ඩිලාන් සහ ආගම් ..

dilann

Well-known member
  • Jul 6, 2018
    66,650
    165,095
    113
    එකමත් එක රටක
    ඔව්, උබට වඩා දෙයක් දැක්කා අයින්ස්ටයින්,, ඊට වඩා ලක්ශ වාරයක් දැක්කා බුදුරජානන් වහන්නේ,,
    අපෝ අයින්ස්ටයින් ට මොලේ තිබ්බ ඔය ඔක්කොම ආගමික ශාස්තෘ කියාගන්න අයට වැඩිය .
    උබ ඔය කියවන්නේ ආයිත් අර සර්ව බලධාරී කතාව ආරෝපණය කරගෙන අපේ ආගමේ නායකයා අනිත් මොන මනුස්සයටත් වැඩිය ලක්ෂ ගුණයක් දියුනුයි කියන ෆැන්ටසියේ ඉදන් .
    ඕක තමයි යකෝ ඉති න මෙච්චර වෙලා කිව්වේ ඕක ආගමක් උබ අදහන්නෙක් කියලා :lol: 🤌
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068

    පොඩි එකා... පවු උබ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,650
    165,095
    113
    එකමත් එක රටක
    පොඩි එකා... පවු උබ
    උබ නේ යකෝ . . ආගමක් තියාගෙන එකේ ශාස්තෘ තමයි සර්ව බලදාරී වගේ ලෝකේ හැම කෙනාටම වඩා වැඩි අවබෝදය යි , හැමදේම දන්නා කෙනා කියලා හිතන ගමන් , බොරුවට දර්ශනයක් ගැන කියවන්නේ .
    පිලිගනින් දැන්වත් . ඔය උබ කරන්නේ අදහන එකක් අනිත් ආගම් වල උන් වගේම . මම ඔප්පු කරල පෙන්නුවා උබට ඔය ආගම් ශාස්තෘ ට වඩා උසස් කෙනෙක් ලෝකේ පෙන්නන්ත් බෑ , එතනට යන්න පුලුවන් වෙන මනුස්සයෙක් ඉන්නව කියලා උබල පිළිගන්නෙත් නෑ කියලා . ඕක තමයි ආගම් සංකල්පය . උබ නිකන් අන්ධ භක්තිකයෙක් විතරයි .
     
    • Like
    Reactions: Candid-B

    පවු උබ
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,650
    165,095
    113
    එකමත් එක රටක
    පවු උබ
    උත්තර නෑ නේද උබට . .
    ඕක තමයි කියන්නේ අදහන රෙද්දක් අදහපං නිකන් බොරුවට මාව mention කරල ත්‍රෙඩ් දාල රිද්දගන්නේ නැතුව . ඇත්ත තත්වේ තේරුම් ගියාම රිදුනා නේද ?
    ආගම නිසා පහලට දාන්නත් බෑ , හිතට එකගව උත්තර දෙන්නත් බෑ .

    මම නෙවෙයි උබයි පව් .
     
    • Love
    Reactions: Candid-B

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    උබ නේ යකෝ . . ආගමක් තියාගෙන එකේ ශාස්තෘ තමයි සර්ව බලදාරී වගේ ලෝකේ හැම කෙනාටම වඩා වැඩි අවබෝදය යි , හැමදේම දන්නා කෙනා කියලා හිතන ගමන් , බොරුවට දර්ශනයක් ගැන කියවන්නේ .
    පිලිගනින් දැන්වත් . ඔය උබ කරන්නේ අදහන එකක් අනිත් ආගම් වල උන් වගේම . මම ඔප්පු කරල පෙන්නුවා උබට ඔය ආගම් ශාස්තෘ ට වඩා උසස් කෙනෙක් ලෝකේ පෙන්නන්ත් බෑ , එතනට යන්න පුලුවන් වෙන මනුස්සයෙක් ඉන්නව කියලා උබල පිළිගන්නෙත් නෑ කියලා . ඕක තමයි ආගම් සංකල්පය . උබ නිකන් අන්ධ භක්තිකයෙක් විතරයි .

    ශාස්තෘන්වහන්සේ තමයි ප්‍රමෘක. ශාස්තෘන්වහන්සේ නැත්තම් දර්ශනයක් නැහැනේ. ලෝකේ කොහෙවත් සමානාත්මතාවය කියලා දෙයක් ඉස්සර තිබ්බෙත් නැහැ, දැනුත් නැහැ, ඉස්සරහටත් නැහැ. මිනිස්සුන්ගේ රූපේ ඉදන්, සල්ලි, බලය.. නිසා සමාජ පද්ධතීන් වලට එක එක විදිහට influence කරන්න පුලුවන්.

    බුදුන් සරණ යන විදි දෙකක් තියෙනවා. ධර්මයේ ගුණයට හෝ ශාස්තෘන්වහන්සේ ගේ ගුණයට, සංඝයා වහන්සේලාගේ ගුණයට පැහැදිලා, දේශනා කරේ මොකක්ද කියලා හොයපු කෙනෙක්, ධර්මය අවබෝධ කරන් (මගඵල ලබලා) ඇති වෙන අචල ශ්‍රද්ධාව. ධර්මය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරපු කෙනෙන්ට, ඒ ධර්මය දේශනා කරපු ශ්‍රාස්තෘ වහන්සේ සහ ඒ ධර්මය අවබෝධ කරපු, පිළිපදින සංඝයා වහන්සේලා ගැන සැක කරන්න දෙයක් නැහැ.

    මගඵල නැතුව ධර්මයේ ගුණයට හෝ ශාස්තෘන්වහන්සේගේ හරි සංඝයා වහන්සේලාගේ ගුණයට පැහැදිලා සරණ යන අයත් ඉන්නවා.

    සරණ යන්න මුලින් අසරණයි කියලා තේරෙන්න ඕනේ. උබ මැරිලා ඉපදෙන එක පිලිගන්නෙවත්, කර්මඵල පිළිගන්නෙවත් නැහැනේ?

    කර්මඵල පිළිගන්න, නැවත උපත පිළිගන්න කෙනාට කමයි සසර ඇතුලේ කොච්චර අසරණද කියලා තේරුම් ගන්න පුලුවන්. උබ හිතනවද අපිට අපේ පරිසරය සහ අපිව, අපේ වසගයේ තියාගන්න පුලුවන් කියලා? නැහැ, එහෙම බැහැ. ලස්සනට ඉන්න මිනිස්සු accident වෙලා ඉතුරු කාලෙම ඔත්පල වෙලා, දුක් විදලා මැරෙනවා. අපි හිතනවා සල්ලි, බලය, බුද්ධිය.. වගේ දේවල් වලින් අපේ පරිසරය, අපිව වසගයේ තියාගන්න පුලුවන් කියලා. ඔය ඔක්කොම තියෙන මිනිස්සුන්ට ලෙඩ හැදුන, මරණීය අනතුරු වෙච්ච, සතුරු කරදර වෙච්ච.. අවස්ථා ඕනතරම් තියෙනවා.

    ඕන වෙලාවක මැරෙන්න පුලුවන්, මැරිලා ඕන තැනක ඉපදෙන්න පුලුවන්, ඕන වෙලාවට ඕන කරදරයක්/ දුකක් ඔලුවට කඩාපාත් වෙන්න පුලුවන් කියලා තේරුම් ගන්න කෙනාටයි අසරණකම තේරෙන්නේ.
     
    • Haha
    Reactions: dilann

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,434
    4,417
    113
    ඉතින් යකෝ බුද්ධාගමේ ත් බුදුහාමුදුරුවන් ට උඩින් යන්න බෑ .. උබලා කාටවත් බුදු වෙන්නත් බෑ .
    ඊට යටින් කියලා තියන දෙයක් පිලිපදගෙන ඉන්න තියෙන්නේ .
    ඒ තමයි ආගම් . . ඕව දර්ශන නෙවෙයි . අදහන්නෝ නඩත්තු කරන ආගම් අනිත් ආගම් වගේම
    බුදු උනේ සාමාන්‍ය මනුස්සයෙක්, ඉස්සරහට බුදු වෙන්නෙත් සාමාන්‍ය මිනිස්සු, අනිත් කාටවත් බුදු වෙන්න බැහැ කියල බුද්ධාගමේ කියල නෑ.
    බුදු කෙනෙක් කියන්නෙ දෙවි කෙනෙක් නෙමේ, උබලට දෙවි කෙනෙක් කියන කන්සෙප්ට් එකෙන් එලියෙ හිතන්න පුරුදු කරල නෑ, ඒකයි අවුල.
    උබල හිතං ඉන්නෙ බුදු කෙනෙක් කියන්නෙත් දෙවි කෙනෙක් කියල.

    බුද්ධාගම, බුදුවරයා ගැන ප්‍රශ්න කරන්න එපා කියල කොහෙවත් බුද්ධාගමේ කියලත් නෑ. කිසිම දෙයක් ප්‍රශ්න නොකර අන්ධානුකරණයෙන් පිලිගන්න එපා කියලයි බුද්ධාගමේ කියල තියෙන්නෙ.
    අනිත් ආගම් වගේ සාමාන්ය මිනිස්සුන්ට නීති රීති දාලත් නෑ බුද්ධාගමේ, ලෝකය ක්‍රියාත්මක වෙන විදිය කියල දීල තියෙනව ෆිසික්ස්, කෙමෙස්ට්‍රි, ගණිතය වගේ, කැමති නම් පිලිගන්න පුලුවන්, නැත්තං නිකං ඉන්න පුලුවං. ඒකයි බුද්ධාගම ආගමකට වැඩිය විද්‍යාවක් / දර්ශනයක් කියන්නෙ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,406
    10,973
    113
    🌎
    Gemini-Generated-Image-ef4u4vef4u4vef4u.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,650
    165,095
    113
    එකමත් එක රටක
    බුදු උනේ සාමාන්‍ය මනුස්සයෙක්, ඉස්සරහට බුදු වෙන්නෙත් සාමාන්‍ය මිනිස්සු, අනිත් කාටවත් බුදු වෙන්න බැහැ කියල බුද්ධාගමේ කියල නෑ.
    කාටවත් බෑ කියලා නොකියා කියනව . .

    උබට පුලුවන් ද මේ ආත්මේ බුදු වෙන්න බුද්ධාගමේ කියලා තියන විදියට ?
    උබ හැර ලෝකේ ඉන්න කවුරු හරි මනුස්සයෙක් ට පුලුවන් ද මේ ආත්මේ ම බුදු වෙන්න ??

    උබල හිතං ඉන්නෙ බුදු කෙනෙක් කියන්නෙත් දෙවි කෙනෙක් කියල.
    මම නෙවෙයි උබලයි හිතන්නේ . බුදු කෙනෙක්ගේ මට්ටමට කිසි මනුස්සයෙක් ට එන්න බෑ කියලා බුද්දාගමේ ම තියනව කියලා මම ඔප්පු කරන්නම්
    ------ Post added on May 9, 2026 at 8:14 AM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,031
    7,075
    113
    Narcissistic Sociopath Manipulator
    @dilann එක දවසක් මට කිවුව ඔක්කොම ආගම් බොරු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙන්න කියල. මං කිවුවා මම දන්න යෙහෝවා කෙනෙක් නැහැ එහෙම බොරුවට සාක්කි දෙන්න බැහැ කේස් වැඩ කියල.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,434
    4,417
    113
    කාටවත් බෑ කියලා නොකියා කියනව . .

    උබට පුලුවන් ද මේ ආත්මේ බුදු වෙන්න බුද්ධාගමේ කියලා තියන විදියට ?
    උබ හැර ලෝකේ ඉන්න කවුරු හරි මනුස්සයෙක් ට පුලුවන් ද මේ ආත්මේ ම බුදු වෙන්න ??

    ඒක හරියට අයින්ස්ටයින් වගේ තියරි ලෝකෙට ඉදිරිපත් කරන්න මට පුලුවන්ද මේ ආත්මෙ කියල ඇහුව වගේ.
    මට බැහැ හැබැයි එහෙම පුලුවං වෙනත් අය ඉන්න පුලුවං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,650
    165,095
    113
    එකමත් එක රටක
    ඒක හරියට අයින්ස්ටයින් වගේ තියරි ලෝකෙට ඉදිරිපත් කරන්න මට පුලුවන්ද මේ ආත්මෙ කියල ඇහුව වගේ.
    මට බැහැ හැබැයි එහෙම පුලුවං වෙනත් අය ඉන්න පුලුවං
    එහම බෑ යකෝ . . 😂

    ඔන්න බලපං වෙන වැඩේ ...........

    දැන් ඊළගට බුදු වෙන්නේ කවුද ?
    මෛත්‍රී බුදුන් .
    කවදද ??
    තව කල්පයකින් ද කොහෙද . . කොහොම හරි මෑතක නෙවෙයි .
    ඉතින් උබ හරි වෙන මොකෙක් හරි කොච්චර ට්‍රයි කරත් බුදු වෙන්න බෑ මේ ආත්මේ ආගමේ කියලා තියන විදියට .
    ඊට පස්සේ උබට හරි කාටහරි කියනන පුලුවන් ඒ ඊළගට බුදුවෙන මෛත්‍රී බුදුන් තමයි තමන් කියලා
    හැබැයි එහෙමත් බෑ .....................................
    මොකද මෛත්‍රී බුදුන් දැනටම ඉන්නේ තව්තිසාවේ කියලා කියල තියනව
    ඉතින් ඒ උබ වත් වෙන ලෝකේ මනුස්සයෙක්ව්ත් වෙන්න බෑ නේ .
    ඒ කියන්නේ උබල කාටවත් කොච්චර ට්‍රයි කරත් දිව්‍යලෝකේ ඉන්න කෙනා ඇවිත් තව කල්පයකින් බුදුවෙනකන් නෝ චාන්ස් !!
    ඊට පස්සේ හරි චාන්ස් එකක් තියනව කියලා උබල හිතයි නේ ??
    ඒත් නෑ බන් .
    මෛත්‍රී බුදුන්ගෙන් පස්සේ ලෝක විනාසේ වෙනවලු
    ඒ කියන්නේ උබලා එකෙක්ටත් බුදු වෙන්න බෑ අයිත් කල්ප ගානක් ගිහින් ලෝකේ විනාස වෙනකන් වත් . .
    එක නිසා කරන්න තියෙන්නේ එච්චර ලොකු අතු අල්ලන්නේ නැතුව තියන දේ අදහගෙන ඊට යටින් තියින සෝවාන් වගේ එකකට ට්‍රයි කරන එක
    ඕක තමයි ආගමෙන්ම අලුත් බුදු කෙනෙක් එයි කියලා බයට ගහල තියන ගැටේ !! :lol: 🤌
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,460
    1
    59,908
    113
    Mother Earth

    4230f6aea66d481e72d81727c4d90b13.jpg
     
    ඉතිං හරිනෙ බං, ඩිග්‍රියක් ගන්න අවුරුදු 15 - 20ක් විතර යනව වගේ බුදු වෙන්න අවුරුදු ලක්ශ ගානක් යනව, මොකද්ද අර්බුධය?
    ලෝක විනාශය ගැනත් බුද්ධාගමේ කියල තියෙන දේ උබ හිතාගෙන ඉන්න විදිය වැරදියි, බුද්ධාගමේ කියල තියෙන්නෙ ලෝකෙ විනාස වෙලා නැවත ඇතිවෙනව කියල, නැවත බුදුවරු ඇතිවෙන්නෙ නැහැ කියල නෑ
    උබ තවුසන්ඩ් ටෝක්ස් දෙන්න ඉස්සෙල්ල මූලික බුද්ධාගමවත් ඉගෙන ගෙන වරෙං, ඔය කරේ තියාගෙන ඉන්න දේව සංකල්පය පැත්තකිං තියපං.
    උබ කැමති උනත් නැතත්, තේරුම් ගත්තත් නැතත් පයිතගරස් නියමය වෙනස් වෙන්නෙ නැහැනෙ නේද? :ROFLMAO:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,650
    165,095
    113
    එකමත් එක රටක
    ඉතිං හරිනෙ බං, ඩිග්‍රියක් ගන්න අවුරුදු 15 - 20ක් විතර යනව වගේ බුදු වෙන්න අවුරුදු ලක්ශ ගානක් යනව, මොකද්ද අර්බුධය?
    ඉතින් මේ 15වෙනි අවුරුද්ද වෙන්න බැරිද ?? 🤌

    උබ කැමති උනත් නැතත්, තේරුම් ගත්තත් නැතත් පයිතගරස් නියමය වෙනස් වෙන්නෙ නැහැනෙ නේද? :ROFLMAO:
    පයිතග්‍රාස් නියමය ප්‍රායෝගිකයි යකෝ .
    පයිතගරස් කියලා නෑ මේ වගේ රට බයිලා ලෝකේ කාටවත් ඔප්පු කරගන්න බැරි . :lol:
    ------ Post added on May 9, 2026 at 8:46 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,434
    4,417
    113
    ඉතින් මේ 15වෙනි අවුරුද්ද වෙන්න බැරිද ?? 🤌

    පයිතග්‍රාස් නියමය ප්‍රායෝගිකයි යකෝ .
    පයිතගරස් කියලා නෑ මේ වගේ රට බයිලා ලෝකේ කාටවත් ඔප්පු කරගන්න බැරි . :lol:
    ------ Post added on May 9, 2026 at 8:46 AM
    මේ අවුරුද්ද වසර 5000 වෙන්න බැරිද ඇහුව වගේ ඒ කතාව, එහෙම නැත්තං ඉස්කෝලෙ ඩබල් ප්‍රමෝශන් ගහල බුදු වෙන්න බැරිද කියල ඇහුව වගේ 😂

    ඒක තමයි කලිනුත් කිව්වෙ කැමති නැත්තං පිලිගන්නෙ නැතුව ඉන්න පුලුවං කියල, පයිතගරස් නියමය තේරෙන්නෙ නැති උනුත් ඉන්නව, උන්ට කවුරුවත් දඩ ගහන්නෙ නෑනෙ නේද? :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,650
    165,095
    113
    එකමත් එක රටක
    මේ අවුරුද්ද වසර 5000 වෙන්න බැරිද ඇහුව වගේ ඒ කතාව, එහෙම නැත්තං ඉස්කෝලෙ ඩබල් ප්‍රමෝශන් ගහල බුදු වෙන්න බැරිද කියල ඇහුව වගේ 😂

    ඒක තමයි කලිනුත් කිව්වෙ කැමති නැත්තං පිලිගන්නෙ නැතුව ඉන්න පුලුවං කියල, පයිතගරස් නියමය තේරෙන්නෙ නැති උනුත් ඉන්නව, උන්ට කවුරුවත් දඩ ගහන්නෙ නෑනෙ නේද? :ROFLMAO:
    මොංගල් ද යකෝ . .
    සිද්ධාර්ථ ට කවුරුත් කිව්වද කල්ප ගානක් පෙරුම් පුරල එන්න කියලා ??

    ඒ වගේ කල්ප ගානක් තිස්සේ පෙරුම් පුරපු උන් දැන් ඉන්න බැරිද ??

    උබ කියන්නේ අද ලෝකේ ඔක්කොම උන්ම පටන් ගන්නවා වගේ ගොබ්බ් කතාවක්
    සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි උබල වගේ උන් තමයි අදහන්නෝ වගේ කියන කියන හැමදේම ඇත්ත කියලා හිතන් ඉන්නේ 😂 🤌
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,434
    4,417
    113
    මොංගල් ද යකෝ . .
    සිද්ධාර්ථ ට කවුරුත් කිව්වද කල්ප ගානක් පෙරුම් පුරල එන්න කියලා ??

    ඒ වගේ කල්ප ගානක් තිස්සේ පෙරුම් පුරපු උන් දැන් ඉන්න බැරිද ??

    උබ කියන්නේ අද ලෝකේ ඔක්කොම උන්ම පටන් ගන්නවා වගේ ගොබ්බ් කතාවක්
    සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි උබල වගේ උන් තමයි අදහන්නෝ වගේ කියන කියන හැමදේම ඇත්ත කියලා හිතන් ඉන්නේ 😂 🤌
    උබට ඉපදුනාට පස්සෙ කතා කරන්න අවුරුදු මෙච්චර ගානක් ඉන්න කියල කවුරුවත් කිව්වද? 😂

    උබ තවුසන්ඩ් ටෝක්ස් දෙන්න ඉස්සෙල්ල මූලික බුද්ධාගම, සාමාන්‍ය දැනීම වගේ දේවල් ඉගෙන ගෙන වරෙං :ROFLMAO:

    The Office Lol GIF
     
    • Haha
    Reactions: dilann