ehenm ithin mn uba vunanm, lamai Buddhist, unta islamic teachings oonenm igena ganna puluwn, kellata islamic dewal karaganna puluwn, habai lamai palli yanne na. Thaththage religion eka thamai passed down vennona. Goes same if you were islam or christian and she was something elseකෙල්ලයි අම්මලයි කිසි ප්‍රශ්නයක් නෑ.
Eka awlak naehenm ithin mn uba vunanm, lamai Buddhist, unta islamic teachings oonenm igena ganna puluwn, kellata islamic dewal karaganna puluwn, habai lamai palli yanne na. Thaththage religion eka thamai passed down vennona. Goes same if you were islam or christian and she was something else
been there nisa kiyanne, be mature about it, love isnt always enough
------ Post added on May 13, 2026 at 9:13 AM
ehenm ubala denna atharama hoda understanding ekak thiyenawane, if you are willing to make sacrifices for each other, and understand each other, you can overcome barriers of an interracial marriage. Kinda seems like you dont have many barriers since parents are okay and so. So ithin l wish you guys a very happy life.Eka awlak na
නෑ බන් බුද්ධාගම කියන්නේ ඕන එකෙක්ට අදහන්න පුළුවන් ආගමක්. එක බුදුන් වැඳීල්ල නෙවේ. මිනිස්සු හිතන් ඉන්නේ බුදුන් වැඳීල්ල තමයි බුද්ධාගම කියල. ඒක සම්පූර්ණ වැරදියි. ඉතින් ඔය කාරණේ අයින් කලාම ඉතුරු වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඔච්චරයි. මේක ඕනෑම ආගමක එකෙක්ට කරන්න පුළුවන්. බුදුන් වඳින්න ඕන නැහැ. පන්සල් යන්න ඕන නැහැ. උඹලගේ ආගමේ ඉන්න අතරේ දෙවියන්ට වඳින අතරේ බුදුන් දෙසූ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න. කවදාවත් නොගැළපීමක් ගැටුමක් එන්නේ නැහැ.agam dekama adahanawa wage eewanm tikk boru ithin, Islam and Christianity wage highly engaging aagamak ekka Buddhism vage low engagement aagamak adahuwama, ithin un basically looketa penne ekko islam, nattn christian. Passe prashna venna puluwn, habai ubata awulk nattn, dont let others opinions change anything. Having a REAL PARTNER by your side is more important than any other shit
ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද?
mn kiwwe spirituality newe brother, societal cultural kaalla gana. Marriage ekakadhi wadagath eekane. Spiritualitynm completely up to each and every person and their private choices. Habai society eke, kavuru hari ekek baptize karata passe u budhdhagamath adahanawa kiwwath mona kiwwath, u christian kenek ne, Buddhism very low activities nisa. Participation adu nisaනෑ බන් බුද්ධාගම කියන්නේ ඕන එකෙක්ට අදහන්න පුළුවන් ආගමක්. එක බුදුන් වැඳීල්ල නෙවේ. මිනිස්සු හිතන් ඉන්නේ බුදුන් වැඳීල්ල තමයි බුද්ධාගම කියල. ඒක සම්පූර්ණ වැරදියි. ඉතින් ඔය කාරණේ අයින් කලාම ඉතුරු වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඔච්චරයි. මේක ඕනෑම ආගමක එකෙක්ට කරන්න පුළුවන්. බුදුන් වඳින්න ඕන නැහැ. පන්සල් යන්න ඕන නැහැ. උඹලගේ ආගමේ ඉන්න අතරේ දෙවියන්ට වඳින අතරේ බුදුන් දෙසූ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න. කවදාවත් නොගැළපීමක් ගැටුමක් එන්නේ නැහැ.
Gihan block balannamn kiwwe spirituality newe brother, societal cultural kaalla gana. Marriage ekakadhi wadagath eekane. Spiritualitynm completely up to each and every person and their private choices. Habai society eke, kavuru hari ekek baptize karata passe u budhdhagamath adahanawa kiwwath mona kiwwath, u christian kenek ne, Buddhism very low activities nisa. Participation adu nisa