අර මැරුන එකා දාර ජෙප්පෙක් ලු නේද ගුපියනේ ??

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,200
    15,300
    113
    අහින්සක එකෙක් කියලා හැම එකාම කියනවා බන්, පොන්න ආණ්ඩුව උගෙ පිටින් ඔක්කොම earth කරන්න ගිහින් ඌට pressure එක දාරාගන්න බැරි වෙලා වගේ. පව් වැඩේ
    Eka thamai seen eka. :yes:
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,022
    6,438
    113
    East Blue (Goa Kingdom)
    ගොඩක් වෙලාවට ඔය මැරුණ මිනිහා වැරදිකාරයා වෙන්න ඉඩ තියෙනවා. නොසැලකිලිමත් ලෙස මුදල් ඇමතිගෙ බලතල අතට අරන් සල්ලි send කරා කියලා.


    මට නම් මතක උනේ BOC එකෙ Peoples Bank එකේ එහෙම කවුන්ටර් එකට 10000ක් ගන්න ගියත් බැංකුවේ ඉන්න මැනෙජර්ගේ ඉදන් අතුපතු ගාන එකාගේ අත්සන් ගහන් එන්න කියනවා සල්ලි ගන්න.

    මහා බැංකුවේ සල්ලි වෙන රටකට යවනකොට මේ මනුස්සයාගේ තනි කැමැත්තට විතරක් යැව්වා වෙන්න බෑ. තව ගොඩකගේ අවසර අරන් යවන්න ඇත්තේ.
    බැංකුවේ සල්ලි අඩු උනොත් හවසට , counter එකේ ඉඳපු කෙනාගේ පඩියෙන් කපනවා ලංකාවේ .
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    බැංකුවේ සල්ලි අඩු උනොත් හවසට , counter එකේ ඉඳපු කෙනාගේ පඩියෙන් කපනවා ලංකාවේ .


    එහෙනම් බන් මහ බෑංකුවෙ කොහොම ඇද්ද?