කොහොමද engine bay ක්ලීන් කරන්නේ?

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,386
    1,738
    113
    Bangkok
    Degreaser + electrical parts cleaner තමයි. ලොකුවට මහන්සිවෙලා තේරුමක් නැහැ,. කොහොමත් දවස් දෙකක් දිව්වම දුවිලි එනව

    kk.jpg
     
    • Love
    Reactions: code_infinity

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,588
    2
    54,132
    113
    Degreaser + electrical parts cleaner තමයි. ලොකුවට මහන්සිවෙලා තේරුමක් නැහැ,. කොහොමත් දවස් දෙකක් දිව්වම දුවිලි එනව

    View attachment 265322

    Mama baluwe Aliexpress/Daraz steam cleaner ekak gannada kiyala. 20K wage wenne
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,896
    8,734
    113
    Cenon
    cenon.com
    engine bay wash eka danna vdyata widi dekak tynwa
    deep and normal.
    deep cleaning eka karanna professional ekek wenna one, nattam sensors walata water yanawa.
    normal eka nam apitama karaganna pluwan, what you need, foam cleaner, 2inch paint brush, car cloth.
    just youtube and see how to do it, very simple ban.
    69cd9c562b7864cc51983dfade7b07d9.jpg_720x720q80.jpg
     
    • Love
    Reactions: code_infinity

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,780
    5,581
    113
    තව හොඳ ප්‍රැක්ටිකල් විදියක්
    ඒනජින් බේ, ගියර් බොක්ස්, සස්පෙන්ශන් එහෙම සේරම හොඳට හොදලා ගන්න පුලුවන්
    සමහර වෙලාවට ඉන්ටීරියර් එහෙමත් ක්ලීන් කරගන්න පුලුවන්

     
    • Haha
    Reactions: code_infinity