මේක නම් වැරදී ඉතින්. ගුරුවරුන්ට නිවාඩු හම්බෙන්නෙ ළමයින්ට නිවාඩු දෙන හින්ද.Teachers තමයි වැඩිම පිං කරපු සෙට් එක. දවසට පැය 4 ගානේ, අව්රුද්දට මාස 9ක් වැඩ කරලා අවරුදු 5න් පඩිය 85යි. Pension එක 70000+. හොද වාහනයක් වගේ ඕනනම් ගෙදර ඇවිත් තව පැය 8 ජොබ් එකක් කරන්න පුළුවන් ආතල් එකේ.
ඒ වගේම ගුරුවරුන්ට අම්බානක ගෙදර ගිහින් කරන්න වැඩ හම්බෙනව බන්. නිවාඩු මාසෙම උන්ට paper බැලිලි. පිනා දාන extra classes. පොත් ගෙදර ගිහින් බලන එව්වා. උදේ දාන classes.
anyway, who pays a pension to an undergraduate doctor?