Macbook Air M5

raman2

Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    ඉතින් බන් stage manager එක උනත් කරන වැඩේ නතර කරලා මවුස් එකෙන් හරි ඩෙස්ක්ටොප් එක ක්ලික් කරන්න එපැයි
    pissuda hutto, me type karanakotath stage manager open, mouse thiyanna ona naha. eke real time anik windows/apps update wenawa..
    dan 5 years mac use karanne, oka naththan mama windows PC ekata switch wela godak kal..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,474
    4,941

    මට මතක විදියට මවුස් එක කෙලවරට ගියාම preview එක එනවා
    එහෙම නැත්තං සයිඩ් එකේ ස්පේස් එකක් තියන විදියට වින්ඩෝ සයිස් එක අඩු කරලා තියනවා නං සයිඩ් එකෙන් පේනවා

    එහෙම තියාගන්න ඇප් එක රීසයිස් කරලා තියන්න වෙනවා නේද සයිඩ් එකෙන් stage manager එක පේන්න
    මම ඕක දිගට යූස් කරේ නැහැ දවසක් දෙකක් යූස් කරලා සෙට් නැති නිසා ඩිසේබල් කරලා දැම්මා
    තව මට අවුලක් උනේ මොනිටරේ යූස් කරද්දි preview එක ගන්න edge එකට මවුස් එක ගෙනියන එක ගානට කරන්න ඕන නැත්තං අනෙක් ස්ක්‍රින් එකට යනවා
    ඕව නිසා තමයි මට සෙට් උනේ නැත්තෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    @හෙනයා උබ ගුරු මුශ්ටිය තියලා නෙ මොකද්ද මේ stage manager
    Windows wala wage mac walath thiyana labbawal okkoma obapan, ethakota tikak features enawa.
    mama mac os gu goda glass effect off karala, dock , menu bar hide wela active wena eke response time wadi karala, loweth nathi jarawa off karala henata eka eka reddawal edit karala thiyenne meken windows wala wage productive widiyata wadak ganna..
    naththan meka windows walata wada patta anaatha OS ekak..
    windows tharam bari unath terminal command godak thiyanawa edit karanna puluwan..

    මට මතක විදියට මවුස් එක කෙලවරට ගියාම preview එක එනවා
    එහෙම නැත්තං සයිඩ් එකේ ස්පේස් එකක් තියන විදියට වින්ඩෝ සයිස් එක අඩු කරලා තියනවා නං සයිඩ් එකෙන් පේනවා

    එහෙම තියාගන්න ඇප් එක රීසයිස් කරලා තියන්න වෙනවා නේද සයිඩ් එකෙන් stage manager එක පේන්න
    මම ඕක දිගට යූස් කරේ නැහැ දවසක් දෙකක් යූස් කරලා සෙට් නැති නිසා ඩිසේබල් කරලා දැම්මා
    තව මට අවුලක් උනේ මොනිටරේ යූස් කරද්දි preview එක ගන්න edge එකට මවුස් එක ගෙනියන එක ගානට කරන්න ඕන නැත්තං අනෙක් ස්ක්‍රින් එකට යනවා
    ඕව නිසා තමයි මට සෙට් උනේ නැත්තෙ
    mehemai mac walata thani thadi monitor set wenne. onawata wada wide ewath awul..
    windows walata wage multi monitor gahan loku sellan daanna yanakota oya wage limitation godak thiyanawa..
    meka hadala thiyenne anaatha boring unta dena wade witharak karan ohe jeewath wenna..
    tinkering wada karanna ewa mewa sellan dana unta nemei..
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    මේක වැඩක් නෑ, අර පැත්තට ඇදලා තියෙන වීඩියෝ එකේ පේන්නෙ මසාජ් එකක් දෙන විදිය නේද? සෝලා ලාබ නෑ කියල ස්පා එකක්වත් දාන්නද යන්නෙ?
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    63
    118
    33
    Kalutara
    මොඩර්න් ඩිසයින් ලැන්ග්වේජ් (අම්මගේ රෙද්ද) ස්ක්‍රීන් එක උඩ බෙට්ටක් දාලා

    DFAqUQf.jpeg

    මන් ඒක අයින් කරා.. බලපන්කො ලස්සන

    KhcmwYk.jpeg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,742
    16,849
    113
    Kottawa
    @හෙනයා උබ ගුරු මුශ්ටිය තියලා නෙ මොකද්ද මේ stage manager

    මං නම් ඒක දාගෙන නෑ බං ඒක.. හෙන විකාරයි වගේ... අනික ඒකට යන ඉඩෙන් අපිට වෙන වැඩක් කරන්න පුලුවන්..
    මං apps වල windows වලට switch වෙන්නෙ (CMD + `) එකෙන්.. නැත්තම් trackpad එකෙන් three finger swipe up karala apps expose karala switch wenawa
    ගොඩක් වෙලාවට කරන්නෙ ඒ windows වෙන වෙන virtual desktops වලට දාගෙන left,right swipe කරනවා..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,474
    4,941
    113
    මං නම් ඒක දාගෙන නෑ බං ඒක.. හෙන විකාරයි වගේ... අනික ඒකට යන ඉඩෙන් අපිට වෙන වැඩක් කරන්න පුලුවන්..
    මං apps වල windows වලට switch වෙන්නෙ (CMD + `) එකෙන්.. නැත්තම් trackpad එකෙන් three finger swipe up karala apps expose karala switch wenawa
    ගොඩක් වෙලාවට කරන්නෙ ඒ windows වෙන වෙන virtual desktops වලට දාගෙන left,right swipe කරනවා..
    Ctrl + Up arrow
    Ctrl + Left/Right arrow
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,001
    2,252
    113
    Srilanka
    Congrats machn !!

    Mac වල applications install කරන්න පුළුවන් internal storage එකට විතරද ?
    256GB එකක් අරන් මගේ ලග තියෙන 1tb external ssd එකත් එක්ක අව්ලක් නැතුව යුස් කරන්න පුළුවන් වෙයිද ?
     
    • Love
    Reactions: Tricle_Buwa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,474
    4,941
    113
    Congrats machn !!

    Mac වල applications install කරන්න පුළුවන් internal storage එකට විතරද ?
    256GB එකක් අරන් මගේ ලග තියෙන 1tb external ssd එකත් එක්ක අව්ලක් නැතුව යුස් කරන්න පුළුවන් වෙයිද ?
    මැක් ඇප්ස් වලින් 95%ක්ම වගේ self contained. ඒක නිසා ඉනස්ටෝල් කරනවා කියන්නෙ නිකන් කොපි කරලා දාන එකක් වෙන්නෙ
    එහෙම ඒවා ඕන තැනක තියෙන්න පුලුවන් අවුලක් නැහැ

    සමහර ඒව තියනවා install වෙන්න ඕන. OS එකත් එක්ක integrate වෙන්න තියන ඒවා/Drivers වගේ ඒවා
    ඒවනං OS පාටිශන් එකටම install කරන්න ඕන

    Appstore එකෙන් ගන්න ඒවා Applicaitons directory එකට install වෙන්නෙ. පස්සෙ ඒව කොහෙට හරි කොපි කරොත් වැඩ කරන්න ඕන. ට්‍රයි කරලා නැහැ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,001
    2,252
    113
    Srilanka
    මැක් ඇප්ස් වලින් 95%ක්ම වගේ self contained. ඒක නිසා ඉනස්ටෝල් කරනවා කියන්නෙ නිකන් කොපි කරලා දාන එකක් වෙන්නෙ
    එහෙම ඒවා ඕන තැනක තියෙන්න පුලුවන් අවුලක් නැහැ

    සමහර ඒව තියනවා install වෙන්න ඕන. OS එකත් එක්ක integrate වෙන්න තියන ඒවා/Drivers වගේ ඒවා
    ඒවනං OS පාටිශන් එකටම install කරන්න ඕන

    Appstore එකෙන් ගන්න ඒවා Applicaitons directory එකට install වෙන්නෙ. පස්සෙ ඒව කොහෙට හරි කොපි කරොත් වැඩ කරන්න ඕන. ට්‍රයි කරලා නැහැ
    Thanks machn, Normally 256GB walin OS ekata giyama thawa kochchara wage free disk space ekak thienawada ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,742
    16,849
    113
    Kottawa
    Ctrl + Up arrow
    Ctrl + Left/Right arrow
    හපෝ ඕක disable කරල තියෙන්නේ... code කර කර ඉද්දි නිතරම ඔබනවා.. ඊට පස්සෙ අම්ම මුත්ත මතක් වෙනවා 🥴

    මට නම් trackapad gestures තමයි..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,474
    4,941
    113
    Thanks machn, Normally 256GB walin OS ekata giyama thawa kochchara wage free disk space ekak thienawada ?
    මගේ නං OS එකට 25GB ගිහින් කියලා disk usage එකේ පෙන්න්නනෙ
    ඒකට OS එකත් එක්ක එන Apps ටික include නැද්ද කොහෙද
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,220
    17,680
    113
    එල එල මාත් සෙට් උනා Mac වලට. @හෙනයා තමා මාව උනන්දු කරලා ගත්තේ.

    M4 නෑ මම ගත්ත එකත් ඒ සෙට් එකේ අන්තිම එක. උබද මන්ද මම ශෝප් එකේ ඉන්නකොට තියෙනවද අහපු මිට්ට.
    අම්මො නෑ. ඊයෙ ගත්තෙ. උඹ ඊට කලින්නෙ ගෙනාවෙ?

    M2 එකක් තියෙන්නේ. දැනට එක ඇති :love2: ඕක කියක් උනාද මචන් 450K ද
    ඔවු මචං
    මේක වැඩක් නෑ, අර පැත්තට ඇදලා තියෙන වීඩියෝ එකේ පේන්නෙ මසාජ් එකක් දෙන විදිය නේද? සෝලා ලාබ නෑ කියල ස්පා එකක්වත් දාන්නද යන්නෙ?
    නෑ යකූ මේකෙ වැඩ කරන හැටි ගැන එකක් ඕනෙ
    ------ Post added on Mar 30, 2026 at 12:04 PM

    තවත් නම් Apple කිසිම බඩුවක් ගන්නේ නෑ
    Productivity එක හෙනම අජුතයි
    Field එක මක්කයි?
    ------ Post added on Mar 30, 2026 at 12:07 PM