අර මැරුන එකා දාර ජෙප්පෙක් ලු නේද ගුපියනේ ??

lilman

Well-known member
  • May 10, 2009
    40,287
    53,353
    113
    Colombo
    ජොබක් නැති,කන්න නැති ලාල් කාන්තල ආතල් එකේ ගෙවල් හදාගෙන ඉද්දි, පුක දෙන රියල් ජෙප්පො හරියට ගෙයක් වත් නැතුව පුක දීල හිඟන්නො වගේ මැරිල යනව :(

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,204
    71,809
    113
    ජොබක් නැති,කන්න නැති ලාල් කාන්තල ආතල් එකේ ගෙවල් හදාගෙන ඉද්දි, පුක දෙන රියල් ජෙප්පො හරියට ගෙයක් වත් නැතුව පුක දීල හිඟන්නො වගේ මැරිල යනව :(

    උගෙ මරනේ නීව්ස් එකට ගෙදර පෙන්නුවාම තමා බන් මට ඇඬුනෙ, director කෙනෙක් උනාට යකෝ උටවඩා හොඳ ගෙවල් අපේ කුලී වැඩ කරන උන්ට තියෙනවානෙ. :( :(
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,229
    9,653
    113
    35
    Spain
    උගෙ මරනේ නීව්ස් එකට ගෙදර පෙන්නුවාම තමා බන් මට ඇඬුනෙ, director කෙනෙක් උනාට යකෝ උටවඩා හොඳ ගෙවල් අපේ කුලී වැඩ කරන උන්ට තියෙනවානෙ. :( :(
    ඔහොම ම තමයි අපේ තාත්තාත්. ගවන්මන්ට් ජොබ් එකක් කලේ. පැන්ෂන් යනකොට කපරාදු කරපුවත් නැති 1/4 හදපු ගෙදරක් තමයි තිබ්බේ. ජෙප්පෙක් නෙවේ. අවංක මනුස්සයෙක්. වෙන අය පර්මිට් අරගෙන විකුනාගන්නකොට තාත්තා පර්මිට් එකට අත තිව්වේ නැහැ. මෙහෙ ලොකු පොත්සාප්පු අයිතිකාරයෙක් උගේ වාහනේ අපේ ගෙදර ගෙනැහැ තාත්තාට කිව්වා සර් මේක අරන් මට පර්මිට් එක දෙන්න කියල. තාත්තා කෙලින්ම බැහැ කිව්වා. ඔන්න මිනිස්සු.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,971
    16,605
    113
    ලංකාව වගේ රටක ඕනවට වඩා අවංක වුනොත් ඕක තමයි වෙන්නේ...ඒ කාලේ ඩීල් ගහපු, කප්පම් ගත්ත ජෙප්පෝ ටික නම් ගොඩ දැන්..
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,271
    113
    හඳේ ...
    මමත් අනුරට තමා දුන්නෙ. ඒ උනාට JVP එකේ උන් දැන් බලන් ගියාම ඔක්කොටම වඩා කැරියොනෙ. ලාල්කාන්තලා සමාජවාදෙ විකුණලා අපිත් පොඩි මිනිස්සු කියාගෙන ඔහොම ලක්ෂරි ලෙවෙල් එකේ ගෙවල් ගහනකොට ඒ වෙනුවෙන් ජීවිතේම කැපකරපු මේ වගේ මිනිස්සු, අර මැරුණු 60,000ක් කොල්ලො කෙල්ලො හරිම පව් බන්. දැන් තේරෙනවා මුනුත් ඇරියස් කවර් කරගෙන එන ගේමක් මේකත් 😓
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,001
    1
    57,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියො හෝ ගාල අඬනවා. ඩිරෙක්ටර්ල ඉන්නවා ඔහොම වත් ගෙයක් නැති අය.

    hand drawing fun GIF
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,669
    23,376
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මං ඉන්න පැත්තෙ සංවිධායක ඉන්නවනෙ චන්දෙ දින්නට පස්සෙ ඔය මහ උන් එකෙක්වත් ඌව ගනන් ගන්නෙ නෑ. උගෙ ගෙදර කළින් හඳුන සතියකට දවසක්වත් ඇවිත් ගියා. දැන් නෑ.
    ඕන් ඕකයි තත්වෙ.
     
    Choot

    Active member
  • Nov 2, 2010
    262
    176
    43
    මං ඉන්න පැත්තෙ සංවිධායක ඉන්නවනෙ චන්දෙ දින්නට පස්සෙ ඔය මහ උන් එකෙක්වත් ඌව ගනන් ගන්නෙ නෑ. උගෙ ගෙදර කළින් හඳුන සතියකට දවසක්වත් ඇවිත් ගියා. දැන් නෑ.
    ඕන් ඕකයි තත්වෙ.
    Jeppoda Cariyoya
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,871
    1
    50,005
    113
    ප*යාගල
    sorry.com
    මං ඉන්න පැත්තෙ සංවිධායක ඉන්නවනෙ චන්දෙ දින්නට පස්සෙ ඔය මහ උන් එකෙක්වත් ඌව ගනන් ගන්නෙ නෑ. උගෙ ගෙදර කළින් හඳුන සතියකට දවසක්වත් ඇවිත් ගියා. දැන් නෑ.
    ඕන් ඕකයි තත්වෙ.
    මෙහෙත් එහෙම තමා ජෙප්පො හෙන ගූ කේස් දැන්.සමහර උන්ට ඉස්සර ෆිට් එකට නම කියල කතා කරත් දැන් ෆයර් වෙනවා.

    මේ මනුස්සයා නම් පව් ඇත්තටම. අවුරුදු ගානක් Die Hard ජෙප්පෙක් වෙලා ඉදලා අන්තිමේදි පිටට පිහියෙන් ඇන්නා වගේ දැනෙන්න ඇති.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,204
    71,809
    113
    ඔහොම ම තමයි අපේ තාත්තාත්. ගවන්මන්ට් ජොබ් එකක් කලේ. පැන්ෂන් යනකොට කපරාදු කරපුවත් නැති 1/4 හදපු ගෙදරක් තමයි තිබ්බේ. ජෙප්පෙක් නෙවේ. අවංක මනුස්සයෙක්. වෙන අය පර්මිට් අරගෙන විකුනාගන්නකොට තාත්තා පර්මිට් එකට අත තිව්වේ නැහැ. මෙහෙ ලොකු පොත්සාප්පු අයිතිකාරයෙක් උගේ වාහනේ අපේ ගෙදර ගෙනැහැ තාත්තාට කිව්වා සර් මේක අරන් මට පර්මිට් එක දෙන්න කියල. තාත්තා කෙලින්ම බැහැ කිව්වා. ඔන්න මිනිස්සු.
    අපෙත් එහෙමයි බන්, වෙන රස්සාවක් කලේ. එත් අයින් වෙනකොට සත පහක් නෑ. හැබැයි සමකාලීන උන් හිටියා හොඳට ගොඩ ගිය.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,398
    1
    5,341
    113
    ජෙප්පෙක් හින්දනෙ ඔලුවට ගල්කටස් පාරක් නොදී බලනහර කපාගන්න කියල තියෙන්නෙ....
     
    • Like
    Reactions: War Fighter

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,076
    15,129
    113
    උගෙ මරනේ නීව්ස් එකට ගෙදර පෙන්නුවාම තමා බන් මට ඇඬුනෙ, director කෙනෙක් උනාට යකෝ උටවඩා හොඳ ගෙවල් අපේ කුලී වැඩ කරන උන්ට තියෙනවානෙ. :( :(
    Meka uge maha gedaralu ban. Uge gedara colombo wala. Hangenna awith wage maha gedara
     
    • Like
    Reactions: wawula

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,886
    6,299
    113
    East Blue (Goa Kingdom)
    මේ මනුස්සයව මැරුව හෝ තර්ජනය කරලා සියදිවි නසා ගන්නවපු එකෙන් වාසිය , මිලියන 2.5 වගේ දේවල් ගැන විතරක් නෙමේ වෙන දේවල් හොර වැඩ උනත් අනිත් රජයේ සේවකයෝ දැක්කම පැමිණිලි නොකර ඉන්නවා . මැරුම් කන්න වේවි වගේ බයක් එනවා ,
    ජෙප්පොන්ට විතරක් නෙමේ ඊළඟට බලේට එන්න උන්ට & රජයේ සේවය කරන හොරුන්ටත් මේකෙන් වාසි ,

    වැරදිලා යැව්වේ නැහැ හොරකන් කරා.
    කැමැත්තෙන් සුසයිඩ් කරේ නැහැ එකකේ තර්ජනය කරන්න ඇති , එක්කෝ මරල මුන් සුසයිඩ් විදිහට frame කරන්න හදනවා .
    ග්‍රාමසේවක මරපු එක , මුලින් චන්දෙ දාපු මනුස්සයව මරපු එක හරි කියන මිලේච්ච ත්‍රස්තවාදියෝ ඇමතිලා වෙලා ඉන්න රටක් මේක ,
    අන්තිමේදී සල්ලි උස්සපු උන් ටික මේ මරුන කෙනා පිටින් වැරැද්ද යවල ලිස්සල යාවි
     
    • Like
    Reactions: War Fighter

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,534
    8,166
    113
    ගොඩක් වෙලාවට ඔය මැරුණ මිනිහා වැරදිකාරයා වෙන්න ඉඩ තියෙනවා. නොසැලකිලිමත් ලෙස මුදල් ඇමතිගෙ බලතල අතට අරන් සල්ලි send කරා කියලා.

    මට නම් මතක උනේ BOC එකෙ Peoples Bank එකේ එහෙම කවුන්ටර් එකට 10000ක් ගන්න ගියත් බැංකුවේ ඉන්න මැනෙජර්ගේ ඉදන් අතුපතු ගාන එකාගේ අත්සන් ගහන් එන්න කියනවා සල්ලි ගන්න.

    මහා බැංකුවේ සල්ලි වෙන රටකට යවනකොට මේ මනුස්සයාගේ තනි කැමැත්තට විතරක් යැව්වා වෙන්න බෑ. තව ගොඩකගේ අවසර අරන් යවන්න ඇත්තේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,204
    71,809
    113
    Meka uge maha gedaralu ban. Uge gedara colombo wala. Hangenna awith wage maha gedara
    අහින්සක එකෙක් කියලා හැම එකාම කියනවා බන්, පොන්න ආණ්ඩුව උගෙ පිටින් ඔක්කොම earth කරන්න ගිහින් ඌට pressure එක දාරාගන්න බැරි වෙලා වගේ. පව් වැඩේ