උබලගේ පැතිවලත් මැයි මාසේට රැහියෝ කෑගහනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    මැයි ලං වෙන්න එනකොට හැම අවුරුද්දේම පටන් ගන්නවා කනක් ඇහිලා ඉන්න නෑ
    අද උදේ ඉදලා කෑගහනවා රැහියෝ එලවනවා කියලා හොයගන්න බෑ ඉන්න තැනක්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    අනේ අර අසරණ රෙහැයියෝ ටිකත් බැනුම් අහගන්න වැඩක් ඉතින්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    උබලගේ පැත්තේ ලප කයිතන් රැහැයියා තමයි මැයි මාසෙට කෑ ගහන්නෙ. කයිය විතරයි, ගමට වැඩක් කරලත් නෑ, රටට වැඩක් කරලත් නෑ
     
    • Haha
    Reactions: sahases

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,022
    11,830
    113
    නෑ බන් මේ ටිකේ නිකන් ඉන්නේ
    මම උඹට කියන්න හිටියේ . පටන් ගනින්කෝ යකෝ පොඩි යුටියුබ් චැනල් එකක්...ඒකේ දාපන් හොද ටියුටෝරියල් ටිකක්
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,561
    1
    5,791
    113
    මේ රැහැයියා මැයි පළවෙනිදට කැගහනවා....


    A5T5C1Z.jpeg
     
    • Haha
    Reactions: Shamal3001