තරහාකාරයෝ

senkadagala raja

Active member
  • Nov 1, 2025
    303
    170
    43
    උබලගේ මේ වගේ සිටුවේශන් එකක ෆේස් කරන්න වුනොත් මොකෝ කරන්නේ.
    උබ එක්ක එකටම හිටිය සෙට් එකක්..හේතුවක් නැතිව තරහා වෙලා.ඔතන ඉන්න එකෙක් මොනවහරි උබට වදින්න හින්ට් පෝස්ට් එකක් ශෙයාර් කරලා..ඒකට අර අනිත් පැත්තක ඉන්න වුන් ටිකත් හා හා react දදා.කමෙන්ට් කරනකොට මොනවගේ ෆිලින් එකක්ද එන්නේ..මේ වගේ එකකට ෆේස් කරන්නේ කොහොමද?
     
    Pussy Free Virgin Loser

    Junior member
  • Apr 29, 2026
    40
    47
    18
    තරහ වෙන්න හරි ඔයාට යාළුවො ඉන්නවනෙ මචං මට එහෙම කියලවත් එක යාලුවෙක් නැහැ. යාළුවො ඉන්න එක ගැන සතුටු වෙන්න.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    හොඳම දේ සද්ද නැතුව ඉන්න එක. React කරන්න යන්න එපා. දැක්කේ නෑ වගේ ඉඳපන්. උඹ ඇවිස්සිලා React කරන එක තමා උන් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමා උන්ගේ ආතල් එක. උඹ Don't care ඉන්න තරමට රිදෙන්නේ උන්ට.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,285
    8,701
    113
    උබලගේ මේ වගේ සිටුවේශන් එකක ෆේස් කරන්න වුනොත් මොකෝ කරන්නේ.
    උබ එක්ක එකටම හිටිය සෙට් එකක්..හේතුවක් නැතිව තරහා වෙලා.ඔතන ඉන්න එකෙක් මොනවහරි උබට වදින්න හින්ට් පෝස්ට් එකක් ශෙයාර් කරලා..ඒකට අර අනිත් පැත්තක ඉන්න වුන් ටිකත් හා හා react දදා.කමෙන්ට් කරනකොට මොනවගේ ෆිලින් එකක්ද එන්නේ..මේ වගේ එකකට ෆේස් කරන්නේ කොහොමද?
    Hina wena un hinawei. Uba ube game eka gahapan. Matath hina wenawa. Mamanam ganan ganne na
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,755
    1
    100,121
    113
    33
    Kalutara
    උඹ කොහොමද හරියටම කියන්නෙ ඒ පෝස්ට් එකෙන් උඹට හින්ට් ගහලා කියලා?
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,048
    735
    113
    Paris
    iQqUlJq.jpeg
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    303
    170
    43
    උඹ කොහොමද හරියටම කියන්නෙ ඒ පෝස්ට් එකෙන් උඹට හින්ට් ගහලා කියලා?
    තේරෙනවා බන් ඉතින්

    හොඳම දේ සද්ද නැතුව ඉන්න එක. React කරන්න යන්න එපා. දැක්කේ නෑ වගේ ඉඳපන්. උඹ ඇවිස්සිලා React කරන එක තමා උන් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමා උන්ගේ ආතල් එක. උඹ Don't care ඉන්න තරමට රිදෙන්නේ උන්ට.
    ඉතින් බන් එහෙම ඉන්න ඉන්න කරන දේවල් වැඩිනේ
    ------ Post added on May 2, 2026 at 9:06 PM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,600
    1,792
    113
    If you have some strong figure, who can mediate, the relationship with those guys may continue..

    Otherwise you may fall out..