දුර්මත බිදින්න ජනපති පාර්ලිමේන්තුවට..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,986
    31,764
    113
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව අැමතීමට සූදාමින් සිටින බව වාර්තා වේ.


    ඒ අනුව, ඉතා ආසන්න දිනකදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට නියමිත අතර, මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් අස්ථානගත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අදහස් පළ කරනු ඇතැයි පැවසේ.

    මහා භාණ්ඩාගාර මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ජනාධිපතිවරයා සිදු කිරීමට නියමිත මෙම ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානයක් යොමුවනු ඇත.
    Mewata uththara denawalu da?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,440
    9,079
    113
    ජනාධිපති පාර්ලිමේන්තුවට
    සීයා උසාවියට
    හිරාස් සහ ගුපියෝ එලකිරියට

    ,😂😂🫣
    තැපැලේ ඩොලර් ලක්ෂ 6ත් මතක් කරපන් අප්පට කිරි පුතේ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    බයියො ටික කලබල වෙලා 😂😂😂 . බයියො උනත් දන්නව ජනාධිපතිතුමා කතා කලාම උන් මාස ගානක් පුරා හදන්න ඳගලපු කතන්දර ඉවරයි කියල 😂😂
     
    • Haha
    Reactions: planner123

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    වේස බයි අදෝනා
    හොදම ත්‍රෙඩ් එකට දෙනවා හොද තෑග්ගක්...
    ගෘප් එකෙ කතා වෙලා හැමදාම තාරකව එවන්න එපා ත්‍රෙඩ් දාන්න... :lol:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,078
    13,961
    113
    බයියො ටික කලබල වෙලා 😂😂😂 . බයියො උනත් දන්නව ජනාධිපතිතුමා කතා කලාම උන් මාස ගානක් පුරා හදන්න ඳගලපු කතන්දර ඉවරයි කියල 😂😂
    Ow ithin... maha ekaa awilla aluthen jokes hadala uuth ratata vihiluwak welane yanne.

    Kohomath anagathe sahenna dakinna puluwan wei methuma and set eka balaye nathi wunath.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ඔය ගුපි ලොයර්ල සෙට් එක ඕව දැනගත්තෙ කොහොමද? පත්තරේ තිබිලද!

    මෙන්න ලපයගේ හොරුන්ට කඩේ යනවා.ඊයා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,233
    1
    57,286
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න ලපයගේ හොරුන්ට කඩේ යනවා.ඊයා..
    දන්නවා නම් අහන දේට උත්තර දියං

    Sri Lanka Mr GIF
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    රනිල්ගෙ ගෝලයො වැඩේ කරගෙන යනවා වගේ. මෙහෙන් ගේම දෙනවා අරහෙන් මාධ්‍යයට හෙළිදරව් කරනවා
    මහින්ද නෙමෙයිද? :lol: