DCSL strong beer එකේ හරි ගාන කීයද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,907
    1
    100,385
    113
    33
    Kalutara
    මේක ගන්න හිස් බෝතලයක් අරන් ගියාම හිස් බෝතල් ඕන නැහැල්ලු කොහොමත් අඩුවෙන්නේ නැහැල්ලු. හැබැයි ගහලා තියෙන්නේ 720 කියල. ඒ වුනාට සල්ලි ගන්නේ 820කට. මොකක්ද බන් මේකේ හරිම ගාන? 🤔

    CS39Omp.png
     
    • Like
    Reactions: Cenon

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    ගත්තේ කොහෙන්ද?
    එතන තියන්ම බොන්න පුලුවන් වගෙ මොඩෙල් බාර් එකකින්ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    රුපියල් 100 ගන්න ඇත්තේ ඕක සෑන්ඩි කරන්න ඇල්වතුර බෝතලයකටත් එක්ක. උන්ට ඒක දෙන්න අමතක වෙලා. ඉක්මනට ගිහින් ඉල්ලාපන් මචන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,907
    1
    100,385
    113
    33
    Kalutara
    ඔ, හරි, ඒකෙ එතනම ඉදන් බොන්න පුටු මේස දාපු ප්ලෙස් එකක් නෙවෙ නෙහ්???
    na ban. ehema thanak nemei.


    රුපියල් 100 ගන්න ඇත්තේ ඕක සෑන්ඩි කරන්න ඇල්වතුර බෝතලයකටත් එක්ක. උන්ට ඒක දෙන්න අමතක වෙලා. ඉක්මනට ගිහින් ඉල්ලාපන් මචන්.
    pamka
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,597
    8,271
    113
    පාරෙම තියාන ගහලා බයික් එකෙ වරෙන් බන්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    okata bothal denna one na bothaleth ekka bothale gahala thiyena ganata denne. ubagen wedipura salli aran.

    hebeyi ubata oke bothalaya aran gihin wena wargeka beer ganna ba. un oke bothalayata a beer denne na.
     
    Last edited: