☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    Lets stick to topic ubata kiyala deyak karanna puluwanda berida

    කෙනෙක් කරනවා කියලා රූප වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ වල පැනවෙන්න බැරි නම් යථා ස්වභාවය,
    ඇත්තටම නැති ඒවා හිතන් (මඤ්ඤණා), හිතලුව ඇත්ත කරන් ප්‍රශ්නේ අහද්දී, ප්‍රශ්නෙට මොන උත්තරයක් දුන්නත් වැඩක් තියෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,577
    66,842
    113
    කෙනෙක් කරනවා කියලා රූප වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ වල පැනවෙන්න බැරි නම් යථා ස්වභාවය,
    ඇත්තටම නැති ඒවා හිතන් (මඤ්ඤණා), හිතලුව ඇත්ත කරන් ප්‍රශ්නේ අහද්දී, ප්‍රශ්නෙට මොන උත්තරයක් දුන්නත් වැඩක් තියෙනවද?
    enan mulin kivve kenakta karanna puuwan kiyala niwan dakinna
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    eka tamai ban ahanne ubada ahanne dahama

    අහන වෙලේ/ අහලා පසුව විමසද්දී, යොනිසෝ මනිසකාරයෙන්, කෙනෙක් අහනවා.. කියන එකේ මුලාව දකින්න පුලුවන් සිහියෙන් බන ඇහුවොත්.

    ජීවිතේට බනක් අහලා නැති කෙනෙක් අල්ලන් උට කිවවොත් just උබද කරන්නේ, වෙන කෙනෙක්ද, හේතු.. කියලා, ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් මඤ්ඤණාවක් තමයි. එහෙම හිත බලලා කමටහන් දෙන්න පුලුවන් බුදු කෙනෙක් ඉස්සර හිටියා. දැන් නැහැ. ඉතින් දැන් නිවන් දකින්න දෙන්න ඕනේ හොඳම උපදෙස සිහියෙන් පුලුවන් තරම් බන අහන්න කියන එක නෙමෙයිද?
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,577
    66,842
    113
    අහන වෙලේ/ අහලා පසුව විමසද්දී, යොනිසෝ මනිසකාරයෙන්, කෙනෙක් අහනවා.. කියන එකේ මුලාව දකින්න පුලුවන් සිහියෙන් බන ඇහුවොත්.

    ජීවිතේට බනක් අහලා නැති එකෙක් අල්ලන් උට කිවවොත් just උබද කරන්නේ, වෙන කෙනෙක්ද, හේතු.. කියලා, ගොඩක් වෙලාවට වෙන්න පුලුයන් මඤ්ඤණාවක් තමයි. එහෙම හිතල බලලා කමටහන් දෙන්න පුලුවන් බුදු කෙනෙක් ඉස්සර හිටියා. දැන් නැහැ. ඉතින් දැන් නිවන් දකින්න දෙන්න ඕනේ හොඳම උපදෙස සිහියෙන් පුලුවන් තරම් බන අහන්න කියන එක නෙමෙයිද?
    ai itin iseellama boru ahanne.owa karanan gihin tama meka anagena tiyenne.budhmauruwo lesi kamatahan deela tiyeddi
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    ai itin iseellama boru ahanne.owa karanan gihin tama meka anagena tiyenne.budhmauruwo lesi kamatahan deela tiyeddi

    බොරුවේ තමයි කොහොමත් පෘථග්ජනයා ඉන්නේ. අහන්නැතුව/ දකින්නැතුව කොහොමද බොරුවක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ ශ්‍රාවක බෝධියෙන් නිවනට යන කෙනෙක්ට?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,577
    66,842
    113
    බොරුවේ තමයි කොහොමත් පෘථග්ජනයා ඉන්නේ. අහන්නැතුව/ දකින්නැතුව කොහොමද බොරුවක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ ශ්‍රාවක බෝධියෙන් නිවනට යන කෙනෙක්ට?
    ohomada dakinna yanne?good good.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    Monawada ban me kiyanne.sathwa pudagala bawayak tiyena kenek innawada puluwanda.
    හරි මම සරලව මේ විදියට කියන්නම්.

    ඔන්න ඉන්නවා මනුස්සයෙක් ධර්මපාල කියලා
    ධර්මපාල පෘථග්ජනයි - ධර්මපාල ට අනුව "මම" කියලා කෙනෙක් ඉන්නවා සහ ධර්මපාල ඒ "මම" ව maintain කරනවා සහ සාමාන්‍ය අනෙකුත් පෘතග්ජනයෙන් වගේ ඇලෙනවා ගැටෙනවා ලෝකය තුල.

    මේ අතර ධර්මපාල ට මුණගැසෙනවා බුද්ධ ධර්මය
    ඔහු ට එය ගැන "ශ්‍රද්ධාවක් භක්තියක්" ඇති වෙලා ටික කාලයක් ධර්ම දේශනා අහනවා සහ ධර්මයේ හැසිරෙනවා ලෞකික මට්ටමෙන් ( පින් දහම් කිරීම දාන දීම සිල් රැකීම වැනි )

    දවසක ඔහුගේ සවන් වැටෙනවා "විදර්ශනා භාවනාව"
    ඔහු එය ගැන පැහැදීමෙන් සහ " I'll give this a shot" කියන මූලික ශ්‍රද්ධාවෙන්

    දවසක
    බුදු ගුණ වඩලා
    චතුරා රක්ඛා භාවනා වඩලා
    විදර්ශනාව වඩන්න ගන්නවා
    ධාතු මනසිකාරය වඩනව

    ධර්මපාල ට තාම
    මමෙක් ඉන්නවා - භාවනා කරන්නෙක් ඉන්නවා

    මේ විදියට ටික දවසක් විදර්ශනා කරන කල්හි
    එක් උදෑසනක

    අහෝ
    ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා නාම රූප පරිච්ඡේද ඥානය
    "ඔහුට" පෙන්න ගන්නවා ඔහු වටේ ඇති නාම රූප වල රුප්පන ස්වභාවය - ඉන් ඔහු ට ප්‍රත්‍යක්ෂ වෙනවා "නිරෝධ" ධර්මතාවය

    ඉපිද නිරුද්ධ වෙන මෙම ධර්මතාව න් ගේ පැවතිය නොහැකි බව ... නිරෝධ ස්වභාවය.

    ඔහු මේ අවස්ථාවේ සෝවාන් වෙනවා ...

    සෝවාන් වෙන්න කෙනෙක් ඉන්නවා ද දැන්
    ඔව් තාම ඉන්නවා - සමහර යෝගාවචරයන් කියනවා මම ට පැවතෙන් න බෑ කියලා ප්‍රත්‍යක්ෂ උනා ට මම කියන හැඟීම - අස්මි මානය රහත් වෙනකල් තියනවා කියලා.

    මොකද
    සෝවාන් වෙද්දී සම්පූර්ණයෙන්ම ආත්ම දෘෂ්ටිය ගැලවෙනවනම් - ඉතුරු සංයෝජන ධර්ම හත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සන්තානයේ

    කෙනෙක් නෑ කියලා - මම ත් වය සම්පූර්ණයෙන් කුඩු උනා නම් කාමරාග පටිඝ දැනෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කා තුලද ?

    ඒනිසා අස්මිමානය තියනවා රහත් වෙනකල්
    Thread '☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸' https://elakiri.com/threads/☸-සෝවාන්-ද-නැද්ද-ප්‍රත්‍යක්ෂ-කරගමු-☸.2249341/

    හරි ධර්මපාල ට මේ ගමන එන්න මූලිකවම හේතු උනෙ ශාස්වත දෘෂ්ටිය - සත්ව පුද්ගල භාවයක් තිබෙනවා යැයි ගැනීම. එම ස්වභාවය නිසාම " මම මෙම භාවනාව වඩන්න ඕනේ - මම ධර්මය අහන්න ඕනි" කියන අදහස - premise එක.

    ධර්මපාල ගත්ත නම් මුලින්ම
    මම කියලා කෙනෙක් නෑ - ලෝකය පවතින්නේ නෑ කියලා මේ ගමන එන්න පුළුවන් ද ඔහු ට?

    ඒකයි මම මුලිනුත් කිව්වේ

    මෝහයේ සිටින සත්වයා මෝහය තුළින්මයි මෝහය දුරු කරන්න ඕනේ
    මඩේ සිටින සත්වයා මඩ තුළින්මයි ගොඩට එන්න ඕනේ
    ආත්ම දෘෂ්ටිය තිබෙන පුද්ගලයා ආත්ම දෘෂ්ටිය තුළින්මයි ආත්ම දෘෂ්ටිය නැති කරන්න ඕනේ.

    හැබැයි ඕඝ තරණ සූත්‍රයේ කියනවා වගේ
    " ආනන්ද මම සැඩ පහරට ගසාගෙන ගියෙත් නෑ - එක තැන ඉඳියෙත් නෑ " කියනවා වගේ නිවන කියන්නේ ආයාසයක් නොවේ නිරායාසයක්.

    උදාහරණයක් විදිහට විදර්ශනාව කියන්නේ නිවන දකින්න කරන දෙයක් නෙවෙයි ... සත්කය දෘෂ්ටිය දුරු කිරීම ට ආයාසය දැරීම.

    අපි හැමෝම තුළම - ලෝකය තුල ම නිවන තියනවා
    ඒක ධර්මතාවයක්

    ඒ නිවන ඇහිරිලා තියෙන පළිබෝධ එකින් එක නැති කිරීම තමයි අපි කරන්න ඕනේ ආයාසයෙන්. එතකොට නිවන ඉස්මතු වේවි නිරායාසයෙන් 🙂
     
    • Like
    Reactions: wtsamantha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,577
    66,842
    113
    හරි මම සරලව මේ විදියට කියන්නම්.

    ඔන්න ඉන්නවා මනුස්සයෙක් ධර්මපාල කියලා
    ධර්මපාල පෘථග්ජනයි - ධර්මපාල ට අනුව "මම" කියලා කෙනෙක් ඉන්නවා සහ ධර්මපාල ඒ "මම" ව maintain කරනවා සහ සාමාන්‍ය අනෙකුත් පෘතග්ජනයෙන් වගේ ඇලෙනවා ගැටෙනවා ලෝකය තුල.

    මේ අතර ධර්මපාල ට මුණගැසෙනවා බුද්ධ ධර්මය
    ඔහු ට එය ගැන "ශ්‍රද්ධාවක් භක්තියක්" ඇති වෙලා ටික කාලයක් ධර්ම දේශනා අහනවා සහ ධර්මයේ හැසිරෙනවා ලෞකික මට්ටමෙන් ( පින් දහම් කිරීම දාන දීම සිල් රැකීම වැනි )

    දවසක ඔහුගේ සවන් වැටෙනවා "විදර්ශනා භාවනාව"
    ඔහු එය ගැන පැහැදීමෙන් සහ " I'll give this a shot" කියන මූලික ශ්‍රද්ධාවෙන්

    දවසක
    බුදු ගුණ වඩලා
    චතුරා රක්ඛා භාවනා වඩලා
    විදර්ශනාව වඩන්න ගන්නවා
    ධාතු මනසිකාරය වඩනව

    ධර්මපාල ට තාම
    මමෙක් ඉන්නවා - භාවනා කරන්නෙක් ඉන්නවා

    මේ විදියට ටික දවසක් විදර්ශනා කරන කල්හි
    එක් උදෑසනක

    අහෝ
    ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා නාම රූප පරිච්ඡේද ඥානය
    "ඔහුට" පෙන්න ගන්නවා ඔහු වටේ ඇති නාම රූප වල රුප්පන ස්වභාවය - ඉන් ඔහු ට ප්‍රත්‍යක්ෂ වෙනවා "නිරෝධ" ධර්මතාවය

    ඉපිද නිරුද්ධ වෙන මෙම ධර්මතාව න් ගේ පැවතිය නොහැකි බව ... නිරෝධ ස්වභාවය.

    ඔහු මේ අවස්ථාවේ සෝවාන් වෙනවා ...

    සෝවාන් වෙන්න කෙනෙක් ඉන්නවා ද දැන්
    ඔව් තාම ඉන්නවා - සමහර යෝගාවචරයන් කියනවා මම ට පැවතෙන් න බෑ කියලා ප්‍රත්‍යක්ෂ උනා ට මම කියන හැඟීම - අස්මි මානය රහත් වෙනකල් තියනවා කියලා.

    මොකද
    සෝ
    ආයාසයක් නොවේ නිරායාසයක්, dan buduhmaruwo kiyapau ekada karanne නිරායාසයක? pana dagena ahanawa ahanawa,terumak tiyeyda
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    budhmauruwo lesi kamatahan deela tiyeddi

    ඒ ඒ අයට ගැලපෙන කමටහන් දීලා තියෙනවා. ඒකෙන් වචන අඩු එකක් අල්ලන්, බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා අපිට හිතුන දෙයක් අරන් practice කරන එකද වඩා හොඳ නැත්තම් එක එක අයට දේශනා කරපු විවිධ ආකාරවලින් ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්නන්න හැදුවේ මොකක්ද කියලා අර්ථ විවරණය කරන දේශනා අහන එකද වඩා හොඳ?

    හරියට දකින තැනම නිවෙන අකාලික ධහමක් මේක.

    ohomada dakinna yanne?good good.

    කොහොමද?
     
    • Love
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,577
    66,842
    113
    ඒ ඒ අයට ගැලපෙන කමටහන් දීලා තියෙනවා. ඒකෙන් වචන අඩු එක අල්ලන්, බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා අපිට හිතුන දෙයක් අරන් practice කරන එකද වඩා හොඳ නැත්තම් එක එක අයට දේශනා කරපු විවිධ ආකාරවලින් ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්නන්න හැදුවේ මොකක්ද කියලා අර්ථ විවරණය කරන දේශනා අහන එකද වඩා හොඳ?

    කොහොමද?
    ubata oya hamduruwo sure da?nattan ita wada hoda nedda budumaruwoge blueprint ekama karanwada.nattan uba ipadunat paasse wage loke wage vivarana ahala kalpa ganan brahma tala wala inna wenne
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    ආයාසයක් නොවේ නිරායාසයක්, dan buduhmaruwo kiyapau ekada karanne නිරායාසයක? pana dagena ahanawa ahanawa,terumak tiyeyda
    ඔව් මාර්ගය වඩන්න ඕනි ඉතින් ( විදර්ශනාව සහ කුසල් ) 🙂
    හැබැයි ඉතින් හේතු ප්‍රත්‍ය සකස් වෙලා තිබුණොත් එක බණේ න් මාර්ග ඵල ලැබෙන්න පුළුවන්

    ( පෞද්ගලිකව මම විදර්ශනාව වැඩිම නිවන් මාර්ගය කියලා විශ්වාස කරන කෙනෙක්, මොකද බණ අහල නිවන් දකින්න තරම් ඥානයක් තිබේනම් ; තිබ්බානම් තාම සසරේ ඉන්න විදියක් නෑ - මගේ පෞද්ගලික මතය )
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,577
    66,842
    113
    ඔව් මාර්ගය වඩන්න ඕනි ඉතින් ( විදර්ශනාව සහ කුසල් ) 🙂
    හැබැයි ඉතින් හේතු ප්‍රත්‍ය සකස් වෙලා තිබුණොත් එක බණේ න් මාර්ග ඵල ලැබෙන්න පුළුවන්

    ( පෞද්ගලිකව මම විදර්ශනාව වැඩිම නිවන් මාර්ගය කියලා විශ්වාස කරන කෙනෙක්, මොකද බණ අහල නිවන් දකින්න තරම් ඥානයක් තිබේනම් ; තිබ්බානම් තාම සසරේ ඉන්න විදියක් නෑ - මගේ පෞද්ගලික මතය )
    ubala wadanne ne ban kisima deyak bana ahanwa witarai.ekai man kiyanne.terum gannawa kiya kiya ahanwa kelawarak ne
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    ubata oya hamduruwo sure da?nattan ita wada hoda nedda budumaruwoge blueprint ekama karanwada.nattan uba ipadunat paasse wage loke wage vivarana ahala kalpa ganan brahma tala wala inna wenne

    බුදුහාමුදුරුවොන්ගේ blue print එකක් වුනත් ලෙහලා දේශනා කරන්න පුලුවන් සේඛ උතුමෙක්ටනේ?

    අපි බුදුන් මේක කිව්වේ.. කියලා අපි හිතන් ඉන්න එකක් කරන් යද්දි නිවන් දකියිද?

    ඉපදුනාට පස්සේ ලෝකේ.. කතාව ඒ ට්‍රෙඩ් එකේම කියලා ඇති.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    ubala wadanne ne ban kisima deyak bana ahanwa witarai.ekai man kiyanne.terum gannawa kiya kiya ahanwa kelawarak ne

    හරියට දකින්න තියෙන්නේ. හරියට දකින්න උදව් වෙන්න/ පුලුවන් වෙන්න තමයි බන අහන්නේ.

    කිරීම්, නොකිරීම් දෙකම වැරදි දැක්මෙන් පටන් ගන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,577
    66,842
    113
    බුදුහාමුදුරුවොන්ගේ blue print එකක් වුනත් ලෙහලා දේශනා කරන්න පුලුවන් සේඛ උතුමෙක්ටනේ?

    අපි බුදුන් මේක කිව්වේ.. කියලා අපි හිතන් ඉන්න එකක් කරන් යද්දි නිවන් දකියිද?

    ඉපදුනාට පස්සේ ලෝකේ.. කතාව ඒ ට්‍රෙඩ් එකේම කියලා ඇති.
    hitan karan yanna newe blueprint eka tiuenawane karana heti.eka tamai ahuwe සේඛ උතුමෙක්ට kiyala sure karanne kohomada

    හරියට දකින්න තියෙන්නේ. හරියට දකින්න උදව් වෙන්න/ පුලුවන් වෙන්න තමයි බන අහන්නේ.

    කිරීම්, නොකිරීම් දෙකම වැරදි දැක්මෙන් පටන් ගන්නේ.
    uba dan awurdu ganaka idan ahanawane.tama oka hoyagatte nedda
    ------ Post added on May 2, 2026 at 11:18 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    hitan karan yanna newe blueprint eka tiuenawane karana heti.

    මොකක් කරහමද නිවන් දකින්නේ?

    eka tamai ahuwe සේඛ උතුමෙක්ට kiyala sure karanne kohomada

    කව්රුත් මනින්න ඕනේ නැහැ. මධ්‍යස්ථව අහද්දී, විමසද්දී, හොයන් යද්දී, නුවණ ලැබෙයි.

    uba dan awurdu ganaka idan ahanawane.tama oka hoyagatte nedda

    ඕක?
    ------ Post added on May 2, 2026 at 11:21 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,577
    66,842
    113
    කව්රුත් මනින්න ඕනේ නැහැ. මධ්‍යස්ථව අහද්දී, විමසද්දී, හොයන් යද්දී, නුවණින් දකියි.
    uben ahuwoth hemadama oya tika tamai.nuwanin dakiy,dakinne ne ahanawa witarai.