මැයි ලං වෙන්න එනකොට හැම අවුරුද්දේම පටන් ගන්නවා කනක් ඇහිලා ඉන්න නෑ අද උදේ ඉදලා කෑගහනවා රැහියෝ එලවනවා කියලා හොයගන්න බෑ ඉන්න තැනක්