Don't forget to put some money in to @AnuradhaRa 's bank account.............
revox Well-known member Apr 10, 2010 4,826 2 2,367 113 කොළොංපුරේ May 2, 2026 #21 Don't forget to put some money in to @AnuradhaRa 's bank account............. Reactions: AnuradhaRa
Inigo Montoya Well-known member Nov 15, 2025 5,826 10,965 113 35 Spain May 2, 2026 #22 shenat said: උබල වගේ තැරි බයියන්ට පිහියෙන් අනිනවා වගේ කිව්ව නේද ඒක. පට්ට Click to expand... උඹලගේ ගමේ එකෙක් නේ. උඹල මූට හාමු කියනවද බන්?
shenat said: උබල වගේ තැරි බයියන්ට පිහියෙන් අනිනවා වගේ කිව්ව නේද ඒක. පට්ට Click to expand... උඹලගේ ගමේ එකෙක් නේ. උඹල මූට හාමු කියනවද බන්?
Phone Hora Well-known member Apr 19, 2016 4,916 7,859 113 May 2, 2026 #23 Inigo Montoya said: මූ වලවු කාරයෙක් බන්. තංගල්ල පැත්තේ වලව්වක්. Click to expand... තං ගල් ල.? කවුද.. මුගේ අම්මා ද? Reactions: Inigo Montoya
Inigo Montoya said: මූ වලවු කාරයෙක් බන්. තංගල්ල පැත්තේ වලව්වක්. Click to expand... තං ගල් ල.? කවුද.. මුගේ අම්මා ද?
Inigo Montoya Well-known member Nov 15, 2025 5,826 10,965 113 35 Spain May 2, 2026 #24 Phone Hora said: තං ගල් ල.? කවුද.. මුගේ අම්මා ද? Click to expand... දන්නේ නෑ බන් මන් ඕක කාලෙකට කලින් අහල තියෙනවා.
Phone Hora said: තං ගල් ල.? කවුද.. මුගේ අම්මා ද? Click to expand... දන්නේ නෑ බන් මන් ඕක කාලෙකට කලින් අහල තියෙනවා.
shenat Well-known member May 13, 2007 58,049 86,242 113 ආශ්චර්යමත් රටක May 2, 2026 #25 Inigo Montoya said: උඹලගේ ගමේ එකෙක් නේ. උඹල මූට හාමු කියනවද බන්? Click to expand... උබ කියනකන් මං අහලවත් තිබුනෙ නෑ ඌ අපේ ගමේ කියලා.
Inigo Montoya said: උඹලගේ ගමේ එකෙක් නේ. උඹල මූට හාමු කියනවද බන්? Click to expand... උබ කියනකන් මං අහලවත් තිබුනෙ නෑ ඌ අපේ ගමේ කියලා.
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,831 99,004 113 May 2, 2026 #27 monson said: තක්කඩියා ඒකාලේ Click to expand... Software ටික open source කරනව කියන්නේ.
Asmodeus Well-known member Feb 6, 2023 6,846 15,615 113 Ursa Major May 2, 2026 #28 Wow, even those ultra capitalist pliticians would avoid such remarks in sake of the public backlash. with the power those Jeppos became elites, so fuckoff you peasants. Reactions: monson
Wow, even those ultra capitalist pliticians would avoid such remarks in sake of the public backlash. with the power those Jeppos became elites, so fuckoff you peasants.
saturn Well-known member Mar 21, 2015 5,326 9,058 113 Around the world May 2, 2026 #29 Inigo Montoya said: මූ වලවු කාරයෙක් බන්. තංගල්ල පැත්තේ වලව්වක්. Click to expand... මම නම් එහෙම අහලා නැ. රාජපක්ෂලාට දුරින් නෑකමක් තියෙනව කියල නම් අහල තියෙනෙවා. සමහරවිට වලව්වල දන්කුඩ සුරපු එවුන්ද දන්නේ නැ Reactions: Inigo Montoya
Inigo Montoya said: මූ වලවු කාරයෙක් බන්. තංගල්ල පැත්තේ වලව්වක්. Click to expand... මම නම් එහෙම අහලා නැ. රාජපක්ෂලාට දුරින් නෑකමක් තියෙනව කියල නම් අහල තියෙනෙවා. සමහරවිට වලව්වල දන්කුඩ සුරපු එවුන්ද දන්නේ නැ