e kollata gana athi hindane uu gihin thiyennejob eka lesi unata ban.. inna than ballo balallu innawa wage inna thiyenne.. hariyata medical coverage na.. wahallu wage wadakaranne.. kotinma ginnak athi unoth facory eke.. minissu athule innakota dorawal wahala yana dial inne..Ot ekka Dhiram 1250 kiyanne 110,000 neda.
Habai
Mu lankawe 90,000 ta simnthi anapanlu. Hamotama bara wada bane. Meka packing job ekak kiyanne..
එහෙ ඉන්න එකා මෙහෙ එන්න එපාලු නේද? ලොල්Ot ekka Dhiram 1250 kiyanne 110,000 neda.
Habai uyan kanna ona..
Mu lankawe 90,000 ta simnthi anapanlu. Hamotama bara wada bane. Meka packing job ekak kiyanne..
ඔව් ආපු ගමන්ම mic එක අල්ලල feedback එකක් රෙකෝඩ් කරගන්නව අලුතෙන් තව ටිකක් අන්දවල ගෙන්නගන්න. මාසයක් යන්න කලින් මූට ලංකාවට යන්න හිතෙයි. පැකින් විතරයි කියල මුට්ට කරගහන්නත් එක්ක ගන්නකොට.මූ වැඩි දවසක් යන්න කලින් ඔය ඉන්ටවිව් කරපු එකාව මතක් වෙන ගානේ හිතින් අමතයි
තවම බැස්සා විතරයිනේ ටික දවසක් ගියාම තේරෙයි ඌ හොදට අන්දවලා කියලා
ඩුබායි වල මිනුස්සු එන්ජෝයි කරන හැටි දැක්කම ඌට තවත් මල පනියි

Othana seen eka munta lankawe uber duwanna tharam wath danumak nathi eka..bike ekak ganna salli na kiyanna bane mu laksha 5 ganak deelane agency karayata..job eka lesi unata ban.. inna than ballo balallu innawa wage inna thiyenne.. hariyata medical coverage na.. wahallu wage wadakaranne.. kotinma ginnak athi unoth facory eke.. minissu athule innakota dorawal wahala yana dial inne..
අපේ ගෙදර බාස් ගෝලයෙක් වැඩ කරා ඌට පඩිය දීල තිබුනෙ 2500යි මරවල වැඩ ගන්නව හරකෙක් වගේ. දවසක් බාස් ආපු නැති දවසක ලෙඩ වෙලා බෙහෙත් ගන්න සල්ලි නෑ කීවාම මම උට බාස් දෙනව කියල කීව ගාන දුන්නා මූ මට ආපහු ඉතුරු සල්ලි දුන්න 2500ක් තියාගෙන මම බාස කරන කැරි වැඩේ එතකොට තමයි දැනගත්තෙ. ගෝලයට කියල මූ 2ක් වැඩියෙන් අරන්. මාසෙම වැඩ කරත් 2500 ගානේ මාසෙට 75යි සෙට් වෙන්නෙ. ඒ වගේ උන්ට මෙහෙ කඹුරනවට වැඩිය ඔහොම පඩියකට රට යන එක ලාබයි අහින්සක කොල්ලෙක් උගත් කම අඩුයි.Othana seen eka munta lankawe uber duwanna tharam wath unandywak nathi eka..
mokada pattama harakek unata concrete anana wade hamotama karanna ba.. ithin rata yanawa ara wena option na..
Anika dubai gihin contacts hadan wena job set kara ganna unuth innawa..
Anika rata inne kiwwama social status ekak poddak hari thiyenwane mehe kuli wada karanawata wadaOthana seen eka munta lankawe uber duwanna tharam wath danumak nathi eka..bike ekak ganna salli na kiyanna bane mu laksha 5 ganak deelane agency karayata..
ithin adu padiyata hari rata yana eka unge chuti moleta hondai wage therenne..
Anika dubai gihin contacts hadan wena job set kara ganna unuth innawa..
mata therila thiyna widiyata un oya ohoma yanne eka ekage lanu kala.. eka eka karana ewa balala.. 3wheel ekak duwanna hari puluwan melo httak igena gatte nathi ekekta unatth.. munta thiyenne rata posh mansikathwe... "" raju aiya kiwwa.. mata kohomahai eheta enna.. ita passe wade set karala dennam ganata.. aurudu deken lankawe ge hadanna ganna puluwan kiyala.. "" oya raju kiyana huththa karanne muwa gennagena.. uge pakkili wada karaganan eka.. uge deliver job walata yawanawa.. u wada karana thanata muwa gannawa.. lokkata kiyanawa muge padyen podi ganak ua denna kiyala.. indian supervisor la utath ganak labena hinda kamathi wadeta.. man power pimp la kiyanen muna.. lankawe godak un ehema karanawa...Othana seen eka munta lankawe uber duwanna tharam wath danumak nathi eka..bike ekak ganna salli na kiyanna bane mu laksha 5 ganak deelane agency karayara..
ithin adu padiyata hari rata yana ekai unta lesi..
Anika dubai gihin contacts hadan wena job set kara ganna unuth innawa..
U thamai dala thiyenne job ekata. කොමෙන්ට් එකක් දාල තිබ්බා අරූ දැන් අවිල්ලා මාසයක් වෙනවලු ජොබ් එක නෑ ලු තාම.කාමරේ ලු ඉන්නෙanthimata bana kiyana ekata thiyena amaruwa mokakda.uge salli walinda aru dubai gihin thiyennee kollata gana athi hindane uu gihin thiyenne
e ugema video ekakdaU thamai dala thiyenne job ekata. කොමෙන්ට් එකක් දාල තිබ්බා අරූ දැන් අවිල්ලා මාසයක් වෙනවලු ජොබ් එක නෑ ලු තාම.කාමරේ ලු ඉන්නෙ
අර ඉන්ටවීව් කරපු එකාගෙන් උස්සල තමා මූ දලා තියෙන්නෙ. කොමෙන්ට් වල තිබ්බා මූ තාම කාමරේ කියල ඉන්නෙ.පව්e ugema video ekakda