසින් ඩිලිව කරනවා. දැන් ඒකට උන් පට්ටම චොර.daraz epaa nan pronto try karapan
ubata waha kanna hithey
Daraz Facebook group වල බලන්නකො. සෑහෙන සිද්දි තියෙනව delivery අවුල් ගැන. එකක් තිබ්බ order 3 ක් ද දෙකක්ද මන්ද දාලා ආපු නැති නිසා හබ් එකට ගියාම එතනත් orders වලින් එකක් තිබ්බේ නෑලු. වෙච්ච දෙයක් නෑලු ඒකට.මචන් මේ අව්රුද්ද පටන් ගත්ත තැන ඉඳල මොකක් හරි කේස් එකක් යනවා. මට දැන් පාර්සල් දෙකකට ඔහොම උනා.
ඕකුන් කෝල් කරන්නේවත් මුකුත් නැතුව ඉඳල දානවා Unsuccessful delivery attempt due to customer not reachable කියල.
අන්තිමට ගිහින් ගත්තේ. [කුරුනෑගල ]
mama nam digatama Jetex ewata negative feedback damma , tika kalak yanakota mage orders walata Jetex assign wenne nathuwa giya, dan dex vitharayiAvissawella nam supiri, jetex eken ena Badu witarai parakku wenne. Anit ewa tak gala delivery krnawa. Delivery ena kollat hena supportive.
Jetex unge delivery nam pattama chora. Hena dawas yanwa Enna.
Mata tawama apu 1ka kata review danna beri una.mama nam digatama Jetex ewata negative feedback damma , tika kalak yanakota mage orders walata Jetex assign wenne nathuwa giya, dan dex vitharayi
Delivery unge aulak thiyenne. Seller 48 hours walin order eka denna oni dellivery hub ekata. eeta passe un ewan na.