තාමත් අද කාලේ කොටහලු උත්සව ගන්නවද

SK29

Well-known member
  • Apr 14, 2017
    6,778
    8,198
    113

    Confused Meme GIF
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura

    යකඩෝ මනමාලයා නැති මගුල් ගෙයක් වගේනේ 🤣😌

    ඇස්ටෝං කියන්නෙ නේද බං. :lol:
    අපේ යාලුවෙක් හිටිය පොඩිකාලේ උගේ ලවු එක ජම්බු ගහෙන් වැටිල ඌ පාටියට ගිහින්. කට්ටිය උට ඇට්ටෝං කියල කාඩ් එකක් දාල තිබ්බා. :rolleyes:
    නිර්භීතම කොලුවෙක් ඒකා 🤣🙏
    ------ Post added on May 9, 2026 at 8:31 AM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    ඇස්ටෝං කියන්නෙ නේද බං. :lol:
    අපේ යාලුවෙක් හිටිය පොඩිකාලේ උගේ ලවු එක ජම්බු ගහෙන් වැටිල ඌ පාටියට ගිහින්. කට්ටිය උට ඇට්ටෝං කියල කාඩ් එකක් දාල තිබ්බා. :rolleyes:
    නිර්භීතම කොලුවෙක් ඒකා 🤣🙏

    අපිට ඉතිං ඕව නවත්තන්න බෑනේ..ඒත් ඉතිං ඒ කෙල්ල කොහේ හරි රස්තියාදු ගහන කාලකණ්නියෙක් ඵක්ක පැනල ගියොත් අර වියදම් කරපු සල්ලිත් අපරාදේ කියල හිතෙයි...
    ඕකත් එක විදිහක වක්‍රාකාර හේතුවක් මම හිතන්නේ 😁
    ------ Post added on May 9, 2026 at 8:34 AM

    අම්මෝ මං පෙරෙදා එකකට ගියා.කන්න තිබ්බා ජාති ගොඩ. මස් ජාති ඔක්කොම තිබ්බා.
    දුන්නද කියන්නෙ බඩ උල්වෙන්ඩම 🤣🙏
    ------ Post added on May 9, 2026 at 8:35 AM

    මචංලා පුද්ගලිකවම මමත් ඔවැනි පාටි වලට ආස නෑ.කොටින්ම මගෙ අක්කටවත් නංගිටවත් ඔහොම ඒවා ගත්‍තෙ නෑ (අදාල චාරිත්‍ර නම් කරන්ඩ ඇති).නමුත් මේක විවේචනයක් කරන්න කලින් අපි මේකෙ මානුෂිය පැත්ත හිතන්ඩත් ඕන.මම ඔය වගෙ පාටි දැම්ම අතිශය හිතවත් අය දෙතුන් දෙනෙක් එක්ක පොඩ්ඩක් කතාකලා.ඒ අයගෙ අදහස උනේ

    1) "අපි දරුවාගෙ මඟුල් ගෙදර කරන්න ජීවත් වෙන්නත් පුලුවන් ,නොවෙන්නත් පුලුවන් .කවදාහරි ලමයා කසාදයක් බදින්න කලින් අම්මා/තාත්තා නැති උනොත් ඒ ලමයට වෙන ඒ අඩුපාඩුව මැකෙන්න තමා මේක මෙච්චර ලොකුවට ගන්නේ
    2)"මේ ලමයා කවදාහරි නොගැලපෙන කසාදයක් කරගෙන ගෙදරින් ගියොත් මඟුල් ගෙයක් ගත්තා කියන එකේ සංතෝසය පිරෙන්න හරි මේ වගෙ උත්සවයක් ගත්තා කියන satisfaction එක අපිට තියනවා"
    (මේ වගෙ අදහසක් තමා උන් දුන්නේ,ටිකක් තේරුම් ගන්න බලන්න මට වචන ගලපලා ලියන්න තේරෙන්නෑ )

    ------ Post added on May 9, 2026 at 8:42 AM

    දෙමල අයගෙත් ඔව්ව මහ විසාලෙටම ගන්නවා.එකපාරක් යාපනේ තිබ්බ එකකට මගෙ cousin ගිහිල්ලා ඇවිල්ලා විස්තර කිව්වා.එදා උන් නතර වෙලා හීටිය යාපනෙ ගෙදර අයිතිකාර මනුස්සයාගෙ මිනිපිරියක් හරි ඣාති දුවකගෙ හරි කොටහලු මඟුලලු.ඒ ලමයා UK වලද කොහෙද ඉපදිච්ච කෙනෙක්.ඒ චාරිත්‍ර කරන්ඩම මෙහෙ ඇවිල්ලා.අර අන්කල් ගෙ ඉල්ලීම උඩ ගියපු මුන්ගෙ
    ------ Post added on May 9, 2026 at 8:45 AM

    දෙමල ජනතාවත් ඕක ලොකුවටම ගන්නවා මචං,මගෙ cousin යාපනෙ කැම්පස් එකේ ඉන්න කාලෙ උන් නතර වෙලා හිටිය ගෙදර අන්කල් උන්ගෙ දුවෙක්ගෙ උත්සවේකට එන්න කියලා තිබ්බා මුන්ගෙ විස්සකට වගේ.මුන් ගියාම.හොඳට කන්න බොන්න දීලා -රෑට කන්න කෑමත් ඔතලා දීලම එවලා තියෙන්නෙ.විශේෂම දේ ඒ කොටහලු උන ලමයා UK වලදි ඉපදුන කෙල්ලෙක් ලු.මේ උත්සවේ ගන්නම උන් යාපනේ ඇවිල්ලා.ඒ විතරක් නෙමේ එදා උත්සව සභාවෙ හිටිය අතිශය බහුතරයක් දෙමල අය මුන් university students ලා හන්දා මුන් එක්ක කතාකරලා.ඒ ගොඩක් අය Germany ,France,UK,USA,Canada,Aussi ඉදලා ආව අයලු.උන් යුද්දෙ කාලෙම රටෙන් ගියපු යමක් කමක් තිබ්බ දෙමලසෙට් එකක්.එදාලු මගෙ cousinට තේරුනෙ දෙමල ඩයස්පෝරාව කිව්වාම උන් spread වෙලා ඉන්න රටවල් ගොඩ 😳😳
    ------ Post added on May 9, 2026 at 8:50 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,923
    49,231
    113
    සේදවත්ත
    කාමරේට යන්න එපා කියනකොට මම කාමරේට ගිහින් වෙනදා වගේ කතා කරා , හැමදාම කතකරල සෙල්ලම් කරපු එකී බයවෙලා බීරාන්ත වෙලා කෑගැහුව . අන්තිමට අම්බානක ගුටි කෑව මම බෙල්ලෙන් ඇදන් ආවේ එලියට, බල්ලෙක්ට වගේ ගැහුවේ 🤷 . එදායිනුත් එදා කොටහලු ගෙවල් කියන්නේ මුදා නොගත් අඩුකුලේ උපසංස්කෘතියක් කියලා තේරුම් ගත්තා.
     
    • Haha
    Reactions: War Fighter

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,676
    2,750
    113
    ඕකෙන් අඩු වියදමකින් වැඩි ගානක් හොයාගන්න පුලුවන්. වෙඩින් තරම් අමතර වියදම් නැහැ. හුඟක් ගම්වල කෙල්ලන්ට වෙඩින් නැහැ පැනල යන නිසා.
    Meka thamai reason eka. Gamwala wedding adui owa wedi penala yana nisa.
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    කැමති උන් ගනියි.අපේ සල්ලි නෙමෙයි නේ යන්‍නේ..උන්ගේ සල්ලි

    උඹ කියන විදිහට හැමදේම වෙනස් වෙන්න ඕන නම් උඹලගේ මේවත් වෙනස් වෙන්න ඵපැයි ..🤷‍♂️


    ශාන්ත මරියා කන්‍යාරාමය යනු මාතර දිස්ත්‍රික්කයෙහි ප්‍රධාන බාලිකා පාසලක් වන අතර මෙය කන්‍යා සහෝදරියන් විසින් පවත්වා ගෙන යනු ලබයි. ශාන්ත මරියා කන්‍යාරාමය.

    ශාන්ත මරියා කන්‍යාරාමය
    ඇයි පිනටද කන්ඩ දෙන්නේ, තමුන් ගියපුවගේ පිනටඩ කාල ආවේ?
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    629
    596
    93
    දික්වැල්ල , නිල්වැල්ල, ගන්දර පැත්තට ගිහින් බලන්නකෝ මියුසිකල් ශෝ ගස්සලා ගමටම කන්න දෙන්නේ වෙඩින් වගේ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    කොළඹ නුවර කරන්නේ නෑ ඕවා
    ගම්වල මගුල් වගේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,071
    20,293
    113
    Panadura
    තාත්තගේ සහොදරයෙක් ගේ පුතාගේ දුවගේ කොටහලු උත්සවයක් කියල,
    මම එපයි මෙ දවස් වල වැඩ අස්සේ ඵක්ක යන්ඩලු. මම හිතුවේ ඔය ගොතික දේවල් මනිස්සු නවත්තල කියල.
    අද කාලේ කොටහලු උත්සව ගන්නවද?
    කොටහලුව පැත්තකින් තියහන්
    තෝව පොඩි කාලේ තෝ ආස තැන් වලට කොච්චර වැඩ කන්දරාවක් තියෙද්දී ඒවා අත පසු කරන් තෝව සතුටු කරන්න තාත්තා කාලය කැප කරන්න ඇති ද
    තෝ වගේ පොන්න වේස බල්ලෝ නිසා තමා අද වැඩිහිටි නිවාස වැඩි වෙලා තියෙන්නේ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,222
    4,041
    113
    Thugs, IRC people tamai hodata ganne. Ugath decent family wala charm celebration

    දික්වැල්ල , නිල්වැල්ල, ගන්දර පැත්තට ගිහින් බලන්නකෝ මියුසිකල් ශෝ ගස්සලා ගමටම කන්න දෙන්නේ වෙඩින් වගේ
    Meka aththa
    ------ Post added on May 9, 2026 at 4:29 PM