Fresh Milk Shortage එකක් තියනවද

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,855
    5,835
    113
    සිංහලුනේ Fresh Milk shortage එකක් තියනවද. මොන බ්‍රෑන්ඩ් එකකවත් නැහැනේ

    අවුරුද්දට කලින් ඉඳන්ම Fresh Milk හොයාගන්න අමාරුකමක් තිබුනා
    මම සාමාන්‍යෙන් තොග ගන්න තැනකින් 1L x 12 පැක් 2ක් 3ක් අරගෙන යූස් කරේ. ඒ ගන්න තැන් වලත් නැහැ, සුපර් මාකට් වලත් නැහැ. සමහර වෙලාවට අර බෝතල් වල එන පැස්චරයිස් කරපු එක තියනවා ඒක කැඩුවට පස්සෙ ෆ්‍රජ් එකේ දාන්න ඕන සහ කඩන්නෙ නැතිවත් දවස් 3-4යි තියා ගන්න පුලුවන්. ඒකත් දැන් නැහැ කලාතුරකින් තියෙන්නෙ
    සමහර තැන් වල අර පොලිතින් පැකට් එකේ එන පොඩි පැකට් තිබුනා දැන් ඒකත් නැහැ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,929
    10,062
    113
    අපිට නම් හරක්ගෙන් direct ගන්න නිසා ප්‍රශ්නයක් නෑ.
    කිරි සෙන්ටර් එකට අපි ඉස්සර වගේම දෙනවා අහලා බලන්නම් හෙට මොකද වෙන්නේ කියලා.
    මොකක්ද ඔයාගේ එරියා එක?
    බ්‍රෑන්ඩ් එක හයිලන්ඩ් ද?
     
    Down south
    මාතර/ගාල්ල
    මොන බ්‍රැන්ඩ් එකක් වත් නැහැ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,929
    10,062
    113
    Down south
    මාතර/ගාල්ල
    මොන බ්‍රැන්ඩ් එකක් වත් නැහැ
    කිරි ගොයියෝ විදියට අපි නම් අඩුවක් කරලා නෑ සෙන්ටර් වල කැරියෝ ටික සිංහලුන්ට නොදී රට පටවනවා නම් ප්‍රශ්නයක්. බලමු
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    Keells eke Pakisthan walin gena ekennam tikak tibba, eth dan Offers mokuth denneth ne fresh milk walata. mokakhari seen ekak athi.

    1092800-rpl-1.jpg
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,164
    113
    Keells eke Pakisthan walin gena ekennam tikak tibba, eth dan Offers mokuth denneth ne fresh milk walata. mokakhari seen ekak athi.

    1092800-rpl-1.jpg
    ඔව් අඹේවෙල එක ගන්න ගිහිං මාත් ඕකක් උස්සං ආවා. සෙට් නෑ වගේ..

    අද ගියාම හයිලන්ඩ් එකේ 450 ml පැක් තිබ්බා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    සිංහලුනේ Fresh Milk shortage එකක් තියනවද. මොන බ්‍රෑන්ඩ් එකකවත් නැහැනේ

    අවුරුද්දට කලින් ඉඳන්ම Fresh Milk හොයාගන්න අමාරුකමක් තිබුනා
    මම සාමාන්‍යෙන් තොග ගන්න තැනකින් 1L x 12 පැක් 2ක් 3ක් අරගෙන යූස් කරේ. ඒ ගන්න තැන් වලත් නැහැ, සුපර් මාකට් වලත් නැහැ. සමහර වෙලාවට අර බෝතල් වල එන පැස්චරයිස් කරපු එක තියනවා ඒක කැඩුවට පස්සෙ ෆ්‍රජ් එකේ දාන්න ඕන සහ කඩන්නෙ නැතිවත් දවස් 3-4යි තියා ගන්න පුලුවන්. ඒකත් දැන් නැහැ කලාතුරකින් තියෙන්නෙ
    සමහර තැන් වල අර පොලිතින් පැකට් එකේ එන පොඩි පැකට් තිබුනා දැන් ඒකත් නැහැ.
    UHT Tetrapack පෙට්ටිය නේද? තෙල් වැඩි වෙච්ච නිසා ගාණ වැඩි කරන්න ඉල්ලලා තියෙනවා. පාරිභෝගික අධිකාරිය අවසර දෙන් නෑ. ඉතින් උන් මාකට් දාන් නැතිව stock තියා ගන්නවා. වල්ල හොඳට මිරිකල අරුන් නැට්ට පුකේ ගහගෙන ගාණ වැඩි කරාට පස්සෙ එළියට දායි. හැමදාම වෙන සෙල්ලමනෙ ඉතින්.

    දැනට අහන්න තියෙන විදිහට සාමාන්‍යයෙන් full cream 3.5% 1L ගොඩක් එ‍්වා තිබ්බෙ Rs. 500 වගේනෙ, එ‍්ක Rs. 680 ක් කරන්න ඉල්ලල තියෙන්නෙ. Rs. 130 ට තිබ්බ 200ml පැකට් එක Rs. 160 වෙනවා.

    කිරි පිටිත් එහෙමයි. දැනට Rs 1150 පාලන මිලට තියෙන 400g එක Rs. 1400 වෙනවා.

    එකම වෙනසකට තියෙන්නෙ UHT නැතිව නිකම්ම pasteurize කරල එළියට දාන 4°C තියන්න ඕන එක. (පොලිතීන් කවරෙ එන්නෙ) එ‍්ක ලොකුවට stock කරන්න බැරි නිසායි, production නවත්තන්න බැරි නිසායි මාකට් එකට සාමාන්‍ය විදිහටම එනවා. එ‍්ක නම් හිඟ වෙන්නෙ ඉතින් Tetrapack නැති නිසා වැඩිපුර කට්ටිය අරන් යන නිසා.

    Fact Check 👇
    The Current April 2026 Situation: Verified
    The Fresh Milk Shortage: True. As of early April 2026, 1L UHT fresh milk boxes (like Ambewela and Kotmale) have practically vanished from supermarket shelves across Sri Lanka. Only flavored varieties or smaller packets are occasionally visible.
    Hoarding and Price Hikes: True. The shortage is artificially driven by suppliers and retailers withholding stock. They are anticipating a massive price hike and are keeping the UHT Tetra Paks off the market so they can sell them at the new rates once approved.
    1L UHT Price (Rs. 500 to Rs. 680): True. Standard 1L packs generally retail between Rs. 470 and Rs. 550. The impending price revision is set to push this up to the Rs. 680 mark, leading directly to the current hoarding issue you described.
    Milk Powder Price (Rs. 1150 to Rs. 1400): True. After a brief price reduction earlier in the year (which brought standard 400g packs like Anchor, Ratthi, and Pelwatte to around Rs. 1100–1150), prices are once again surging. The jump to Rs. 1400 reflects the current market instability and lack of supply.
    Pasteurized Milk Availability: True. The situation with the polythene-packed milk requiring 4°C refrigeration remains exactly as you described. Because it spoils in 3 to 4 days, distributors and shop owners cannot hoard it. They are forced to put it on the shelves, making it the only milk available right now—though it sells out almost instantly because of the UHT shortage.
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,855
    5,835
    113
    Owa kiyanna epa pons- mun tawath bayawenawane.
    Need some live target. :lol::lol::lol:

    Keells eke Pakisthan walin gena ekennam tikak tibba, eth dan Offers mokuth denneth ne fresh milk walata. mokakhari seen ekak athi.

    1092800-rpl-1.jpg
    ඔව් අඹේවෙල එක ගන්න ගිහිං මාත් ඕකක් උස්සං ආවා. සෙට් නෑ වගේ..

    අද ගියාම හයිලන්ඩ් එකේ 450 ml පැක් තිබ්බා
    මම දැක්ක සමහරු Almond milk එහෙමත් ගන්නවා

    Price increases
    UHT Tetrapack පෙට්ටිය නේද? තෙල් වැඩි වෙච්ච නිසා ගාණ වැඩි කරන්න ඉල්ලලා තියෙනවා. පාරිභෝගික අධිකාරිය අවසර දෙන් නෑ. ඉතින් උන් මාකට් දාන් නැතිව stock තියා ගන්නවා. වල්ල හොඳට මිරිකල අරුන් නැට්ට පුකේ ගහගෙන ගාණ වැඩි කරාට පස්සෙ එළියට දායි. හැමදාම වෙන සෙල්ලමනෙ ඉතින්.

    දැනට අහන්න තියෙන විදිහට සාමාන්‍යයෙන් full cream 3.5% 1L ගොඩක් එ‍්වා තිබ්බෙ Rs. 500 වගේනෙ, එ‍්ක Rs. 680 ක් කරන්න ඉල්ලල තියෙන්නෙ. Rs. 130 ට තිබ්බ 200ml පැකට් එක Rs. 160 වෙනවා.

    කිරි පිටිත් එහෙමයි. දැනට Rs 1150 පාලන මිලට තියෙන 400g එක Rs. 1400 වෙනවා.

    එකම වෙනසකට තියෙන්නෙ UHT නැතිව නිකම්ම pasteurize කරල එළියට දාන 4°C තියන්න ඕන එක. (පොලිතීන් කවරෙ එන්නෙ) එ‍්ක ලොකුවට stock කරන්න බැරි නිසායි, production නවත්තන්න බැරි නිසායි මාකට් එකට සාමාන්‍ය විදිහටම එනවා. එ‍්ක නම් හිඟ වෙන්නෙ ඉතින් Tetrapack නැති නිසා වැඩිපුර කට්ටිය අරන් යන නිසා.

    Fact Check 👇
    The Current April 2026 Situation: Verified
    The Fresh Milk Shortage: True. As of early April 2026, 1L UHT fresh milk boxes (like Ambewela and Kotmale) have practically vanished from supermarket shelves across Sri Lanka. Only flavored varieties or smaller packets are occasionally visible.
    Hoarding and Price Hikes: True. The shortage is artificially driven by suppliers and retailers withholding stock. They are anticipating a massive price hike and are keeping the UHT Tetra Paks off the market so they can sell them at the new rates once approved.
    1L UHT Price (Rs. 500 to Rs. 680): True. Standard 1L packs generally retail between Rs. 470 and Rs. 550. The impending price revision is set to push this up to the Rs. 680 mark, leading directly to the current hoarding issue you described.
    Milk Powder Price (Rs. 1150 to Rs. 1400): True. After a brief price reduction earlier in the year (which brought standard 400g packs like Anchor, Ratthi, and Pelwatte to around Rs. 1100–1150), prices are once again surging. The jump to Rs. 1400 reflects the current market instability and lack of supply.
    Pasteurized Milk Availability: True. The situation with the polythene-packed milk requiring 4°C refrigeration remains exactly as you described. Because it spoils in 3 to 4 days, distributors and shop owners cannot hoard it. They are forced to put it on the shelves, making it the only milk available right now—though it sells out almost instantly because of the UHT shortage.
    ඔව Tetrapack එක තමයි
    මම දැනං හිටියෙ නැහැ ඔය සීන් එක,
    එපා වෙනවා රෙද්ද කිරි නැති උනාම
     
    • Sad
    Reactions: IndrajithGamage

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,556
    113
    මාලඹේ

    පුනරුදය😂😂
     
    • Haha
    Reactions: IndrajithGamage

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,058
    5,644
    113
    කිරි බොන එක නවත්තල අවුරුදු 10 වැඩි. ඕක නැවැත්තුවත් හරි සෙම ගෑස්ට්ක් දෙකම හොද උනා.
     
    • Wow
    Reactions: infernocus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    මම දැක්ක සමහරු Almond milk එහෙමත් ගන්නවා

    ඔව Tetrapack එක තමයි
    මම දැනං හිටියෙ නැහැ ඔය සීන් එක,
    එපා වෙනවා රෙද්ද කිරි නැති උනාම

    අපෝ ඔව් බං එ‍්ක බීලා පුරුදු වෙලා පිටි කිරි බොන්න ගියාම හෙන අප්පිරියයි. අරකෙ රහට එන්න එක්කො ජෝග්ගුවෙන් බාගයක් විතර පිටි පුරවල දිය කරන්න වෙනවා. 😑

    මට නම් දෙයියනේ කියල highland shop එකක් ළඟම තියෙනවා. එ‍්කෙ කවදාවත් 450ml fresh milk ඉවර වෙන් නෑ. ගත්ත ගමන් බීලා දානවා සුපිරි. 😎
     
    • Like
    Reactions: infernocus

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113
    Ow. Dan 1 - 2 months indan tika tika shortage eka thibuna. Dan nam peak wela thiyenne. Ape gedarath bonne fresh milk nisa oka hena impact wela thiyenne
     
    • Like
    Reactions: infernocus