අපේ පැත්තෙ ඩුබායි හිටය ගොඩක් අය

Bam

Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,200
    113
    ඩුබායි හිටිය ගොඩක් අය දැ‍‍ං රුමේනියා වලට යනවා.

    ඩුබායි වලදි උන්ට ගෙවලා තිබ්බෙ ඩොලර් $680 වගේ.

    රුමේනියා වල ගෙවන්නෙ $600 - $620 වගේ කියනවා.

    ඩුබායි පැය අටයිලු වැඩ.

    රුමේනියා පැය නවයක් විතර වැඩ කරන්නත් මේනෙලු.

    ඇයි මෙයාලා මෙහෙම මූ වෙන්නෙ.

    මෙයාලගෙ දැනුම අඩු නිසා ද.

    නැත්තම් රුමේනියා පට්ට රටක් ද.
     
    • Like
    • Wow
    Reactions: EVC and NaiRobi
    Solution
    ඩුබයි වල පැය 8ක් ක්‍රන එක සැප මදි, ඒ වගේම ආසියාවේ අයට තියෙන ලොකුම සිහිනේ "මිල්ල සොයා" සුදු අය ඉන්න සුදුත් එක්ක ජීවත් වෙන්න "යුරෝප සිහිනේ"
    එහේ සැපට ඉන්න් පුලුවන්, ලස්සන ගෙයක් අරන්, ලස්සන වාහනයක් අරන්, සීතලේ
    ලංකාවේ ඇති ( වීසා හදාගන්න පැන පැන හැංගි හැංගි ) , ඒ ආතල් එක ඩුබයි වල නෑනේ...
    ටික්ටොක් එකේ දැක්කා.
    ලංකාවේ එකෙක් ගෙයක් හදනවා එහෙ.
    euro හත් දාහක් ගිහිල්ලා බිත්ති බදින්න බිරික්ස් දාලා. අනේ මංදා ලංකාවේ උන් නම්. හදට ගියත් ගෙයක් හදන්න ඕනේ.🥴

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,200
    113
    Dubai just to make a living when poor. Romania for a better culture and possible EU entry too
    රුමේනියා වල වකුගඩු කේස් එනවා කියනවා.

    අපේ වියලි කලාපෙට වඩා දරුණුයිලු රුමේනියා.

    හෙල්ත් එකට වඩා eu වොර්ත් කියලා හිතන මිනිස්සුත් ඉන්නවා නේද?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,506
    2,202
    113
    43
    Wakanda
    රුමේනියාවල පඩිය 600ට අඩුයි බං
    අපෙ අල්ලපු ගෙදර එක ගොවිපලකට ගියා
    ලක්‍ෂ 12ක් ගෙව්ව ඒජන්සියට
    මාසෙට දෙකකකටත් වැඩිය අඩුයි කියල නාහෙන් අඩනව.

    ශෙන්ගන් දෙයි කියල ඔය යන්නෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,565
    3,239
    113
    රුමේනියා වල වකුගඩු කේස් එනවා කියනවා.

    අපේ වියලි කලාපෙට වඩා දරුණුයිලු රුමේනියා.

    හෙල්ත් එකට වඩා eu වොර්ත් කියලා හිතන මිනිස්සුත් ඉන්නවා නේද?
    How many of you think that death is better than living in this shit hole of a godforsaken country?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,257
    71,979
    113
    ඩුබායි හිටිය ගොඩක් අය දැ‍‍ං රුමේනියා වලට යනවා.

    ඩුබායි වලදි උන්ට ගෙවලා තිබ්බෙ ඩොලර් $680 වගේ.

    රුමේනියා වල ගෙවන්නෙ $600 - $620 වගේ කියනවා.

    ඩුබායි පැය අටයිලු වැඩ.

    රුමේනියා පැය නවයක් විතර වැඩ කරන්නත් මේනෙලු.

    ඇයි මෙයාලා මෙහෙම මූ වෙන්නෙ.

    මෙයාලගෙ දැනුම අඩු නිසා ද.

    නැත්තම් රුමේනියා පට්ට රටක් ද.
    යකෝ ඔය labour jobs කරන උන්, අනිත් එක ලංකාවෙ ඩුබායි සුද්දා වගේ උන් run කරන human trafficking සීන් එකකුත් තියෙනවා. ඉතින් උන් චාන්ස් එක සෙට් උන ගමන් මේ ගූ වලෙන් අනිත් ගූ වලට පනිනවා ඇති.

    Professional ජොබ් කරන උන්නම් ලොවෙත් ඩුබායි දාල Romania නම් යන එකක් නෑ.
     
    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    96
    367
    53
    Matara
    රුමේනියාවල පඩිය 600ට අඩුයි බං
    අපෙ අල්ලපු ගෙදර එක ගොවිපලකට ගියා
    ලක්‍ෂ 12ක් ගෙව්ව ඒජන්සියට
    මාසෙට දෙකකකටත් වැඩිය අඩුයි කියල නාහෙන් අඩනව.

    ශෙන්ගන් දෙයි කියල ඔය යන්නෙ
    schengen visa thiyenwa dn. kaluwo france, italy gihin asylum danawa
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,200
    113
    How many of you think that death is better than living in this shit hole of a godforsaken country?
    මේ යන්නෙ ලංකාවේ ඉදලා නෙවෙයි .

    ජොබ් එකක් තියන. free accommodation තියන රටක ඉදලා.

    ලංකාවේ ඉදලා නම් යන්නෙ මේක හරි.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,660
    2,669
    113
    එනවනම් එන්නෙ ශෙනගන් වීසා නිසා වෙන්න ඕනෙ. හැබැයි මට මේ වෙනකන්න්නම් ඩුබායි ඉදල ආපු කවුරුවත් සෙට් වෙලා නෑ.
    USD 600 කියන්නෙ Romanian Lie 2650 වගේ ඒ කියන්න්නෙ 195000/= විතර. මෙහෙ අදුම පඩියක් හම්බ වෙන්නෙ ඩිලිවරි රයිඩර් ඒකත් මීට වඩානම් වැඩී.
    මම ඉන්නෙ Tire Manufacture company එකක. පැයනම් 9 විතර වැඩ. day and night shift දෙකම තියනව. Accommodation, Food, Medical, Transport ඔය ඔක්කොම ෆ්‍රී හම්බ වෙනව. Salary eka Lie 5400 ඒ කියන්නෙ 393000/= විතර. බොරු වියදම් නොකර හරියට ගේම ගැහුවොත් ලක්ශ 3 එහා ඉතුරු කරන්න පුලුවන්. හැබැයි පුතේ බොන්න සෙට් උනොත්නම් ඉවරෙටම ඉවරයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,662
    5,344
    113
    ඩුබායි ද? ඩුබායි එකේ ද? ඕවා දානකොට හරියට දාපන් 🤌 🤌 🤌
    ත්‍රෙඩ් එකේ දාන එකා අනුව තමයි
    අඩු කුලේ එකෙක් දැම්මොතින් ඩුබායි එකේ
    මැද කුලේ එකෙක් දැම්මොත් ඩුබායි
    ඉහල රදල කුලේ එකෙක් දැම්මොත් UAE
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,200
    113
    එනවනම් එන්නෙ ශෙනගන් වීසා නිසා වෙන්න ඕනෙ. හැබැයි මට මේ වෙනකන්න්නම් ඩුබායි ඉදල ආපු කවුරුවත් සෙට් වෙලා නෑ.
    USD 600 කියන්නෙ Romanian Lie 2650 වගේ ඒ කියන්න්නෙ 195000/= විතර. මෙහෙ අදුම පඩියක් හම්බ වෙන්නෙ ඩිලිවරි රයිඩර් ඒකත් මීට වඩානම් වැඩී.
    මම ඉන්නෙ Tire Manufacture company එකක. පැයනම් 9 විතර වැඩ. day and night shift දෙකම තියනව. Accommodation, Food, Medical, Transport ඔය ඔක්කොම ෆ්‍රී හම්බ වෙනව. Salary eka Lie 5400 ඒ කියන්නෙ 393000/= විතර. බොරු වියදම් නොකර හරියට ගේම ගැහුවොත් ලක්ශ 3 එහා ඉතුරු කරන්න පුලුවන්. හැබැයි පුතේ බොන්න සෙට් උනොත්නම් ඉවරෙටම ඉවරයි.
    Water කේස් එක අවුලක් නැද්ද උබට.

    සෑහෙන දැකලා තියනවා වකුගඩු කේස් ආපු මිනිස්සු .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,662
    5,344
    113
    Water කේස් එක අවුලක් නැද්ද උබට.

    සෑහෙන දැකලා තියනවා වකුගඩු කේස් ආපු මිනිස්සු .
    කොහොමද දැක්කෙ
    උඹ හොස්පිටල් එකකද වැඩ කරන්නෙ