සින්හලු ඩුබායි යන්නෙ රු 80000 පඩියටද බන්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,605
    7,458
    113
    අපේ ගමේ කොල්ලෙක් ජනවාරි කුවේට් ගියා driving job එකකට. පඩිය රු. 140000 යි .
     
    • Like
    Reactions: Inigo Montoya

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    ලේබර් ජොබ් නම් කන්න බොන්න දෙන්නෙත් නැද්ද කොහෙද නේ.

    මෙහෙ ඩිග්‍රි කරපු උනුත් යනව ෆාම්, ප්‍රොඩක්ෂන් එහෙම. 1.50-2.50 සැලරි වලට. හැබැයි සුපිරි එකොමොඩේෂන්, ෆ්‍රී කෑම (අඩුකුලේ කෑම නෙවේ) තියෙනව.

    හොඳ පොසිෂන් එක්කට යන්න ලැබුනොත් සැලරි ලක්ෂ 3න් උඩ.
    කිසිම වියදමක් නෑනෙ. 1.50ට ගියත් ඌට ඒ මුලු ගාණම ඉතුරු කරහැකි සැපට කාල බීල ඉදල. සම්පූර්ණ පඩිය අතට දෙනව. අනික් ඔක්කොම ෆ්‍රී.

    අල්මරායි එහෙම සුපිරි ඉතින්.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    Ot ekka Dhiram 1250 kiyanne 110,000 neda.
    Habai

    Mu lankawe 90,000 ta simnthi anapanlu. Hamotama bara wada bane. Meka packing job ekak kiyanne..
    job eka lesi unata ban.. inna than ballo balallu innawa wage inna thiyenne.. hariyata medical coverage na.. wahallu wage wadakaranne.. kotinma ginnak athi unoth facory eke.. minissu athule innakota dorawal wahala yana dial inne..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,966
    31,763
    113
    Ot ekka Dhiram 1250 kiyanne 110,000 neda.
    Habai uyan kanna ona..

    Mu lankawe 90,000 ta simnthi anapanlu. Hamotama bara wada bane. Meka packing job ekak kiyanne..
    එහෙ ඉන්න එකා මෙහෙ එන්න එපාලු නේද? ලොල්
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,370
    6,245
    113
    මූ වැඩි දවසක් යන්න කලින් ඔය ඉන්ටවිව් කරපු එකාව මතක් වෙන ගානේ හිතින් අමතයි
    තවම බැස්සා විතරයිනේ ටික දවසක් ගියාම තේරෙයි ඌ හොදට අන්දවලා කියලා
    ඩුබායි වල මිනුස්සු එන්ජෝයි කරන හැටි දැක්කම ඌට තවත් මල පනියි
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,614
    6,685
    113
    Galaha
    මූ වැඩි දවසක් යන්න කලින් ඔය ඉන්ටවිව් කරපු එකාව මතක් වෙන ගානේ හිතින් අමතයි
    තවම බැස්සා විතරයිනේ ටික දවසක් ගියාම තේරෙයි ඌ හොදට අන්දවලා කියලා
    ඩුබායි වල මිනුස්සු එන්ජෝයි කරන හැටි දැක්කම ඌට තවත් මල පනියි
    ඔව් ආපු ගමන්ම mic එක අල්ලල feedback එකක් රෙකෝඩ් කරගන්නව අලුතෙන් තව ටිකක් අන්දවල ගෙන්නගන්න. මාසයක් යන්න කලින් මූට ලංකාවට යන්න හිතෙයි. පැකින් විතරයි කියල මුට්ට කරගහන්නත් එක්ක ගන්නකොට. :yes:
     
    • Like
    Reactions: R O B U S T A

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,817
    11,847
    113
    job eka lesi unata ban.. inna than ballo balallu innawa wage inna thiyenne.. hariyata medical coverage na.. wahallu wage wadakaranne.. kotinma ginnak athi unoth facory eke.. minissu athule innakota dorawal wahala yana dial inne..
    Othana seen eka munta lankawe uber duwanna tharam wath danumak nathi eka..bike ekak ganna salli na kiyanna bane mu laksha 5 ganak deelane agency karayata..
    ithin adu padiyata hari rata yana eka unge chuti moleta hondai wage therenne..
    Anika dubai gihin contacts hadan wena job set kara ganna unuth innawa..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,614
    6,685
    113
    Galaha
    Othana seen eka munta lankawe uber duwanna tharam wath unandywak nathi eka..
    mokada pattama harakek unata concrete anana wade hamotama karanna ba.. ithin rata yanawa ara wena option na..
    Anika dubai gihin contacts hadan wena job set kara ganna unuth innawa..
    අපේ ගෙදර බාස් ගෝලයෙක් වැඩ කරා ඌට පඩිය දීල තිබුනෙ 2500යි මරවල වැඩ ගන්නව හරකෙක් වගේ. දවසක් බාස් ආපු නැති දවසක ලෙඩ වෙලා බෙහෙත් ගන්න සල්ලි නෑ කීවාම මම උට බාස් දෙනව කියල කීව ගාන දුන්නා මූ මට ආපහු ඉතුරු සල්ලි දුන්න 2500ක් තියාගෙන මම බාස කරන කැරි වැඩේ එතකොට තමයි දැනගත්තෙ. ගෝලයට කියල මූ 2ක් වැඩියෙන් අරන්. මාසෙම වැඩ කරත් 2500 ගානේ මාසෙට 75යි සෙට් වෙන්නෙ. ඒ වගේ උන්ට මෙහෙ කඹුරනවට වැඩිය ඔහොම පඩියකට රට යන එක ලාබයි අහින්සක කොල්ලෙක් උගත් කම අඩුයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,892
    113
    Othana seen eka munta lankawe uber duwanna tharam wath danumak nathi eka..bike ekak ganna salli na kiyanna bane mu laksha 5 ganak deelane agency karayata..
    ithin adu padiyata hari rata yana eka unge chuti moleta hondai wage therenne..
    Anika dubai gihin contacts hadan wena job set kara ganna unuth innawa..
    Anika rata inne kiwwama social status ekak poddak hari thiyenwane mehe kuli wada karanawata wada
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    Othana seen eka munta lankawe uber duwanna tharam wath danumak nathi eka..bike ekak ganna salli na kiyanna bane mu laksha 5 ganak deelane agency karayara..
    ithin adu padiyata hari rata yana ekai unta lesi..
    Anika dubai gihin contacts hadan wena job set kara ganna unuth innawa..
    mata therila thiyna widiyata un oya ohoma yanne eka ekage lanu kala.. eka eka karana ewa balala.. 3wheel ekak duwanna hari puluwan melo httak igena gatte nathi ekekta unatth.. munta thiyenne rata posh mansikathwe... "" raju aiya kiwwa.. mata kohomahai eheta enna.. ita passe wade set karala dennam ganata.. aurudu deken lankawe ge hadanna ganna puluwan kiyala.. "" oya raju kiyana huththa karanne muwa gennagena.. uge pakkili wada karaganan eka.. uge deliver job walata yawanawa.. u wada karana thanata muwa gannawa.. lokkata kiyanawa muge padyen podi ganak ua denna kiyala.. indian supervisor la utath ganak labena hinda kamathi wadeta.. man power pimp la kiyanen muna.. lankawe godak un ehema karanawa...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,125
    1
    50,458
    113
    ප*යාගල
    sorry.com
    anthimata bana kiyana ekata thiyena amaruwa mokakda.uge salli walinda aru dubai gihin thiyenne :rolleyes: e kollata gana athi hindane uu gihin thiyenne
    U thamai dala thiyenne job ekata. කොමෙන්ට් එකක් දාල තිබ්බා අරූ දැන් අවිල්ලා මාසයක් වෙනවලු ජොබ් එක නෑ ලු තාම.කාමරේ ලු ඉන්නෙ
     
    • Sad
    • Like
    Reactions: Psiko and Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,558
    1
    10,811
    113
    U thamai dala thiyenne job ekata. කොමෙන්ට් එකක් දාල තිබ්බා අරූ දැන් අවිල්ලා මාසයක් වෙනවලු ජොබ් එක නෑ ලු තාම.කාමරේ ලු ඉන්නෙ
    e ugema video ekakda