එල කී රී ය විකුනලා.

එල කීරිය විකුනලා

  • ඉරාජ්ට විකුනලා

    Votes: 31 44.9%
  • වෙන බයීයෙක්ට විකුනලා

    Votes: 11 15.9%
  • වෙනකෙනෙකුට විකුනලා

    Votes: 6 8.7%
  • විකුනා නොමැත

    Votes: 16 23.2%
  • වෙනත්

    Votes: 5 7.2%

  • Total voters
    69

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,497
    7,856
    113
    GT ට password එක අමතක වෙලා එලකිරිය අයාලේ යනවා වෙන්න බැරිද ?
    True... 2008 hack karapu passe Super Admin una bl_**er kariyath anthime Elakiri eken athu gaalama demma.... kaalayak ooka karagena giya Thernuwara gen passe... dan mokaa karnawada manda.. Ohee ayaale ynanawa HOST eka thiyenakan...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    True... 2008 hack karapu passe Super Admin una bl_**er kariyath anthime Elakiri eken athu gaalama demma.... kaalayak ooka karagena giya Thernuwara gen passe... dan mokaa karnawada manda.. Ohee ayaale ynanawa HOST eka thiyenakan...
    මෙක හැකුත් කරාද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,233
    74,592
    113
    Wikunala thibbath nathath meke freedom of speech thiyenawa..
    Ekai wadagath..
    අනිවා, උන්ගෙ මතේ බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති නිසා පොන්නයෝ වගේ ගිහින් රෙඩිට් එකේ අඬන තමා තියෙන්නෙ. :lol: :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,985
    113
    අනිවා, උන්ගෙ මතේ බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති නිසා පොන්නයෝ වගේ ගිහින් රෙඩිට් එකේ අඬන තමා තියෙන්නෙ. :lol: :lol:
    Ow reddit eke andanne meken kon una anathayo..
    Okunge ewa meke gahala unta attention denna epa..
     
    • Like
    Reactions: tharakaf

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,644
    2,486
    113
    නිධානයක් උඩ
    1778576417493.png

    මෙතන එලකිරිය ගැන කතාවෙන නිසා අහන්නෙ, ඇයි එලකිරියෙ හුඟක් වෙලාවට මෙම්බර්ස්ලා වගෙ තුන් හතර ගුණයක් ගෙස්ට් විදිහට එන්නෙ? උන් මොනවද මේකෙ කරන්නෙ?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,379
    4,005
    113
    Iraj or Namal

    වැඩ්ඩෙක් නම් domain එකෙන් හොයල දාහං 😅
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,870
    2,004
    113
    View attachment 265773
    මෙතන එලකිරිය ගැන කතාවෙන නිසා අහන්නෙ, ඇයි එලකිරියෙ හුඟක් වෙලාවට මෙම්බර්ස්ලා වගෙ තුන් හතර ගුණයක් ගෙස්ට් විදිහට එන්නෙ? උන් මොනවද මේකෙ කරන්නෙ?

    Good q..

    As a Guest, you can only read the threads, no posting..
     
    • Like
    Reactions: wpril5