☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113

    සසර තනන වඩුවා
    තෘෂ්ණාව - ඇලීම - ගැටීම

    තෘෂ්ණාවට හේතුව
    අවිද්‍යාව - නොදැනීම - මෝහය

    අවිද්‍යාව ට හේතුව
    සසර නම් සිපිරි ගෙය ට
    සත්වයා ගැට ගසා ඇති
    සංයෝජන ධර්ම 10

    1. සක්කාය දිට්ඨිය
    2. විචිකිච්චාව
    3. සීලබ්බත පරාමාස
    4. කාමරාග
    5. පටිග
    6. රූප රාග
    7. අරූපරාග
    8. මාන
    9. උද්ධච්ච
    10. අවිජ්ජා.

    එකින් එක යදම් ගැලවෙන කළ
    නිවන ඔබට පෙනෙන්න ගනීවි
    ප්‍රත්‍යක්ෂ වීම වේවි !

    සත්කාය දෘෂ්ටිය
    මේ යදම් අතරින් බිඳීමට අසීරුම ධර්මය

    එයට හේතුව
    නාම රූප ධර්ම යෝ හට
    සත්ව පුද්ගල භාවයක් ලබාදීම

    එය නැති කිරීමට
    ආත්ම දෘෂ්ටිය බිඳලීම
    නාම රූප පරිච්ඡේද ඥානය

    එය ඇති කර ගැනීම ට
    විදර්ශනාව වැඩීම
    මහෝපකාරී වේ !

    වඩුවා නොමැති කළ
    සසර තනන් නේ කිම
    සසර නිරෝධය එයයි !
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    සත්ව පුද්ගල භාවයක් ලබාදීම ta kawuruhari innawda?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    enan eka nethi karanna yanne kauda
    කෙනෙක් ඉන්නවා කියලා හැඟෙන්නේ මේ ධර්මතාව ගැන නිසි ආකාරයෙන් "නොදැනීම"

    මේ ධර්මතාව ප්‍රත්‍යක්ෂ කර ගන්නා තුළ සත්ව පුද්ගල දෘෂ්ටිය දුරු වෙනවා - නිරෝධ වෙනවා
    නිවන් දකිනවා

    ( නිවන් දකින්නේ කවුද එතකොට ? සත්ව පුද්ගල භාවය දුරු කිරීම ම තමයි නිවන no "self" )
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    කෙනෙක් ඉන්නවා කියලා හැඟෙන්නේ මේ ධර්මතාව ගැන නිසි ආකාරයෙන් "නොදැනීම"

    මේ ධර්මතාව ප්‍රත්‍යක්ෂ කර ගන්නා තුළ සත්ව පුද්ගල දෘෂ්ටිය දුරු වෙනවා - නිරෝධ වෙනවා
    නිවන් දකිනවා

    ( නිවන් දකින්නේ කවුද එතකොට ? සත්ව පුද්ගල භාවය දුරු කිරීම ම තමයි නිවන no "self" )
    eka tamai ahanne ubata mukuth karanna puluwanda duru karannawath
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    eka tamai ahanne ubata mukuth karanna puluwanda duru karannawath
    ඔව් ...
    දෘෂ්ටියේ ඉන්න කල් "මමෙක්" ඉන්නවා ( මෝහය )
    ඒ "මම" යා ඇතුලෙන් මයි "මම" යා ව බිඳින්න ඕනේ 🙂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    ඔව් ...
    දෘෂ්ටියේ ඉන්න කල් "මමෙක්" ඉන්නවා ( මෝහය )
    ඒ "මම" යා ඇතුලෙන් මයි "මම" යා ව බිඳින්න ඕනේ 🙂
    ehema inna puluwanda.drushtiye inna kenek inna puluwanda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,553
    164,913
    113
    එකමත් එක රටක
    ජාති ජරා ව්‍යදී මරණ නම් දුක කියන්නේ ඉතින් කවුරුත් දුකින් මිදිලා නෑ නේ .
    බුදුන් උනත් වයසට ගියා , දුබල උනා , රෝගී උනා , මරණය උනා ..
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    ehema inna puluwanda.drushtiye inna kenek inna puluwanda
    යථාර්ථයේ බෑ ..
    ඒත් මෝහයේ ඉන්න පුළුවන්.

    අර මඩේ තියෙන නෙළුම් මල් උපමාව ගත්තොත්
    මඩ තුළින් මයි නෙළුම් මල උඩ ට පූදින්නේ

    අඳුර තුළින්මයි සත්වයා ආලෝකයට එන්නේ

    මෝහය අවිද්‍යාව තුළින් මයි සත්වයා විද්‍යාව ට එන්නේ

    ආත්ම දෘෂ්ටිය තුළින් මයි එය දුරු කරන්නේ

    මෝහයේ ඉන්න "පුද්ගල යෙක් ඇත" කියන මඤ්ඤනාවෙන්මයි එය නැති කරන්න ඕනේ 🙂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    යථාර්ථයේ බෑ ..
    ඒත් මෝහයේ ඉන්න පුළුවන්.

    අර මඩේ තියෙන නෙළුම් මල් උපමාව ගත්තොත්
    මඩ තුළින් මයි නෙළුම් මල උඩ ට පූදින්නේ

    අඳුර තුළින්මයි සත්වයා ආලෝකයට එන්නේ

    මෝහය අවිද්‍යාව තුළින් මයි සත්වයා විද්‍යාව ට එන්නේ

    ආත්ම දෘෂ්ටිය තුළින් මයි එය දුරු කරන්නේ

    මෝහයේ ඉන්න "පුද්ගල යෙක් ඇත" කියන මඤ්ඤනාවෙන්මයි එය නැති කරන්න ඕනේ 🙂
    dan ubama piligatta avidayawama darmathawyak kiyala.dan aye mohaye inna ekenekta eka nethi karanna kiyala deyak karanna puluwanda.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    dan ubama piligatta avidayawama darmathawyak kiyala.dan aye mohaye inna ekenekta eka nethi karanna kiyala deyak karanna puluwanda.
    මම මෙතන ධර්මය කියන අදහස කිව්වේ
    ලෝක ස්වාභාවය
    It's the way it is කියන අදහස.

    අවිදයාවේ ඉන්න කෙනෙක් ට ; තෘෂ්ණාව තියන කෙනෙක් ට ආත්ම දෘෂ්ටිය තියනවා - මමෙක් ඉන්නවා ඔහු ට සාපේක්ෂව

    ඒ දෘෂ්ටිය තුළින් මයි එය නැති කරන්න ඕනි

    ( විදර්ශනාව - ධාතු මනසිකාර ය - නම රූප පරිච්ඡේදය - සත්කාය දෘෂ්ටිය බිඳීම )
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    මම මෙතන ධර්මය කියන අදහස කිව්වේ
    ලෝක ස්වාභාවය
    It's the way it is කියන අදහස.

    අවිදයාවේ ඉන්න කෙනෙක් ට ; තෘෂ්ණාව තියන කෙනෙක් ට ආත්ම දෘෂ්ටිය තියනවා - මමෙක් ඉන්නවා ඔහු ට සාපේක්ෂව

    ඒ දෘෂ්ටිය තුළින් මයි එය නැති කරන්න ඕනි

    ( විදර්ශනාව - ධාතු මනසිකාර ය - නම රූප පරිච්ඡේදය - සත්කාය දෘෂ්ටිය බිඳීම )
    ekath dharmtahwaya neweda.inna kenekta amuthuwen deyak karanna puluwanda
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,553
    164,913
    113
    එකමත් එක රටක
    නැහැ.
    දුක දනන්වනම් සෝවාන්.
    උබ නෑ කිව්වට ඕක ට තමයි දුක කියන්නේ .
    ඔතනින් මිදෙන්න බෑ රහත් නෙවෙයි බුදු උනත් . ස්වභාවධර්මය සිද්ධ වෙන ටික ඒ විදියටම වෙනවා .
    හිත රවට්ටගන්න පුලුවන් වෙන narration එකක් දාගෙන .
     
    • Like
    Reactions: Emios

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    ekath dharmtahwaya neweda.inna kenekta amuthuwen deyak karanna puluwanda
    ඔව් අවිදයාව ත් ධර්මතාවයක්
    නිවන ත් ධර්මතාවයක්
    සසර තෘෂ්ණාව මේ සේරම ධර්මතාව යන්

    මේ ධර්මතාවය න් තමයි සසර

    සසර නැවතීම - නිවන ත් ධර්මතාවයක්

    හැබැයි මෙතන නිවන අසංඛත යි ( හේතු නිසා හට නොගන්නා - හේතු ඵල දහම බිඳෙන තැන - නිවීම )

    කර්ම ඵල යෙන් හේතු ඵලයට
    හේතු ඵල යෙන් නිවනට
    මේක තමයි සරලවම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට - ප්‍රඥාවෙන් නිවනට යන මාර්ගය 🙂