ක්‍රිකට් සම්මිට හෙට කේස් එකක් වගේ ලු... මොකක් වෙයිද?

සම්මියාට මොකක් වෙයිද හෙට?

  • සම්මියා දොට්ට

    Votes: 16 24.6%
  • මොන පිස්සුද, ඔව්වා වෙන්නෙ නැ

    Votes: 49 75.4%

  • Total voters
    65
  • Poll closed .

Max_r

Well-known member
  • May 10, 2007
    12,522
    1
    15,126
    113
    TNIE%2Fimport%2F2021%2F5%2F20%2Foriginal%2Fshammi_silva.jpg


    පොල් එකක් දැම්මා ගුපියනි! :cool:
     
    • Haha
    Reactions: Inigo Montoya

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,288
    4,568
    113
    නොපෙනෙන මානයේ
    ශම්මි දොට්ට යයි. සරත් ෆෝන්සේකාට ක්‍රිකට් භාරදුන්නා නම් හරි
    ෆොනියව දම්මල මුලින්ම උඹල වගේ රට හරක්ට තියල දාන්න ඕන
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,195
    2,225
    113
    colombo
    ශම්මිව දොට්ට දාලා විතරක් මදි. ක්‍රිකට් සභාපති පුටුව තෝරන්න දූෂිත කලබ් කෙමය නැතුව හෝද දෙයක් හදන්න ඕනේ.


    Basl සබා පති මහා බැංකුවේ අධිපති වගේ. ක්‍රමයක් යෝජනා කර නේ සනගා ලා එහෙම.


    නැත්නම් මුව අයින් කරත් මුගේ හෙංචයියන් එයි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,815
    1
    27,815
    113
    Dummy clubs නීතියෙන්ම අයින් කරන්නේ නැතුව මූවඑලෙව්වත් ආයෙත් බුකි තිලංගයාගෙ හෙන්චයියෙක් තමයි එන්නේ. හිස රුදාවට කොට්ට මාරු කරලා වැඩක් නෑ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    මුකුත් වෙන්නෙ නෑ ඕකා හැම පක්ෂෙම අදාල තැන්වලට ගානට සලකල තියෙන්නේ කවුරු බලයට ආවත් කිසි ප්‍රශ්නයක් නොවන විදියට.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,640
    7,403
    113
    පොඩි Deal එකක් දැම්මා.
    දැන් මෙයාට ඉල්ලා අස් වෙන්න කියනවා.

    එයා කැමති වුන කෙනෙක්ම ඔතනට දානවා.

    එයාම එළියේ ඉඳලා දැන් වගේම පාලනය අරන් යනවා.

    හරියට අර පුණ්‍ය ජයකොඩි ඇමති ඉල්ලා අස්වෙලාත් Ceypetco එකේ meeting වල ඉන්නවා වගේ.

    පස්සේ ඉතින් හෙමින් මෙයාටම ඊළඟ චන්දෙන් ඔතනට එන්න දෙනවා.

    දැනට මේකට දෙගොල්ලොම කැමති.
    ජනාධිපතිතුමා වැඩක් කළා කියලා පෙනෙන්න මොනවා හරි තියෙන්න එපැයි..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,522
    1
    15,126
    113
    ක්‍රිකට් දැන් පල්ලෙහාට යන කාලේ
    තව කොහේ යන්නද 🤭 පතුලේ තියෙන්නේ

    ශම්මි දොට්ට යයි. සරත් ෆෝන්සේකාට ක්‍රිකට් භාරදුන්නා නම් හරි
    එයත් ඉන්නවා කියන්නේ list eke
    ------ Post added on Apr 26, 2026 at 8:36 AM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,522
    1
    15,126
    113

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    ලොකු ලොකු අර්ථික දැනුම නම් නැ යාලුවනෙ....
    මෙහෙම අදහසක් තියෙනව........

    සල්ලි දාන කැට ටිකක් අරන් සුදු කොල වලින් ඔතලා බස් වලට නැග්ගුවා නම් (එප පව්ලකින් එක් අයෙක්) අපිට දියුනු වෙන්න බැරිද?
    දවසට හොද ආදායමක් එනවා නේද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    තව කොහේ යන්නද 🤭 පතුලේ තියෙන්නේ

    නැ මම කිව්වේ සමාජෙයෙන් අහක් වෙන කාලේ දැන් අනික් ක්‍රීඩා එලියට එනවා ක්‍රිකට් අහක් වෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    TNIE%2Fimport%2F2021%2F5%2F20%2Foriginal%2Fshammi_silva.jpg


    පොල් එකක් දැම්මා ගුපියනි! :cool:
    ඌව දොට්ට දැම්මට ඌට හරි උගෙ සෙට් එකට හරි ආයි system එක play කරලා එන්න බැරි වෙන්න හදන්න ඕනා, නැත්ත ඌ ගියත් ආයි උගෙ මොකෙක් හරි තමා එන්නෙ.

    සරලවම ඔය ඉන්නෙත් සම්මි නෙවී, තිලංගයා :lol: :lol:
     
    • Like
    Reactions: War Fighter