Macbook Air M5

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,213
    17,663
    113
    Thunder mac ekata iye mn katha kara 256gb tiyenava kewwuva 512gb eka genath dennan kewwuva 2 weeks wage yai kewwuva.
    aiya gatthe 15inch ekada?
    Nee 13.6. Thundermac eke badu tibbe ne mama baladdi.. dubai wala porage pieces 25k wage hira wela thiyana kthawa kiwwa.. e tika wenna athi..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,213
    17,663
    113
    ඩිස්ප්ලේ එක පොඩි වැඩි නැද්ද බන් ?
    මාත් 15 ගන්නම් කියල හිටියෙ.. ඒක පත වැඩී.. මේක තමා macbook නියම ගාන. Graphic ,video edit කරන උන්ට නම් කොහොම ද දන්නෙ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    ඩිස්ප්ලේ එක පොඩි වැඩි නැද්ද බන් ?
    මාත් හිතුවේ අවුල් වෙයි කියලා ඒත් මගේ 32 එක වගේම වැඩ ටික කරගන්න පුළුවන් අවුලක් නැතුව. ලොකු monitor එකට connect කරාම colours එහෙම අවුල් ඒ නිසා ආයේ connect කරේ නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    128GB ram එකත් එක්ක m5 max එක තමා බලන්න තියෙන්නේ.

    Jon Stewart Crying GIF

    බොලා මක්ක ද කරන්නෙ? කෙල්ලො දම්මල only fans කරෝනවද

    ආණ්ඩුව වට්ටන්න කැම්පේන් කරනව බං.. තඩි පෝස්ට් හදන්න එපැයි.. ඒක නිසා තඩි screen එකක් ඕනේ..

    අඩු කුලේ ඩිව්වෙක් බං
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,213
    17,663
    113
    Jon Stewart Crying GIF

    ආණ්ඩුව වට්ටන්න කැම්පේන් කරනව බං.. තඩි පෝස්ට් හදන්න එපැයි.. ඒක නිසා තඩි screen එකක් ඕනේ..

    අඩු කුලේ ඩිව්වෙක් බං
    පොල් අකුරු වලින් code පෙනුනෙ නෑ නම් බග් වැඩි වෙන්වද..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    පොල් අකුරු වලින් code පෙනුනෙ නෑ නම් බග් වැඩි වෙන්වද..

    එහෙමත් අකුරු ලොකු කරගෙන නෑ.. normally 12 තමයි use කරන්නේ.. ඒ උනාට area එක වැඩීනේ.. ඒ නිසා ලොකු lines ගානක් එක පාර බලාගන්න පුලුවන්..
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,213
    17,663
    113
    එහෙමත් අකුරු ලොකු කරගෙන නෑ.. normally 12 තමයි use කරන්නේ.. ඒ උනාට area එක වැඩීනේ.. ඒ නිසා ලොකු lines ගානක් එක පාර බලාගන්න පුලුවන්..
    ඒක හැබෑව.. මට නම් ගාන වගේ
     
    • Like
    Reactions: හෙනයා

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,029
    113
    Colombo
    මාත් 15 ගන්නම් කියල හිටියෙ.. ඒක පත වැඩී.. මේක තමා macbook නියම ගාන. Graphic ,video edit කරන උන්ට නම් කොහොම ද දන්නෙ නෑ
    මාත් හිතුවේ අවුල් වෙයි කියලා ඒත් මගේ 32 එක වගේම වැඩ ටික කරගන්න පුළුවන් අවුලක් නැතුව. ලොකු monitor එකට connect කරාම colours එහෙම අවුල් ඒ නිසා ආයේ connect කරේ නෑ.

    සුදු අක්කලගේ චූ පැත්තවල් පැහැදිලිව පේනවද ? :rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    සුදු අක්කලගේ චූ පැත්තවල් පැහැදිලිව පේනවද ? :rolleyes:
    Eww lap වලින් ඔව්ව කරන්නේ නෑ. හිතේ කහටක් නැතුව ඕනිම තැනක ගිහිං projector එකකට connect කරන්න පුළුවන් වෙන්න තියාගෙන ඉන්නේ.