Return එකක් ගන්නේ කොහොමද

senkadagala raja

Active member
  • Nov 1, 2025
    303
    170
    43
    මචන් වැඩ කරන තැන එකෙක් ඉන්නවා...පුදුම වදයක් දෙන්නේ..මෙන්ටලි..මම නැති තැන මගේ වැරදි කියනවා..කෙල්ලෝ කියනවා මට ඇවිත් අරු උබට බනිනවා ඒ මොකෝ සීන් එක අහනවා..මූට මම එක පාරක් කියුවා එපා බන් ඔය වැඩේ කරන්න කියලා ඒත් මූ ඒකම කරනවනේ..මොකද මේ වගේ අවස්තාවක් ඔබලා ගන්න තීරණය
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,364
    11,053
    113
    මචන් වැඩ කරන තැන එකෙක් ඉන්නවා...පුදුම වදයක් දෙන්නේ..මෙන්ටලි..මම නැති තැන මගේ වැරදි කියනවා..කෙල්ලෝ කියනවා මට ඇවිත් අරු උබට බනිනවා ඒ මොකෝ සීන් එක අහනවා..මූට මම එක පාරක් කියුවා එපා බන් ඔය වැඩේ කරන්න කියලා ඒත් මූ ඒකම කරනවනේ..මොකද මේ වගේ අවස්තාවක් ඔබලා ගන්න තීරණය
    HR
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    මචන් වැඩ කරන තැන එකෙක් ඉන්නවා...පුදුම වදයක් දෙන්නේ..මෙන්ටලි..මම නැති තැන මගේ වැරදි කියනවා..කෙල්ලෝ කියනවා මට ඇවිත් අරු උබට බනිනවා ඒ මොකෝ සීන් එක අහනවා..මූට මම එක පාරක් කියුවා එපා බන් ඔය වැඩේ කරන්න කියලා ඒත් මූ ඒකම කරනවනේ..මොකද මේ වගේ අවස්තාවක් ඔබලා ගන්න තීරණය
    වරෙන් මචං කියලා හිනා වෙවී කැමරාවට පේන්න කොනකට එක්ක ගිහින් හරියටම බඩ මැදට ගහපන් . එලියෙදි කරන්නත් පුලුවන් .
     
    • Like
    Reactions: bladeable

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    303
    170
    43
    Ai ඉතිං baninne?
    මට ඒක තෙරෙන්නෑ.උගේ පර්සනල් ඇරියස් එකක් ඒක..මට බන් පුරුදු නෑ තැන තැන ගිහින් එක එකාගේ වැරදි කියන්න..ඒ ඒක නිසා මොනවහරි අවස්ථාවක් එනකම් ඉන්නේ මගෙන් රිටර්න එක ගන්න ඒ ඇයි කියලා දන්නෑ බන්

    Tie eken adala aran hombata 2k anapan
    ගහන කේස් කරන්න බෑ බන්.මාව කම්පැනි එකෙන් අයින් කරයි එහෙම වුනොත්
    ------ Post added on May 14, 2026 at 8:47 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,246
    7,526
    113
    Kotahena
    මට ඒක තෙරෙන්නෑ.උගේ පර්සනල් ඇරියස් එකක් ඒක..මට බන් පුරුදු නෑ තැන තැන ගිහින් එක එකාගේ වැරදි කියන්න..ඒ ඒක නිසා මොනවහරි අවස්ථාවක් එනකම් ඉන්නේ මගෙන් රිටර්න එක ගන්න ඒ ඇයි කියලා දන්නෑ බන්
    මොකක් හරි අවුලක් ඇති උබේ. නිකන් එහෙම කරන්නේ ඌ උබේ එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ඇති. ඒක හොයාගෙන hada ගනින්
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    303
    170
    43
    මොකක් හරි අවුලක් ඇති උබේ. නිකන් එහෙම කරන්නේ ඌ උබේ එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ඇති. ඒක හොයාගෙන hada ගනින්
    ඒක උගේ ඉරිසියාවනම් මගේ ගැන තියෙන
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,856
    23,686
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹ කරන වැරදි අඩු කරපන්, එතකොට අරූ නිකන්ම චීත්තයක් වෙයි.
    එතකොට උඹේ වැරදි කියද්දි අනෙක් උන් දන්නව උඹ වැරදිද බුලට් එකක්ද කියල.
     
    • Like
    Reactions: KOTA NIHAL

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    627
    595
    93
    යකෝ සෙංකඩගල රජා නේද user name එක ? රාජ ගැම්ම ගනින්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    ganan gannepa bn. Ube wada tika ganata karala chill eke idpn. Bannata age gawen nane. Oka gana hitala mansikawa karadarayk karagannepa.

    Meka ube first job ekada?
    Kotanat oma tama. Issarahata yanakota kapanna tama hadanne halala ada kiyala etc.
    Ganan nogena ube wade hodatama daksha wela issarahata giyot, unta allanawat baritanakata eno
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,605
    3,961
    113
    ටික කාලයක් යන, හොඳ ඉවසීමක් තියෙන්න ඕන, දීර්ඝකාලීන විසඳුමක් කියන්නං. ඔහොම එකෙක් මටත් සෙට් වෙලා තියෙනව. මම වැඩේ ගොඩ දාගත්තු විදිහ කියන්නං.
    ඔක්කොටම කලින් උඹ ටිකක් ඊගෝ එක අඩු කරගෙන පසනැලිටි එක හදාගනිං. ඌ කේලං කිව්වට උඹ කියන්න යන්න එපා. ඌ බැන්නට උඹ උඹ කවුන්ටඇටෑක් කරන්න යන්න එපා. ඇග්‍රසිව් නොවන කෙලින් උත්තර දීපන්. ඔය ගොඩක් ඒව වචනෙන් නවන්න පුලුවන්.
    හැම එකාටම උදව් කරපන් පුලුවන් විදිහට. අරූටත් එක්කම. ඌට කියල කිසි වෙනසක් කරන්න එපා.
    ඌත් එක්ක වැඩ කරන්න සෙට් වෙයන් කොර නැතුව. ඌ නැති තැනවත් ඌට බනින්න යන්න එපා. ඌ නැති තැන හොඳ කියපන්. මොකද ඕව උගේ කණට යනව.
    ඌත් එක්ක සංවේදී නොවන උඹේ පොඩි පොඩි පර්සනල් දේවල් කතාකරපන්. ගැටලු/ප්‍රස්න කියන්න යන්න එපා. එතකොට මුලින් කොහොම උනත් පස්සෙ පස්සෙ ඌ උඹත් එක්ක ෆිට් වෙනව.
    ඌ හිර වුන වෙලාවට ගොඩ දාල දෙන්න උඹ බැහැපන්. උඹේ ඒවට ඌ ආවෙ නැතුවට කමක් නෑ. පස්සෙ ඌ එනව.
    උඹ චීත්තයක් නොවී/ කේලම් නොකිය හිටපන්. ඒ ඇති.
    ඔය ටික කලොත් ඌ විතරක් නෙවෙයි හැම එකාම උඹත් එක්ක බොක්කට ෆිට් වෙනව. මේ ටිකෙන් කියන්නෙ හාවෙක් වෙන්න කියල නෙවෙයි. ගේමක් ගහන විදිහක්. පට්ට අමාරුයි, හැබැයි දීර්ඝකාලීනයි.
    මමත් එක්ක හිටපු වයසක, පට්ටම ටොක්සික් බොසෙක්ව මම ගොඩ දාගත්ත ඔහොම. අන්තිමට උගේ ෆිට් එක උනේ මම. උගේ පට්ටම පර්සනල් දේවල් හිට මට කියනව. අදටත් පොර ඕන දේකට මාත් එක්ක ඉන්නව.අවුරුදු 55ක් විතර වෙනව ඌට. ඒත් ඌ මාව සලකන්නෙ එක වයසෙ එකෙක් විදිහට. කලින් මමත් ටිපර් වෙලා වැඩ කලා නං ඌ අදටත් ටොක්සික්.
    පොර සෑහෙන්න වෙලාවල්වලදි බොසා එක්ක කතා කරල මට ජොබ් එකේදි ආපු ගැටලු විසඳල දීල තියෙනව. වැඩිය තියා මම නැත්තං මගේ වැඩ ටික හිට ගොඩදානව සද්ද නැතුව. ඒ ගානට ගොඩ දාන්න පුලුවන් උඹ මොලෙන් ගේම ගැහුවොත්.
     
    • Like
    Reactions: Pools

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,127
    2,325
    113
    මචන් වැඩ කරන තැන එකෙක් ඉන්නවා...පුදුම වදයක් දෙන්නේ..මෙන්ටලි..මම නැති තැන මගේ වැරදි කියනවා..කෙල්ලෝ කියනවා මට ඇවිත් අරු උබට බනිනවා ඒ මොකෝ සීන් එක අහනවා..මූට මම එක පාරක් කියුවා එපා බන් ඔය වැඩේ කරන්න කියලා ඒත් මූ ඒකම කරනවනේ..මොකද මේ වගේ අවස්තාවක් ඔබලා ගන්න තීරණය
    උගේ නමේ මුල් අකුර කියපන් , දන්න එකෙක්ද බලන්න